Thanks නිපුන් මහත්තය,
නිර්වාණය මේ සියල්ලෙන් පිට ධර්මතාවයක් නෙමෙයිද? ඒක ඔය කියන සියල්ලෙන් පිට නම්, රෝෂ් මහත්තය කියනව වගේ මේ domains දෙකක් (සියල්ල සහ නිර්වාණය) කියල ගන්න බැරිද?
මෙතන...සියල්ල, නිවන කියල ඩොමේන දෙකක් මම පෙන්නන්නෙ නැ...පෙන්නුවෙ, සන්නාවට ගෝචර සහ ප්රජ්නාවට ගෝචර වීම කියන ඩොමේන දෙක..
නිවනයි, සියල්ලයි කියල දෙකක් පෙන්නන්න බැ.
එයාට කියන්න තියෙන්නෙ ඒ ගැන කියන්න වපසරිය වැඩිවෙනකන් ඉන්න වෙනව කියල![]()
ඇතද නැතිද කියල කියන්න වපසරිය මදි නම්..ලැබුන දවසට හම්බෙන්නෙත් ඔය දෙකෙන්ම එකක් නෙවේ ද?
------ Post added on Dec 26, 2023 at 9:22 AM
වෙදනාව කියන්නෙ පන්චස්කන්දෙන් එකක් විතරයි, රුප දැනගන්නෙත් විංඥාන, වෙදනාත් විංඥාන, සංකාරත් විංඥාන දැනගන්න එකත් විංඥාන,
වෙදනා වෙන්නෙත් අවිද්යා පච්චයා සංකාර කරලා, පස්ස පච්චයා වෙදනා, රාග සම්පර්ශ වෙදනා, (විපාක සැප දුක නෙවෙයි)
වේදනාව වෙන්නෙ...අවිජ්ජාව නිසානම්...සම්මුතිකව රහතන් වහන්සේ කෙනෙකුට දැනීම් ( වේදනා) නැති වෙන්නෙ ඕනෙ ද?
------ Post added on Dec 26, 2023 at 9:28 AM
Last edited:
