හරක් මස් නොකනු 🤨

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,529
    36,494
    113
    මැදමහනුවර
    rmedeYF.png
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලස්සන වහු පැටියෙක්.

    වහු පැටව් හදන කවුරුත් නැද්ද එළකිරියේ?

    සිංගප්පූරුවේ, මැලේසියාවේ ත් හරක් මස් කන්නේ නැහැ (ගණන් වැඩි නිසා🤣)
    කෝ පෝෂණ ඌණතා🤣🤣
    හරක් මස් කියන්නෙ ලෙඩ උල්පතක් ලු බන්.

    ඒ කතාව ඇත්තද නැත්නම් මෙහෙ උන් හදපු බොරු කතාවක් ද?
    ------ Post added on Dec 28, 2023 at 3:09 PM
     
    • Wow
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,234
    113
    Mother Earth
    අපේ ගෙදර නම් කනවා. ඒත් දැන් හරක් මස් වල ගණන් හැටියට නම් කන්නෙ නෑ. මීට මාසෙකට උඩදි කෑව හරක් මස්. ඌරු මස් නම් කැවෙනවා. එළු මසුත් ගණන්. :lol:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපේ ගෙදර නම් කනවා. ඒත් දැන් හරක් මස් වල ගණන් හැටියට නම් කන්නෙ නෑ. මීට මාසෙකට උඩදි කෑව හරක් මස්. ඌරු මස් නම් කැවෙනවා. එළු මසුත් ගණන්. :lol:
    මට පෝක් ඇලජික් බන්.

    බීෆ් මටන් දැන් ගණන් කොහොමද බන්

    උබේ රිප්ල්ය් එක දැක්කම මටන් කෑල්ලක් කන්න ආසාවක් ආව
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සිංගප්පූරුවේ, මැලේසියාවේ ත් හරක් මස් කන්නේ නැහැ (ගණන් වැඩි නිසා🤣)
    කෝ පෝෂණ ඌණතා🤣🤣
    ලී ක්වාන් යූයි මහතීර් මෙහොමඩුයි හොරාකාලා ල්‍රකාවෙ මිනිස්සුන්ට කන්න නැති කරා. ඒ රටවල් මයිනකුයි උගේ මල්ලියි දියුණු කොරල තියෙන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,234
    113
    Mother Earth
    මට පෝක් ඇලජික් බන්.

    බීෆ් මටන් දැන් ගණන් කොහොමද බන්

    උබේ රිප්ල්ය් එක දැක්කම මටන් කෑල්ලක් කන්න ආසාවක් ආව
    500g දැන් නම් අනිවා 1800ක් විතර අපේ පැත්තෙ. දෙසැම්බර් මාසෙට ගණන් යනවා. හරක්මස්. වැඩක් නෑ බන් ලෙව කන්නවත් මදි. කුකුල් මස් තමයි. ඒකත් ගණන් වැඩියි කිලෝ එක 1450ක්. :nerd:
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    ඇයි බන් බලු මස්. කොරියාවේ ගෙවල් වලට හොරෙන් පැනල අරන් ගිහින් උයන්නෙ. ලංකාවේ තමයි කෙහෙල්මල් ආගමයි සදාචාරෙයි. ලංකාවේ බලුමස් කන්න පටන් ගත්තොත් හොදයි හැබැයි. පාරවල් ගානෙ පිරිලා බල්ලො. අගමන්ම් දැන් නැහැ ඒත් මුන්ගේ සදාචාරේ තමයි තියෙන්නෙ.
    Thamuse manussayekda sadhachaare newei adu tharame miniskamak thiyenam ohoma kathakaranne na