Nehe . Mata thiyenawa 7800x3d 7800xt 32GB setup ekak.Maru
Podi eka umba ne
------ Post added on Dec 31, 2023 at 4:15 PM
meke ganne podi kenata. 6 Years old. Loku games gahanna neme. Minecraft/Roblox/ Simiulation games/ Youtube/Homework etc...... Loku games gahanne neheGana epa mesh shaders na
YouTube video balanna Alan wake 2 wala rx580 slide show ekak wage

meka kohomada,ඕකට දැන් drivers එන්නේ නැද්ද කොහෙද මට කලින් තිබ්බේ R9 380 එකක් 2021 drivers දෙන එක උන් නැවැත්තුව RX580 මේකට drivers තවම එනවා නම් ලබන අවුරුද්දේ එන එක නවත්තනවා අනිවා GTX 1660 TI / 1650 super එකක් දාගන්න
පොඩි එකෙක්ට නම් ඔය හොදටම හොදයි medium/ low settings දාල අලුත් ඒවාත් ගහන්න පුළුවන් වෙයිmeka kohomada,
CPU: Intel i3-12100F
Motherboard: Gigabyte H610M
Cooler: Intel stock cooler GPU: GTX 1660ti
RAM: Corsair 16GB DDR4 (2x8GB) 3200Mhz
STORAGE: 512GB NVMe SSD
PSU: Gamemax 500w 80+ Bronze
Thanks

Rx 580 eka keeyakatada ganna innemeke ganne podi kenata. 6 Years old. Loku games gahanna neme. Minecraft/Roblox/ Simiulation games/ Youtube/Homework etc...... Loku games gahanne nehe![]()
CPU: Intel i7-6700Rx 580 eka keeyakatada ganna inne