ටවුමට ගියා..

acryan

Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Salli nathuwa kanna dewal aragena deepu eka hondaiyi bung

    Great

    Minissu asanaraiyi machan, kanna na godak ayata

    Habai okkoma hotels book salli tiyenawa sinhalunta
    Thiyana ekata thiyanawa, lanakwe hondatama

    dan ape office ekee inna samahara posh un ada NYE party

    Un kawadawath NYE party miss karanne na

    Unta kiya unath adala na ticket eka, ganna ekaa gannawaa

    Ekan 40,50 wath monthly income ekake nathi asarana minissu maninna ba bung
    ------ Post added on Dec 31, 2023 at 3:54 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,804
    39,724
    113
    Homagama
    අප්පාහ්.. ටව්මට ගියා එළවලු ටිකක් ගන්න. මනුස්සයෙකුයි එයාගේ පොඩි දුවයි ආව. ඇවිල්ල මගේ ළගට ඇවිත් කිව්ව මහත්තයා ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න කීයක් හරි දෙන්න කිව්ව. දන්නවනේ මගේ හිත. නිකන් බටර් වගේ උණු වෙලා ගියා අර පොඩි නංගිගේ මූණ දැක්කම. මම තාත්තට සල්ලි නම් දුන්නේ නෑ. මම එළවලු ගන්න ගමන් එයාටත් ගත්ත. එයාට රුපියල් 1700/= ක එළවලු ගත්ත. මට රුපියල් 1300/=ක ගත්ත. යන ගමන් දීගෙන ගියා. පව් බන් දරුවෝ. කන්න දෙන්න අමාරුයි නම් හැදුවේ ඇයි බන් උන්ට දුක් දෙන්න. අසරණ පොඩි නංගි. මූණ මතක් වෙලා පේනවා බන්. 🙄

    රෙස්පෙක්ට් බොසා.
    ඇත්තටම කඩේ මිරිස් කරලක, බොන්ඩි කරලක කැරට් අලේක ගාන බලලා අඩන මිනිස්සු කිදහක් ඉන්නවාද? පවු!
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔව් බන් හෙටින් පස්සේ බලපන්කො මිනිස්සුන්ට පුකෙන් වත් යන්න බැරි වෙනවා. පොඩි උන් පවු .රනිල් අන්කලටත් පස්සේ දොරෙන් පැනල යන්න වෙන්නේ මේ යන විදියට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,260
    113
    ඔව් බන් හෙටින් පස්සේ බලපන්කො මිනිස්සුන්ට පුකෙන් වත් යන්න බැරි වෙනවා. පොඩි උන් පවු .රනිල් අන්කලටත් පස්සේ දොරෙන් පැනල යන්න වෙන්නේ මේ යන විදියට
    Ranil giya kiyala imf nawatanna bane.mewa mehemama tama
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,543
    113
    Mother Earth
    රෙස්පෙක්ට් බොසා.
    ඇත්තටම කඩේ මිරිස් කරලක, බොන්ඩි කරලක කැරට් අලේක ගාන බලලා අඩන මිනිස්සු කිදහක් ඉන්නවාද? පවු!
    සිරා. මහ එවුන්ට හෙණ ගහල ගියත් කිරිසප්පයෝ පොඩි ළමයි ගැන තමයි දුක. පව් බන්. උන්ට කන්න නෑ හරියට. මම මේ ළඟදී කෝච්චියේ යනකොට දැක්ක කොරළවෙල්ල හරියේදී පොඩි එකෙක්. උගේ ෂර්ට් එකත් නෑ ඉස්කෝලේ කලිසම පිටින් හිටියේ. බංකුවක් උඩ වාඩි වෙලා බෙලෙක් පිගානේ සම්බෝලයි බතුයි කන්නේ(දැක්ක විදිහට). පපුව පිච්චිලා ගියා.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,543
    113
    Mother Earth
    ඔන්න බලපන් රනිලා සෙල්ලම් දානවා වැඩියි. මිනිස්සුන්ගේ ඔලුවට උහුලගන්න බැරි බර පටවලා. ඕකට විරුද්ධවත් අනිවා පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වෙනකොට අරගලේ වගේ එකක් හැදෙනවා. හැබැයි බඩු මිළ පොඩ්ඩක් අඩු කරපු ගමන් මිනිස්සු සයිලන්ට් වෙනවා. 😄
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    හැම අවුරුද්දකම ලොකු පිනකමක් කරනවා
    මේ සැරේ 98000 ක අප්ේක්ෂා රෝහලේ පෝෂණ අතිරේක බෙදුවා...
    හිතට සැටිස්...සෝෂල් මීඩියා කිසිම මගුලක් දැම්මේ නැ..පොටෝ ගැහුවේ නෑ
    හිතට මාර සැටිස් 2023

    පූජකයන්ට දෙනවට වඩා මේකෙන් 100% හිතට සැටිස්

    නැද්ද @asliyanage
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,075
    11,898
    113
    පූජකයන්ට දෙනවට වඩා මේකෙන් 100% හිතට සැටිස්

    නැද්ද @asliyanage
    ඒක එක එක්කෙනාගේ කැමැත්ත සහෝ...
    මම අහල තියන විදියට නම්
    ලොකුම දානය...කියන්නේ
    සිල්වත්
    මහා සංඝරත්නය විෂයෙහි ලා දෙන දානය..
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පූජකයන්ට දෙනවට වඩා මේකෙන් 100% හිතට සැටිස්

    නැද්ද @asliyanage
    පැහැදිලි කන්නාඩියකට එලිය වැටුනාම පාරාවර්තනය සැර වැඩි, අපහැදිලි කන්නාඩියකට එලිය වැටුනට පාරාවර්තනය සැර අඩුයි,
     
    • Like
    Reactions: Solo Rider and NRTG