Buddhism question

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    Thanks නිපුන් මහත්තය,

    නිර්වාණය මේ සියල්ලෙන් පිට ධර්මතාවයක් නෙමෙයිද? ඒක ඔය කියන සියල්ලෙන් පිට නම්, රෝෂ් මහත්තය කියනව වගේ මේ domains දෙකක් (සියල්ල සහ නිර්වාණය) කියල ගන්න බැරිද?

    මෙතන...සියල්ල, නිවන කියල ඩොමේන දෙකක් මම පෙන්නන්නෙ නැ...පෙන්නුවෙ, සන්නාවට ගෝචර සහ ප්‍රජ්නාවට ගෝචර වීම කියන ඩොමේන දෙක..

    නිවනයි, සියල්ලයි කියල දෙකක් පෙන්නන්න බැ.

    එයාට කියන්න තියෙන්නෙ ඒ ගැන කියන්න වපසරිය වැඩිවෙනකන් ඉන්න වෙනව කියල :-)

    ඇතද නැතිද කියල කියන්න වපසරිය මදි නම්..ලැබුන දවසට හම්බෙන්නෙත් ඔය දෙකෙන්ම එකක් නෙවේ ද?
    ------ Post added on Dec 26, 2023 at 9:22 AM

    වෙදනාව කියන්නෙ පන්චස්කන්දෙන් එකක් විතරයි, රුප දැනගන්නෙත් වි‍ංඥාන, වෙදනාත් වි‍ංඥාන, සංකාරත් වි‍ංඥාන දැනගන්න එකත් වි‍ංඥාන,

    වෙදනා වෙන්නෙත් අවිද්‍යා පච්චයා සංකාර කරලා, පස්ස පච්චයා වෙදනා, රාග සම්පර්ශ වෙදනා, (විපාක සැප දුක නෙවෙයි)

    වේදනාව වෙන්නෙ...අවිජ්ජාව නිසානම්...සම්මුතිකව රහතන් වහන්සේ කෙනෙකුට දැනීම් ( වේදනා) නැති වෙන්නෙ ඕනෙ ද? ;-)
    ------ Post added on Dec 26, 2023 at 9:28 AM
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    umbe post eke assumption ekak thiyanawa ne winjanaya nathi sathek na kiala. eka oppu kara gattada?

    දැන් පොත් හොයන්න නම් නෑ. මතකෙන් කිව්වේ. වැරදිද?

    සත්ව භූම් තිස් ගානින් අරූප ලෝක විතරයි සිත නැති කතාව තියෙන්නේ. ඒකෙත් ටොප්ම නේව සඤ්ඤ එකේ උනත් සිත තියනවා කියලයි මතක.
    වෙන සිත නැති කරන්න පුළුවන් රහත් උනාම නිරෝධන සමාප්තියේ විතරයිද කොහෙද 🤷🏻
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වේදනාව වෙන්නෙ...අවිජ්ජාව නිසානම්...සම්මුතිකව රහතන් වහන්සේ කෙනෙකුට දැනීම් ( වේදනා) නැති වෙන්නෙ ඕනෙ ද? ;-)
    ------ Post added on Dec 26, 2023 at 9:28 AM

    පටිච්චසමුප්පාදය කතන්දරෙ වෙදනා කියන්නෙ, කයට දැනෙන සැප දුක් වෙදනා දැනිම් වලට නෙවෙයි

    සංකාර ක්‍රියාවලියෙන් ගොඩ නැගෙන වෙදනා

    පස්ස පච්චයා වෙදනා, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙන වෙදනා, එ වෙදනා දුරු කරන්න පුලුවන්

    රාග සංපර්ශ ජා වෙදනා, දෙශ සංපර්ශ ජා වෙදනා, මොහ සංපර්ශ ජා වෙදනා

    කයට දැනෙන වෙදනා සැප දුක් බඩගින්න, අසනිප, ශරිරෙ යමක් හැපුනොත් රිදෙන එක, එවා විපාක වෙදනා එවා නැති කරන්න බැ, අරිහත් උනත් කායික විපාක වෙදනා නැති වෙන්නෙ නැ, කයට දැනෙන සැප දුක් එවා නැති කරන්නත් බැ

    නැති කරන්නෙ රාගෙන් දෙශෙන් මොහෙන් හාදාගන්න වෙදනා, රාගෙන් දෙශෙන් මොහෙන් වෙදනා වලට හෙතුව අවිද්‍යාවෙන් කරන සංකාර,

    සංකාර වලින් හැදෙන විඤ්ඤාණ (දැනිම) තමයි නැති කරන්න පුලුව, සංකාර නිරොද නම් විඤ්ඤාණ නිරොදයි

    අවිද්‍යාව නැති නම් අව්ද්‍යා මුල පටිච්චසමුප්පාදය නිරොදයි සංස්පර්ශ නිරොදයි, රාග වෙදනා, දෙශ වෙදනා, මොහ වෙදනා නිරොදයි

    සාමාන්‍ය අයට අව්ද්‍යවෙන් හාදාගන්න වෙදනා සාහා කායික සැප දුක් දැනෙන වෙදනා දෙකම තියෙනවා,

    අරිහතුන්ට අවිද්‍යාවෙන් හාදාගන්න වෙදනා නැ, කායික සැප දුක් දැනෙනවා

    දැනෙන එවා නැති කරන්න බැ, හාදා ගන්න එවා නැති කරන්න පුලුවන්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් පොත් හොයන්න නම් නෑ. මතකෙන් කිව්වේ. වැරදිද?

    සත්ව භූම් තිස් ගානින් අරූප ලෝක විතරයි සිත නැති කතාව තියෙන්නේ. ඒකෙත් ටොප්ම නේව සඤ්ඤ එකේ උනත් සිත තියනවා කියලයි මතක.
    වෙන සිත නැති කරන්න පුළුවන් රහත් උනාම නිරෝධන සමාප්තියේ විතරයිද කොහෙද 🤷🏻
    mama geinna hadapu point eka buddagamen kiala kohen hari apu danumakin hada gatta assumption ekak neda oka kiana eka. therum ganeema assumption matha nathuwa karanna puluwan nam neda saba awabodaya labenme?
     
    • Like
    Reactions: gnilukshi

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඔතන තර්කය ෆේල් වෙන්නෙ තර්කය සාපෙක්ශ නිසා නෙවේ...සාපෙක්ශ තර්කය නිසා වෙන්න පුලුවන්...කෙනෙකුගෙ තර්කය අනෙක් කෙනාගේ තර්කයට සාපෙක්ශව වැරදි හෝ වැරදි වෙන්න පුලුවන් වීම්...මෙතන තියෙන ප්‍රශ්නය තර්කයම තේරුමක් නැති වීම..

    උදාහරනයකට...කෙනෙක් නිල පාටයි, කහ පාටයි එකතු උනාම කොල පාටයි කියනව..තවත් කෙනෙක් කොලපාටයි රතුපාටයි එකතු උනාම තැබිලි පාටයි කියනව..

    ඕක අහන අන්දෙයෙකුට ඔය තර්ක යස අගයට පාවිච්චි කරන්න පුලුවන්...කෙනෙක් ඇහුවොත්...නිල්පටයි, කහ පාටයි, රතු පාට තුනම එකතු උනාම...එයා කියයි...තැබිලි පාට කියල එයා දන්න තර්ක වලින් හරියටම...ඒත් එයාට ඔය එක පාටක්වත් ගොචර නැ...දන්නෙත් නැ...ඔය එක තර්කයෙකින් වත් ඔය එක පාටක් ගැන් කිසිම් ප්‍රත්යක්ශයක් ගන්න බැ...කොටින්ම කිව්වොත්, ඔය තර්ක කිසිම වැඩක් නැ...
    ඔබතුමා මෙතන තර්කයම තේරුමක් නැහැ කියන්නෙ තවත් තර්කයකින් නෙමෙයිද?
    මෙතන කරන්නෙත් අන්දය කරන වැඩේම තමයි...තමන් අහල කියල තියෙන දේවල් වලින් තමන්ට ගෝචර නැති දෙයක් ගැන තර්ක කරන එක...හරියට අන්දයො දෙන්නෙක් අර කිව්ව පාට තුන එකතු උනාම කෙනෙක් රතු කියල තර්ක කරනව, තව කෙනෙක් දුබුරු කියල තර්ක කරනව. වැරදි නැ...නමුත් වැඩක් නැ..ගෝචර වෙන්නෙ නැ...ප්‍රත්යක්ශයක් ලබන්න බැ.

    ඔබතුමා...පටිච්චසමුපාදය තර්කයෙන් පෙන්නනකොටත් ඕක තමයි මම කිව්වෙ...ඔබතුමා එලිමෙන්ට් ටික වෙරිෆයි වෙන්නෙ...නිත්ය කරගෙන...

    ඔය එක තර්කෙකින්වත්...නිවන කියල යමක් තියෙනවද...මෙන්නෙ මේ මාර්ගය කරාම (සතර සතිපට්ටනය ) හරියටම එතනට යනවද කියල පෙන්නන්න පුලුවන් ද බලන්න...ඒ දෙක වත් බැරි නම්...මොනව කරන්නද ඔය තර්ක වලින්...

    ඔබතුමා මෙහෙම කිව්වොත් ඔබතුමාගෙ පලවෙනි තර්කය බිඳවැටෙනවනෙ, ඔබතුමා කලින් කිව්ව distorted ඉන්ද්‍රිය වලින් ලැබෙන දත්ත යොදාගෙන අපි ප්‍රඥා ඉන්ද්‍රිය නිර්මාණය කරනව කියල, දැන් ඔබතුමා කියනව distorted ඉන්ද්‍රිය වල දත්ත උපයෝගී කරගෙන කරන තර්ක කිසිම වැඩක් නැහැ කියල. මෙතන පොඩ්ඩක්පැ හැදිලි කරන්න පුලුවන්ද?

    මෙතන...සියල්ල, නිවන කියල ඩොමේන දෙකක් මම පෙන්නන්නෙ නැ...පෙන්නුවෙ, සන්නාවට ගෝචර සහ ප්‍රජ්නාවට ගෝචර වීම කියන ඩොමේන දෙක..

    නිවනයි, සියල්ලයි කියල දෙකක් පෙන්නන්න බැ.
    Yes, agree with this.

    ඇතද නැතිද කියල කියන්න වපසරිය මදි නම්..ලැබුන දවසට හම්බෙන්නෙත් ඔය දෙකෙන්ම එකක් නෙවේ ද?
    ------ Post added on Dec 26, 2023 at 9:22 AM
    නැහැ මම මෙතන claim කරන්නෙ නැහැනෙ ලැබුන දවසට හම්බවෙනව කියල. ඒ ගැන යමක් කියන්න පුළුවන් කියලනෙ කියන්නෙ.
    ------ Post added on Dec 30, 2023 at 11:21 AM

    Sorry for the short replies... still on holidays :D
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    ඔබතුමා මෙතන තර්කයම තේරුමක් නැහැ කියන්නෙ තවත් තර්කයකින් නෙමෙයිද?

    ඔබතුමා මෙහෙම කිව්වොත් ඔබතුමාගෙ පලවෙනි තර්කය බිඳවැටෙනවනෙ, ඔබතුමා කලින් කිව්ව distorted ඉන්ද්‍රිය වලින් ලැබෙන දත්ත යොදාගෙන අපි ප්‍රඥා ඉන්ද්‍රිය නිර්මාණය කරනව කියල, දැන් ඔබතුමා කියනව distorted ඉන්ද්‍රිය වල දත්ත උපයෝගී කරගෙන කරන තර්ක කිසිම වැඩක් නැහැ කියල. මෙතන පොඩ්ඩක්පැ හැදිලි කරන්න පුලුවන්ද?

    Yes, agree with this.

    නැහැ මම මෙතන claim කරන්නෙ නැහැනෙ ලැබුන දවසට හම්බවෙනව කියල. ඒ ගැන යමක් කියන්න පුළුවන් කියලනෙ කියන්නෙ.
    ------ Post added on Dec 30, 2023 at 11:21 AM

    Sorry for the short replies... still on holidays :D
    ඔයා අහන එකට මෙහෙම උදාහරණයක් දෙන්න පුළුවන් .

    100%ම හමුවෙන්නෙ සාපේක්ෂ සිද්ධි විතරක් නම්.
    නිරපේක්ෂ කියන වචනයට තේරුමක් තියෙනවා ද?
    ඒකට තේරුමක් නැත්නම් සාපේක්ෂ කියන වචනය හිස් වචනයක් නෙමේද ?
    දැන් ආයෙ මුල් වාක්‍ය කියවලා බලන්න 😉

    මුල් වාක්‍ය හිස් කතාවක් වෙලා , හිස් කතාවක් උනේ ඒ වාක්‍ය තුලින්මයි.
    self reference නැත්නම් මෙයින් මෙය කියන එකට උදාහරණයක් . වචන පද ඉක්මවා තේරුම් ගන්න 🙂
     
    ඔබතුමා ඔහොම කිව්වට, අයෙත් ඔය තියෙන්නෙ self reference කියල තවත් concept එකක්... රවුමක් කැරකිල "හිස්" නැත්නම් නැත කියන තැනටම තමයි ඇවිල්ල තියෙන්නෙ... අපිට ඕක ඇතුලේ ඕනෑතරම් රවුම් ගහන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න ඔය "හිස්" කියන හැගීම, ඔතනින් එහාට අපිට හිතන්න පුලිවන්ද? ඒක හරියට විශ්වයේ කෙලවරට පස්සේ මොකක්ද තියෙන්නෙ කියල අහනව වගෙ දෙයක් නෙමෙයිද? :-)

    මම කියන දේ simple ... ඔය "හිස්" කියන ස්වභාවය අපිට ගෝචර දෙයක් නොවෙයි, අපිට "සියල්ල" ඔය තැනට අරන් යන්න පුළුවන් නමුත් ඒ ඔක්කොම ඔතනින් නවත්වන්න වෙනව... ඒ නිසා දේවල් ඔය තැනට අරන් ගිහිල්ල අතරමං වෙනවට වඩා අපිට ධර්මයේ කියල දීල තියෙන යම් ක්‍රමවේදයක් පාවිච්චි කරල ගෝචර වෙන දේවල් තුලින්ම ඔය "හිස්" කියන ස්වභාවය අවබෝධ කිරීමට අවශ්‍ය ප්‍රඥාව දියුණු කර ගැනීම තමයි මම අදහස් කරන්නෙ...

    @ek_rosh, distorted ඉන්ද්‍රිය වලින් ලැබෙන දත්ත යොදාගෙන ප්‍රඥා ඉන්ද්‍රිය නිර්මාණය කරනව කියල ඔබතුමා අදහස් කරන්නේ මෙන්න මේ දේ කියල මම හිතනව.
     
    ඔව් කොමත් concept එකකින් නෙ කියන්නේ .
    ප්‍ර‍ංඥාව විස්තර වෙනවා රූපය අනිත්‍ය ,අනාත්ම ,දුක්ඛ අවබෝධය /වෙදනාව,ස‍ංඥාව ,ස‍ංකාර ,වි‍ංඥානය පෙ. කියලා
    එකෙ අන්තිමට තියෙන්නේ ධර්මය/ ප්‍ර‍ංඥාව අනිත්‍ය අනාත්ම ,දුක්ඛ ලෙස අවබෝධය කියලා
    ප්‍ර‍ංඥාව අයිති ලෝකයට, සසරට එකෙන් වෙනම එකක් හම්බෙන්නෙ බෑ.
    ඔයා හොයන්න යන්නෙ ඇත්තක් ඒත් හම්බෙන්නෙම බොරුවක් .
    අහලා තියෙනවා ද ධර්මය තමා ලෝකෙ තියෙන හොඳම බොරුව කියලා .😉එකෙන් කරන්නෙ ඒකත් ඇතුළුව ඔක්කොම අල්ලලා දෙන එක.
    දියුණු කිරීම කියලා ස‍ංකල්පයක් බුද්ධාගමෙ නැතුව ඇති . පාරමි රැස් කිරීම තමා තියෙන්නේ . අනික් එක කල්‍යාණ මිත්‍ර ආශ්‍රය .
    ගොඩක් අය ශුන්‍යත්වය අහුවෙනවට බයයි(ඒක සාමාන්‍ය දෙයක් ). එයාගෙ හිතින් "ඕක හරි ඒත්" කියලා පනිනවා. වෙලාව එන්න ඕන එකටත්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඔබතුමා මෙතන තර්කයම තේරුමක් නැහැ කියන්නෙ තවත් තර්කයකින් නෙමෙයිද?

    මම තර්ක තේරුම නැ කියනව නෙවේ..මම මෙතන කියන්නෙ..එක ඩොමේන් එකක ඉදගෙන් ස්වායත්ත ඩොමේන් එකක් තර්කයෙන් ප්‍රත්යක්ශ කරන්න බැ කියල...එහෙම තර්කයක තේරුමක් නැ කියල..

    ඔබතුමා මෙහෙම කිව්වොත් ඔබතුමාගෙ පලවෙනි තර්කය බිඳවැටෙනවනෙ, ඔබතුමා කලින් කිව්ව distorted ඉන්ද්‍රිය වලින් ලැබෙන දත්ත යොදාගෙන අපි ප්‍රඥා ඉන්ද්‍රිය නිර්මාණය කරනව කියල, දැන් ඔබතුමා කියනව distorted ඉන්ද්‍රිය වල දත්ත උපයෝගී කරගෙන කරන තර්ක කිසිම වැඩක් නැහැ කියල. මෙතන පොඩ්ඩක්පැ හැදිලි කරන්න පුලුවන්ද?

    නැ බිද වැටෙන්නෙ නැ..

    1. ඩිස්ට්‍රොටෙඩ් ඉන්ඩ්‍රියට ලබෙන දත්තවලින්...දෙවන ඩොමේන් එක සෙන්ස් කරන්න පුලුවන් ඉන්ඩ්‍රියක් ගොඩනගාගෙන, දෙවන ඩොමේන් එක සෙන්ස් කරල ප්‍රත්යක්ශ කර ගැනීම..

    2. ඩිස්ට්‍රොටෙඩ් ඉන්ඩ්‍රියවලට ලැබෙන දත්ත වලින් තර්ක කරන්න පුලුවන්...හැබයි ඒ තර්කවලින් දෙවන ඩෝමෙන් එක සෙන්ස කරන්න බැ.. ඒක නිසා ප්‍රත්යක්ශ කරන්න බැ..ඒ කාරනයට තර්ක කිරීම නිශ්පලයි..

    Yes, agree with this.

    නැහැ මම මෙතන claim කරන්නෙ නැහැනෙ ලැබුන දවසට හම්බවෙනව කියල. ඒ ගැන යමක් කියන්න පුළුවන් කියලනෙ කියන්නෙ.
    ------ Post added on Dec 30, 2023 at 11:21 AM

    Sorry for the short replies... still on holidays :D

    MalSeven said:
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න බෑ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ... තියෙනව කියන්නවත් නෑ කියන්නවත් අපේ මානසික වපසරිය මදි... මේවා වචන වලින් විස්තර කරන්න බෑ කියන දේට හොඳ නිදසුනක් :-)

    මම හිතුවෙ...ඔබතුමාගේ වපසරිය වැඩි උනාට පස්සෙ.. සියල්ලෙන් පිට යමක් කියන්න පුලුවන් කියල මෙතන අදහස් කරන්නෙ කියල
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Eyes walata penne anathma wu rupayak nan genu wage penne karmeda?

    ආනාත්ම නෙවෙයි, අනත්ත වචනය, අනිච්ච දුක්ක අනත්ත, අනත්ත විස්තර කරලා තියෙන්නෙ ආසාර කට්ටෙන ආනාත්තා, ආසාර අර්තයෙන් අනත්තයි, හරයක් නැ, රුපයෙ මොන හරයක්ද වාටිනාකාමක්ද, රුපය කියන්නෙ ක්‍රියාවලියක් පෙන එකත් ක්‍රියාවලියක් ඔය ක්‍රියාවලි වල මොකක්ද වාටිනවා සාර විදියට ගන්න තියෙන්නෙ, ඔවා ඔක්කොම මාත්‍ර දිට්ටෙ දිට්ට මත්තන් බවිස්සති,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601

    Genu wage penne mokadda harayak nattan.karmeda?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව් කොමත් concept එකකින් නෙ කියන්නේ .
    ප්‍ර‍ංඥාව විස්තර වෙනවා රූපය අනිත්‍ය ,අනාත්ම ,දුක්ඛ අවබෝධය /වෙදනාව,ස‍ංඥාව ,ස‍ංකාර ,වි‍ංඥානය පෙ. කියලා
    එකෙ අන්තිමට තියෙන්නේ ධර්මය/ ප්‍ර‍ංඥාව අනිත්‍ය අනාත්ම ,දුක්ඛ ලෙස අවබෝධය කියලා
    ප්‍ර‍ංඥාව අයිති ලෝකයට, සසරට එකෙන් වෙනම එකක් හම්බෙන්නෙ බෑ.
    ඔයා හොයන්න යන්නෙ ඇත්තක් ඒත් හම්බෙන්නෙම බොරුවක් .
    අහලා තියෙනවා ද ධර්මය තමා ලෝකෙ තියෙන හොඳම බොරුව කියලා .😉එකෙන් කරන්නෙ ඒකත් ඇතුළුව ඔක්කොම අල්ලලා දෙන එක.
    දියුණු කිරීම කියලා ස‍ංකල්පයක් බුද්ධාගමෙ නැතුව ඇති . පාරමි රැස් කිරීම තමා තියෙන්නේ . අනික් එක කල්‍යාණ මිත්‍ර ආශ්‍රය .
    ගොඩක් අය ශුන්‍යත්වය අහුවෙනවට බයයි(ඒක සාමාන්‍ය දෙයක් ). එයාගෙ හිතින් "ඕක හරි ඒත්" කියලා පනිනවා. වෙලාව එන්න ඕන එකටත්
    අනිත්‍ය නෙවෙයි අනිච්ච, රුපය අනිච්චයි, රුපයට තියෙන ඉච්චාව රාග දෙශ මොහ හදනවා අවිද්‍යා මුල පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක කරනවා,
    ආනාත්ම නෙවෙයි අනත්ත, ආසාර අර්තයෙන් අනත්තයි
    අනිච්චන් කයට්ටෙන, දුක්කන් බයට්ටෙන, අනත්තන් ආසාරකට්ටෙනාති,

    තව එකක් රුපය නිර්මානය වෙන ක්‍රියාවලියයි, නිරොද වෙන ක්‍රියාවලියයි අනිච්ච කිවුවෙ, උදය වැය ඥානය

    අවිද්‍යා සමුදයා රුප සමුදයා, ඇවිද්‍යා නිරොදා රුප නිරොදා,
    කර්ම සමුදයා රුප සමුදයා, "
    තාන්හා සමුදයා රුප සමුදයා, "
    ආහාර සමුදයා රුප සමුදයා, "
    නිබ්බත්ති ලක්කන රුප සමුදයා, "

    පට්ච්චසමුප්පාදය තවත් විදියකින්,

    Genu wage penne mokadda harayak nattan.karmeda?
    රුපය බෙදලා බලන්න කිවුවෙ එකයි, පෙනිම ක්‍රියාවලිය උබ කරපු එකක් නෙවෙයි එක හෙතුපල ක්‍රියාවලියක්, පෙනිම ප්‍රශ්නයක් නැ එ පෙන රුපෙ ගැන රාග දෙශ මොහ වලින් හිතන කියන කරන ක්‍රියාවලිය තමයි අවිද්‍යාව, රුපෙ බෙදලා බලන්න ඇත්තම ගැනු කෙනා හම්බෙනවද බලන්න,
    ------ Post added on Dec 31, 2023 at 2:29 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113

    රුපය බෙදලා බලන්න කිවුවෙ එකයි, පෙනිම ක්‍රියාවලිය උබ කරපු එකක් නෙවෙයි එක හෙතුපල ක්‍රියාවලියක්, පෙනිම ප්‍රශ්නයක් නැ එ පෙන රුපෙ ගැන රාග දෙශ මොහ වලින් හිතන කියන කරන ක්‍රියාවලිය තමයි අවිද්‍යාව, රුපෙ බෙදලා බලන්න ඇත්තම ගැනු කෙනා හම්බෙනවද බලන්න,
    ------ Post added on Dec 31, 2023 at 2:29 PM
    Anna ekai genu kenek hambenne nehi unata genu wage penne pera karmayak hindane?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Anna ekai genu kenek hambenne nehi unata genu wage penne pera karmayak hindane?
    බොඩි ඇන්ඩ් මයින්ඩ් එකෙන් එන ඩෙටා තියෙනවා, ගැනු රුපයක් තියෙනවා, එ ගැනු රුපෙ වින්දනයක් දෙනවා සුකයක් දෙනවා ඉතින් බෙදලා බලන්නෙ නැති නිසා එ ගැනු රුපෙ ගැන හිතනව කියනවා කරනවා වින්දනය කරනවා එක අවිද්‍යාව, ඇත්ත බලන්නෙ නැති නිසයි ඔය හිතින් අල්ලන් ඉන්නෙ, ඇත්ත කල්පනා කරන්න එ ගැනු රුපෙ බෙදලා බලන්න කෙස් ලොම් නිය ................ , එක කුසලය, ගැනු රුපයකට කැමැත්ත එනකොටම එක බෙදලා බලන්න මස් නාහාර ඇටකටු, හිතලා රුපෙට තියෙන කැමැත්ත මුලින් අඩු කරපන්,

    ඔයා අහන එකට මෙහෙම උදාහරණයක් දෙන්න පුළුවන් .

    100%ම හමුවෙන්නෙ සාපේක්ෂ සිද්ධි විතරක් නම්.
    නිරපේක්ෂ කියන වචනයට තේරුමක් තියෙනවා ද?
    ඒකට තේරුමක් නැත්නම් සාපේක්ෂ කියන වචනය හිස් වචනයක් නෙමේද ?
    දැන් ආයෙ මුල් වාක්‍ය කියවලා බලන්න 😉

    මුල් වාක්‍ය හිස් කතාවක් වෙලා , හිස් කතාවක් උනේ ඒ වාක්‍ය තුලින්මයි.
    self reference නැත්නම් මෙයින් මෙය කියන එකට උදාහරණයක් . වචන පද ඉක්මවා තේරුම් ගන්න 🙂
    ඔය සාපෙක්ශ වෙලා තියෙන්නෙ දාතු නාන්ත්වය, එකම කැම උනාට දිවවල් වෙනස්, එ අනුව එකතු කරපු දත්ත වෙනස්, එකම රුපය උනාට පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට ඇස් වෙනස් එවගෙම එකතු කරපු දත්ත වෙනස්, දාතු නානාත්වය අනුව එකතු කරපු දත්ත අනුව සසදනවා, ලොකු ප්‍රොසෙස් එකක්, මනට දම්මත් සම්බන්දයි,

    මාහා නිදාන සුත්‍රය බලන්න දාතු නානත්ව හෙතුවෙන් ස්පර්ශ නානාත්වය වෙනවා,
    ------ Post added on Dec 31, 2023 at 2:52 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    අනිත්‍ය නෙවෙයි අනිච්ච, රුපය අනිච්චයි, රුපයට තියෙන ඉච්චාව රාග දෙශ මොහ හදනවා අවිද්‍යා මුල පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක කරනවා,
    ආනාත්ම නෙවෙයි අනත්ත, ආසාර අර්තයෙන් අනත්තයි
    අනිච්චන් කයට්ටෙන, දුක්කන් බයට්ටෙන, අනත්තන් ආසාරකට්ටෙනාති,

    තව එකක් රුපය නිර්මානය වෙන ක්‍රියාවලියයි, නිරොද වෙන ක්‍රියාවලියයි අනිච්ච කිවුවෙ, උදය වැය ඥානය

    අවිද්‍යා සමුදයා රුප සමුදයා, ඇවිද්‍යා නිරොදා රුප නිරොදා,
    කර්ම සමුදයා රුප සමුදයා, "
    තාන්හා සමුදයා රුප සමුදයා, "
    ආහාර සමුදයා රුප සමුදයා, "
    නිබ්බත්ති ලක්කන රුප සමුදයා, "

    පට්ච්චසමුප්පාදය තවත් විදියකින්,

    රුපය බෙදලා බලන්න කිවුවෙ එකයි, පෙනිම ක්‍රියාවලිය උබ කරපු එකක් නෙවෙයි එක හෙතුපල ක්‍රියාවලියක්, පෙනිම ප්‍රශ්නයක් නැ එ පෙන රුපෙ ගැන රාග දෙශ මොහ වලින් හිතන කියන කරන ක්‍රියාවලිය තමයි අවිද්‍යාව, රුපෙ බෙදලා බලන්න ඇත්තම ගැනු කෙනා හම්බෙනවද බලන්න,
    ------ Post added on Dec 31, 2023 at 2:29 PM
    ඔතනදි බලන්න ඕන spelling නෙමේ වචනයට දීලා තියෙන හැගීම . සමහර අය ඒකට අනිච්ච කියනවා සමහර අය අනිත්‍ය කියනවා. ඒත් තේරෙන විදිහට අපි දෙන්න දීලා තියෙන හැගීම වෙනස් වගෙ. මෝහය නැත්නම් යමක් කරන්න පුළුවන් ද? මෝහය නොයදෙන ප‍ංචස්කන්ධයක් තියෙනවා ද?
    බොඩි ඇන්ඩ් මයින්ඩ් එකෙන් එන ඩෙටා තියෙනවා, ගැනු රුපයක් තියෙනවා, එ ගැනු රුපෙ වින්දනයක් දෙනවා සුකයක් දෙනවා ඉතින් බෙදලා බලන්නෙ නැති නිසා එ ගැනු රුපෙ ගැන හිතනව කියනවා කරනවා වින්දනය කරනවා එක අවිද්‍යාව, ඇත්ත බලන්නෙ නැති නිසයි ඔය හිතින් අල්ලන් ඉන්නෙ, ඇත්ත කල්පනා කරන්න එ ගැනු රුපෙ බෙදලා බලන්න කෙස් ලොම් නිය ................ , එක කුසලය, ගැනු රුපයකට කැමැත්ත එනකොටම එක බෙදලා බලන්න මස් නාහාර ඇටකටු, හිතලා රුපෙට තියෙන කැමැත්ත මුලින් අඩු කරපන්,

    ඔය සාපෙක්ශ වෙලා තියෙන්නෙ දාතු නාන්ත්වය, එකම කැම උනාට දිවවල් වෙනස්, එ අනුව එකතු කරපු දත්ත වෙනස්, එකම රුපය උනාට පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට ඇස් වෙනස් එවගෙම එකතු කරපු දත්ත වෙනස්, දාතු නානාත්වය අනුව එකතු කරපු දත්ත අනුව සසදනවා, ලොකු ප්‍රොසෙස් එකක්, මනට දම්මත් සම්බන්දයි,

    මාහා නිදාන සුත්‍රය බලන්න දාතු නානත්ව හෙතුවෙන් ස්පර්ශ නානාත්වය වෙනවා,
    ------ Post added on Dec 31, 2023 at 2:52 PM
    මෙතැන උදාහරණය ගෙනාවේ වෙන දෙයක් පෙන්නන 😉
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔතනදි බලන්න ඕන spelling නෙමේ වචනයට දීලා තියෙන හැගීම . සමහර අය ඒකට අනිච්ච කියනවා සමහර අය අනිත්‍ය කියනවා. ඒත් තේරෙන විදිහට අපි දෙන්න දීලා තියෙන හැගීම වෙනස් වගෙ. මෝහය නැත්නම් යමක් කරන්න පුළුවන් ද? මෝහය නොයදෙන ප‍ංචස්කන්ධයක් තියෙනවා ද?

    මෙතැන උදාහරණය ගෙනාවේ වෙන දෙයක් පෙන්නන 😉

    වචන වලින් අර්තය ප්‍රකාශ වෙනවා, හැගිම් වලින් අර්තය ගන්න බැ,

    මෙහෙම ගන්න බුදුන් වාහාන්සෙ දෙශනා කරපු දුකයි, අපි රිදෙනවාට කියන දුකයි දෙකක්,

    පටිච්චසමුප්පාදය විස්තරෙ කෙටියෙන් තමයි, අනිච්ච දුක්ක අනත්ත,

    පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නෙ ඉච්චාව මත, ඉච්චාව තමයි නිදානය,

    බුද්දත්වයට පත් වෙනවා කියන්නෙ පට්ච්චසමුප්පාදය තෙරුම් ගන්න එක,

    මොහය යෙදෙන්නෙ පන්චවුපාදානස්කන්දයට, පන්චස්කන්දයට මොහය යෙදෙන්නෙ නැ,

    මොහය වෙන්නෙ අව්ද්‍යාව හෙතුවෙන්,

    පට්ච්චසමුප්පාදය දකින්න ඔන දර්මය දකින්න,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    මෙහෙම ගන්න බුදුන් වාහාන්සෙ දෙශනා කරපු දුකයි, අපි රිදෙනවාට කියන දුකයි දෙකක්,

    බුදුන් වහන්සෙ දේශනා කල දුක මොකක්ද?

    පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නෙ ඉච්චාව මත, ඉච්චාව තමයි නිදානය,

    ඉච්චාව කියන්නෙ මොකක්ද?

    මොහය යෙදෙන්නෙ පන්චවුපාදානස්කන්දයට, පන්චස්කන්දයට මොහය යෙදෙන්නෙ නැ,

    මෝහය කියන්නෙ?

    ඔබතුමගේ විග්‍රයහ තුල අනිච්ච දුක්ක අනත්ම කියන්නෙ මොනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    Ahata penne anathma wu rupayak nan.me mulu lokema ape karmeta mawena deyakda.Elonmusk electric cars iphones etc.