මම දැනට ඉන්න ඩුබායි වල විසිට් ඇවිල්ල.. දැනට ජොබ් එකක් නෑ. IT Side එකෙන් තමා ජොබ් එකක් හෙව්වේ.. ඒත් දැන්නන් මොනව හරි කමක් නෑ වීස එක ඉවර වෙන්න කලින් මොකක් හරි ජොබ් එකකට පැනගන්න ඕනේ. පුලුවන් කෙනෙක් ඉන්නවනන් උදව්වක් කරන්න. 











කොච්චර කල්ද උඹ ඇවිල්ලා?? කොහේද ඉන්නේ??මම දැනට ඉන්න ඩුබායි වල විසිට් ඇවිල්ල.. දැනට ජොබ් එකක් නෑ. IT Side එකෙන් තමා ජොබ් එකක් හෙව්වේ.. ඒත් දැන්නන් මොනව හරි කමක් නෑ වීස එක ඉවර වෙන්න කලින් මොකක් හරි ජොබ් එකකට පැනගන්න ඕනේ. පුලුවන් කෙනෙක් ඉන්නවනන් උදව්වක් කරන්න.![]()
මම මේකට අද ගියා... එතනින් කිව්ව කට්ටිය අරගෙන ඉවරයි කියල හැබැයි CV එක ගත්තා මොකඛරි තිබ්බොත් කියන්නන් කියලාindeed eke balapn nettham meken balapn vacancy dala thiynwa dekka puluwnnm unge office ekatama palayan
lifeline HR services
location: Al Moosa Tower 2, Office 201, 2nd Floor, Sheikh Zayed Road
[email protected]
+971 4 332 9382
+971565444702
+971565444704
මම දැන් ඇවිල්ල දවස් 26ක්, දැනට ඉන්නෙ AL Satwa වලකොච්චර කල්ද උඹ ඇවිල්ලා?? කොහේද ඉන්නේ??
මාස 2යි තව මාසයක් තියෙනවාmasa thunada visa eka ? thawa kochchara kal inna puluwanda ?
අප්පා. මරු පලාත. PM එකක් දාපං.මම දැන් ඇවිල්ල දවස් 26ක්, දැනට ඉන්නෙ AL Satwa වල
ඔව් ඒක තමා ප්රශ්නේ අනික අවුරුද්දේ අන්තිම නිසා අඩුයි ගන්නවහපෝ බන් අදුරන කෙනෙක් නැතුව විසිට් ගිහින් ජොබ් ලේසියෙන් හොයන්න බැ දැන්.
හොදට හොයල බලල යන්න එපයි.
මම අදුරන කොල්ලෙක් ගියා විසිට් ඕකම තමයි උනේ.
ඔව් ඒක තමා ප්රශ්නේ අනික අවුරුද්දේ අන්තිම නිසා අඩුයි ගන්නව
Egypt kiyanne ban jarama ratak. marama charter minissu inne. itawada hodai apahu lanakwata ena ekaඅරු නම් හැම තැනම ඇවිදල ඇවිදල ඊජිප්තු රටේ පොරක් driving ජොබක් සෙට් කරලා දීල.
බලපන් හැම තැනම. පොඩි ජොබක් හරි දැනට සෙට් කර ගනින්.

Egypt kiyanne ban jarama ratak. marama charter minissu inne. itawada hodai apahu lanakwata ena eka![]()
හරි මන් මේ දවස් ටිකේම බලන්නන්කොඅරු නම් හැම තැනම ඇවිදල ඇවිදල ඊජිප්තු රටේ පොරක් driving ජොබක් සෙට් කරලා දීල.
බලපන් හැම තැනම. පොඩි ජොබක් හරි දැනට සෙට් කර ගනින්.