සබ්බෙ සංකාරා අනිච්චාති,
සබ්බෙ සංකාරා දුක්කාති,
සබ්බෙ දම්මා අනත්තාති,
දුක සංකාර ක්රියාවලිය, පටිච්ච්සමුප්පාදය දැකපු නැති කෙනෙකුට සංකාර ක්රියාවලිය දුකක් කියලා තෙරෙන්නෙ නැ, සංකාර ක්රියාවලියක් නම් එක ජාති, ජාරා .............. ක්රියාවලියක් දුක් ක්රියාවලියක්,
මොහය, නිච්චයි සුකයි අත්තයි දිට්ටිය, සංකාර ක්රියාවලිය නිසි සැපයි සාරායි දිට්ටිය, සොවාන් විමෙදි නැති වෙන්නෙ දිට්ටිය, සංකාර නිසි සැපයි සාරායි දිට්ටිය නැති වෙනවා, සංකාර ක්රියාවලිය අනිසි දුකයි ආසාරයි අවබොද වෙනවා,
සංකාරා අනිසි දුකයි ආසාරායි දකින්න පටිච්චසමුප්පාදය දකින්න ඔන,