Buddhism question

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    අලුත් විද්‍යාපර්යේෂනයක් තියෙනවා දැකල තියෙනවා ද දන්නෙ නෑ... කනට ශබ්දය ක් අහන්න සලස්වනව එතකොට රස දැනෙනවා.. පාට පේන්න ගන්නව... එක එක සංවේදන මනසට ගන්නව එක එක දොරින්.. සංවේදන ආපු දොර අනුව..ජනනය කරන රෑපය වෙනස් කරනව...
    nadam nadam sarvam nadam.hindu ayath kiyala tiyenawa.ekama shabdayak kiyala lokema
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    eka hari avidyawa natath skanda 5 vinchanayen heditcha ekak wenna berida.me skanda pirinivan pewama sure ekatama ivara wenawa kiyala kiyanne kohomada.ananthawa apu ahena pena kriyawaliya metchara podi awurudu ganakin nawatinne kohomada?
    පෙන ඇහෙන ක්‍රියවලියත් vinchanayen තමයි, vinchanayen කියන්නෙ හැදිච්ච එකක් පෙන ඇහෙන ක්‍රියාවලිය අපි සත්වයො කරන්නෙ නැ එක ක්‍රියාවලියක් මනොමය ශරිරය සම්බන්ද ක්‍රියාවලියක් මනොමය ශරිරය අපි හදපු එකක් නෙවෙයි පැහැදිලිද,

    vinchanayen පවතින්නෙ නැ සංකාර නැත්තන්, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තොරගන්න, පෙනුනට ඇහුනට ක්‍රියාවලියක් සකස් වෙන්නෙ නැ, රාගෙන් දෙශෙන් ක්‍රියාවලියක් කරන්න ඔන, රාගෙන් දෙශෙන් ක්‍රියා කරනකන් vinchana ක්‍රියාවලිය නතර වෙන්නෙ නැ, රාග දෙශ වලට හෙතුව මොහයෙන් කරන චෙතනා, අපි හද හදා දෙන දත්ත වලින් තමයි ක්‍රියාවලිය බල ගැන් වෙන්නෙ, එ දත්ත දෙන එක නැවැත්තුවහාම ක්‍රියාවලිය ඉවරයි, ඔය ප්‍රශ්න විසදෙනවා අවිද්‍යාමුලික පටිච්චසමුප්පාදයයි කුසල මුල පටිච්චසමුප්පාදයයි තෙරුම් ගත්තහාම, අපි කරන්න ඔන කුසල මුල පටිච්චසමුප්පාදය වඩන එක,

    පෙන ඇහෙන එක නවතින්නෙ පරිනිර්වානයෙදි ඇස්ට්‍රල් බොඩි එක නැති උනහාම,

    vinchanaya කියන්නෙ දැනිමට, රුපයක් ශබ්දයක් ගන්ද රසයක් බොඩි හිතට සිතුවිලි කියන්නෙත් එවටම තමයි දැනිම

    රුපයක් ගැන දැනිම vinchanaya ක් ඇතිවුනා

    vinchanaya සාහා මානොමය ශරිරය පටලවන් ප්‍රශ්නය ආහාන්නෙ

    මනොමය ශරිරෙන් කරන්නෙ ලෙමස් ඇගට පවර් එක දෙන එක උදා කරන්ට් එක වගෙ, මනොමය ශරිරය නැතුව ඇග වැඩකරන්නෙත් නැ, මනොමය ශරිරය වැඩ කරන්නෙ ඩෙටා සවර් එකකින්, හිතන කියන කරන දෙවල් මනොමය ශරිරය හරහා සෙන්ඩ් කරනවා සවර් එකට, සම්පුරන රෙකොඩ් එකක් යනවාද නැද්ද කියලා පැහැදිලි නැ

    මතකය ගබඩා වෙන තැන් දෙකක්
    තියෙනවා

    මොලෙ,
    අනිත් එක ආකාසෙ, එ ඩෙටා මැකෙන්නෙ නැ, රුපන් ජිරති නාම ගොත්තන් නජිරති

    මොලෙන් මොනවා හරි මැකුනට මැකුවට මොහනය කරලා ආකාසෙ රිඩ් කරන්න පුලුවන්

    පෙන්නෙ ඇහෙන්නෙ දැනෙන්නෙ මනොමය ශරිරයට, ඩෙටා ගන්නෙ බොඩි එක හරහා

    මොලෙට ඔක්සිජන් අඩූ උනහාම හො සෙන්ටර් නියුරොන සිස්ටම් එකට කෙස් උනොත් මනොමය ශරිරෙ අයින් වෙනවා

    මනොමය ශරිරෙ වැඩ කරන්නෙ රෙසනස් වලින් එකතු කරගත්ත ඩෙටා රියැක්ට් වෙනවා රෙසනස් වෙන්වා

    තින්කින් කියන්නෙ චෙතනා වලට, vinchanaya කියන්නෙ දැනිමට

    චෙතනා වලින් තමයි ඩෙටා එකතු කරන්නෙ සංකාර කරනවා කියන්නෙ

    චෙතනා වලින් තමයි දැනිම ගොඩනගන්නෙ, හිතලා කියලා කරලා තමයි දැනිම එකතු කරන්නෙ
    ------ Post added on Dec 24, 2023 at 7:07 PM
    ------ Post added on Jan 3, 2024 at 1:07 AM
     
    • Like
    Reactions: Emios

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,560
    6,336
    113
    nadam nadam sarvam nadam.hindu ayath kiyala tiyenawa.ekama shabdayak kiyala lokema
    ඔය පිස්සු ශබ්ද ගැන නෙමෙයි මේ කියන්නේ youtube එකේ ඇති
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Mona sharirayada?dan sharirayak kiyala ganna deyak ne kiyalane kayanuspassnawen realize wenne.husma rella witarane sharirayak kiyala ganna wenne
    කායානුපස්සනව කියන්නෙ, කාය කියන්නෙ මස් ලෙ ඇගට නෙවෙයි, ක්‍රියා හිතින් වචනයෙන් කයෙන් කරන ක්‍රියා වලින් තමයි සංකාර වෙන්නෙ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    කායානුපස්සනව කියන්නෙ, කාය කියන්නෙ මස් ලෙ ඇගට නෙවෙයි, ක්‍රියා හිතින් වචනයෙන් කයෙන් කරන ක්‍රියා වලින් තමයි සංකාර වෙන්නෙ,
    Etakota astral body kivve mokatada.body rkak kiyala ganan deyak nattan :oo:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Etakota astral body kivve mokatada.body rkak kiyala ganan deyak nattan :oo:
    මනොමය ශරිරය, මනොමය ශරිරට තමයි පෙන්නෙ ඇහෙන්නෙ, කලින් පොස්ට් එක කියවන්න විස්තර කරලා තියෙනවා,

    උබ කාගෙද විකාර ආහාලා ඔක්කොම අවුල් කරන් ඉන්නෙ, ඇත නැත ගන්න එපා අවුල් වෙනවා,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    මනොමය ශරිරය, මනොමය ශරිරට තමයි පෙන්නෙ ඇහෙන්නෙ, කලින් පොස්ට් එක කියවන්න විස්තර කරලා තියෙනවා,

    උබ කාගෙද විකාර ආහාලා ඔක්කොම අවුල් කරන් ඉන්නෙ, ඇත නැත ගන්න එපා අවුල් වෙනවා,
    Nene man me ube view ekath ganne.mata final point eka tama awul.dan manomaya shariyata ahenawa penawa.etakota ahena pena eka denaganne vinchanya.man balanne manomaya shariraya wenama ganne kohomada kiyala.pena ekama vinchanaya nan manomaya sharirayath vinchanayak ne
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    Nene man me ube view ekath ganne.mata final point eka tama awul.dan manomaya shariyata ahenawa penawa.etakota ahena pena eka denaganne vinchanya.man balanne manomaya shariraya wenama ganne kohomada kiyala.pena ekama vinchanaya nan manomaya sharirayath vinchanayak ne
    නැ බන් vinchanaya කියන්නෙ දැනිමට, රුප පෙනවා රුප පෙන දැනිම් ක්‍රියාවලියක් වෙනවා, එකට කියන්නෙ චක්කු vinchanaya කියලා,

    vinchanaya කියන්නෙ දැනිම, ඇහැද රුපෙද මොලෙද මනොමය ශරිරයට නෙවෙයි,

    vinchanaya කියන්නෙ දැනිම ක්‍රියාවලියට, බඩ ගින්න දැනෙනවා, බඩගින්න කියන වෙදනාව දැනගන්නවා එක vinchanaya,

    vinchanaya කියන්නෙ දැනිමට,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    නැ බන් vinchanaya කියන්නෙ දැනිමට, රුප පෙනවා රුප පෙන දැනිම් ක්‍රියාවලියක් වෙනවා, එකට කියන්නෙ චක්කු vinchanaya කියලා,

    vinchanaya කියන්නෙ දැනිම, ඇහැද රුපෙද මොලෙද මනොමය ශරිරයට නෙවෙයි,

    vinchanaya කියන්නෙ දැනිම ක්‍රියාවලියට, බඩ ගින්න දැනෙනවා, බඩගින්න කියන වෙදනාව දැනගන්නවා එක vinchanaya,

    vinchanaya කියන්නෙ දැනිමට,
    Hari eka terenawa.vinchanaya zero unama.pirinawan pewama astral body eketh breakdown eken passe ahima penima ivara wenawa.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Hari eka terenawa.vinchanaya zero unama.pirinawan pewama astral body eketh breakdown eken passe ahima penima ivara wenawa.
    vinchanaya නිකන් සිරො වෙන්නෙ නැ අවිද්‍යාවෙන් කරන ප්‍රොසෙස් එක, කුසල මුල ප්‍රොසෙස් එකට හරවන්න ඔන, වැරදියට දෙන ඩෙටා එක නිවැරදි ඩෙටා එකට හරවන්න ඔන, වැරදියට හදන vinchana දැනිම අයින් කරන්න ඔන,

    මනොමය ශරිර පවතින්නෙ vinchana දැනිම හදන හෙතුවෙන්, vinchanaya දැනිම හදන එක නැවැත්තුවහාම මනොමය ශරිර පැවැත්ම ඉවරයි, දුක් ක්‍රියාවලිය ඉවරයි,
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    vinchanaya නිකන් සිරො වෙන්නෙ නැ අවිද්‍යාවෙන් කරන ප්‍රොසෙස් එක, කුසල මුල ප්‍රොසෙස් එකට හරවන්න ඔන, වැරදියට දෙන ඩෙටා එක නිවැරදි ඩෙටා එකට හරවන්න ඔන, වැරදියට හදන vinchana දැනිම අයින් කරන්න ඔන,

    මනොමය ශරිර පවතින්නෙ vinchana දැනිම හදන හෙතුවෙන්, vinchanaya දැනිම හදන එක නැවැත්තුවහාම මනොමය ශරිර පැවැත්ම ඉවරයි, දුක් ක්‍රියාවලිය ඉවරයි,
    E tika hari terenawa.manomaya shariraya kivve skanda 5ka ekathuwakatane?etakota 5 wena wename weda karanne.pena eka ivara wela tamai ahenne.ehemane?eka parata eka vinhanayay ne?etakota metana manomaya shariraya kiyanneth ekathuwak ne?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    E tika hari terenawa.manomaya shariraya kivve skanda 5ka ekathuwakatane?etakota 5 wena wename weda karanne.pena eka ivara wela tamai ahenne.ehemane?eka parata eka vinhanayay ne?etakota metana manomaya shariraya kiyanneth ekathuwak ne?
    මනොමය ශරිරෙ අපෙ ඇග ඇතුලෙ තියෙන සියුම් ශරිරෙට,

    ස්කන්ද 5 වෙන්නෙ
    රුප, ශබ්ද රුප, ගන්ද රුප, රස රුප, ස්පර්ශ රුප, හිතට දම්ම රුප,
    වෙදනා, සැප දුක් උපෙක්ශා,
    සංඥා, හදුනාගැනිම,
    සංකාර, චෙතනා පාහාල කර කර එකතු කිරිම,
    විඤ්ඤාණ, දැනිම

    පෙන එක ඉවර වෙල ඇහෙනවා නෙවෙයි එක සැරෙකට එකයි,

    ටෙලිපොන් ලයින් එකෙ කොලුත් යනවා, ඩෙටාත් යනවා, විඩියො ඩෙටාත් යනවා, එක ලයින් එක වෙන වෙනම වැඩ,

    මනොමය ශරිරෙන් තමයි ක්‍රියාවලිය කරන්න ඔන පවර් එක දෙන්නෙ, එක ගැන හිතලා අවුල් කරගන්න එපා,
     
    Last edited:
    • Like
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    Le

    Rahat wena ekei piriniwan pana ekei wenasa kiyala dennako.rahat wela payen marunoth? Etakota panchas skandyata mokada wenne
    ------ Post added on Jan 2, 2024 at 11:40 PM
    copied
    බුද්ධ දර්ශනයෙන් සත්වයා නොහොත් මම,ආත්මය යන දෙයෙහි පැවැත්ම පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. ගොඩක් දෙනාට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පැවැත්ම? තමන් කියන්නේ කවුද? තමන් ආවේ කොහෙන්ද? තමන් ඇයි ජීවත් වෙන්නේ,… ඔය වගේ ප්‍රශ්න. මේකට හොඳම පිලිතුරක් බුද්ධ දර්ශනයේ ඇත.
    මෙයට පිලිතුරක් සොයාගැනීමට ප්‍රථමයෙන් පිලිතුරු සොයන්නාට කාලය ගැන වැටහීමක් තිබිය යුතු වෙනවා. මොකද යමක් පවතිනවා කියන්නේ කාලයට සාපේක්ෂව වන නිසා.
    යමක් පවතිනවා කියන්නේ කුමකට සාපේක්ෂවද? කාලයට සාපේක්ෂව. කාලයත් සතා හදාගත් එකක්නම්, සතාගේ පැවැත්ම (මම ඉන්නවා කියන එකත්)ත් හදාගත්තු එකක් වෙන්න ඕන. ස්ථිර එකක් වෙන්න බෑ දර්ශනයට අනුව. ඒකයි මේ දර්ශනයේ තියෙන්නේ කරන්නෙක් කරවන්නෙක් නෑ පිරිසිදු ධර්මය පමනක් පවතිනව කියල. “කම්මස්ස කාරකො නත්ථි විපාකස්සච වේදකො සුද්ධ ධම්මා පවත්තන්ති එවෙතං සම්ම දස්සනං”
    මේක තමයි කාලය, ක්‍රියාව, ක්‍රියාව කරවන කෙනා පිලිඹඳ දෙන්න පුලුවන් හොඳම පැහැදිලි කිරීම. බුද්ධ දර්ශනය තහවුරු කරන්නේ මම, ආත්මය කියල ස්ථිර කෙනෙක් නොමැති බවයි. අකාලික කියන ධර්මතාවය ගත්තත්, දුක්ඛ සත්‍ය ක්‍රියාවලිය ගත්තත් ඇත්තේ එකම පැහැදිලි කිරීමකි. එනම් ආත්මයක්, තමන් කියල ස්ථිය කෙනෙක් නොමැති බවයි.
    අපහු ප්‍රශ්නය මුලට ගියොත්, නියම ප්‍රශ්නය සතා පවතින්නේ ඇයි කියා නොව සතා ඇත්තටම පවතිනවාද යන්නයි. ඇත්තටම වෙන්නේ ධර්මතාවයන් පවතිනවා මිසක සතෙක් ආත්මයක් නොපැවතීමයි. සතා විසින් තමා සිටින බවට ප්‍රත්‍යක්ෂ කරගත් පසු තමාට සාපේක්ෂව අවට ලෝකය ගොඩනගා ගනී. ලෝකය යනු තමා තුලම (බඹය තුල) පවතින්නකි.
    link
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113

    මේක පට්ට...පොයින්ට් එකටම කියල තියෙනව...

    සබ්බෙ සංකාරා අනිච්චාති,
    සබ්බෙ සංකාරා දුක්කාති,
    සබ්බෙ දම්මා අනත්තාති,

    දුක සංකාර ක්‍රියාවලිය, පටිච්ච්සමුප්පාදය දැකපු නැති කෙනෙකුට සංකාර ක්‍රියාවලිය දුකක් කියලා තෙරෙන්නෙ නැ, සංකාර ක්‍රියාවලියක් නම් එක ජාති, ජාරා .............. ක්‍රියාවලියක් දුක් ක්‍රියාවලියක්,

    මොහය, නිච්චයි සුකයි අත්තයි දිට්ටිය, සංකාර ක්‍රියාවලිය නිසි සැපයි සාරායි දිට්ටිය, සොවාන් විමෙදි නැති වෙන්නෙ දිට්ටිය, සංකාර නිසි සැපයි සාරායි දිට්ටිය නැති වෙනවා, සංකාර ක්‍රියාවලිය අනිසි දුකයි ආසාරයි අවබොද වෙනවා,

    සංකාරා අනිසි දුකයි ආසාරායි දකින්න පටිච්චසමුප්පාදය දකින්න ඔන,

    එතකොට මෝහයයි, අවිජ්ජාවයි අතර වෙනස මොකක්ද?
    ------ Post added on Jan 3, 2024 at 11:09 AM

    ප‍ංචස්කන්ධය = මෙ මොහොත නැත්නම් live experience එක නැත්නම් මේක කියවන බව. එකග වෙන්න පුළුවන් ද?

    බැහැ...කියවන්න මේකක් තිබීමම උපදානයට ගිහිල්ල ඉවරයි..
    ------ Post added on Jan 3, 2024 at 11:13 AM

    අසංකත දාතුව,

    සංකත සකස් වෙච්ච දාතුව, අසංකත සකස් නොවුන දාතුව,

    රියැක්ට් එක සිරො කරලා රෙසනස් සිරො කරන්න ඔන, ඇටැච් වෙනවා කියන්නෙ රෙසනස් හදනවා, කොල් උපාදාන සිරො,

    රෙසනස් සිරො උනහාම නො රියැක්ට්,

    අසන්කත දාතුව ස්පර්ශ කරන්නෙ මොකෙන්ද කියල අහන්නෙ...
    ------ Post added on Jan 3, 2024 at 11:16 AM

    ඔක ආහාපු විස්තරයක් ඇහුවා, නිවන කියලා තියෙනවද කියලා, බුදුන්වාහාන්සෙ කියලා තියෙනවා නිවනක් නැත්තන් කොහෙන්ද සත්වයන්ට පිහිටක් කියලා,

    අසංකත දාතුවෙ බලයක් වශයෙන් තමයි රෙසන්ස් සිරො වෙන්නෙ, රෙසනස් නැති එක, රෙස්නස් නැති රෙන්ජ් එක,

    රෙසනස් නැති රෙන්ජ් එකත් යුනිවර්ස් එකෙ තියෙනවා හැමදාම තියෙන එකක්,

    විශ්වයෙ එකක් අසංකත දාතුව,

    පිරිනිවන් පැවට පස්සෙ වෙන්නෙ ස්කන්ද නැ,

    සන්කත වු විශ්වයක කොයින්ද අසන්කත දාතුවක්?
    ------ Post added on Jan 3, 2024 at 11:32 AM
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    ප‍ංචස්කන්ධය හා ප‍ංච උපාදානස්කන්ධය දෙකකුත් නෙමෙ එකකුත් නෙමෙ කියලා තැනක තියෙනවා වගෙ මතකයි. ප‍ංච උපාදානස්කන්ධය ට මේක කියවන බවම ගන්න පුළුවන් (ද?)
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ප‍ංචස්කන්ධය හා ප‍ංච උපාදානස්කන්ධය දෙකකුත් නෙමෙ එකකුත් නෙමෙ කියලා තැනක තියෙනවා වගෙ මතකයි. ප‍ංච උපාදානස්කන්ධය ට මේක කියවන බවම ගන්න පුළුවන් (ද?)

    ටෙක්නිකලි රුපය, රුප ස්කන්දයක්ද, රුප උපාදාන ස්කන්දයක් ද කියල හදුනවන්නෙ, රුපය හැන්ඩ්ල් වෙන විදිහටනෙ..මම හිතන විදිහට

    මේක කියද්දි රුප උපාදාන ස්කන්දයක් විදිහට තමයි ගන්න වෙන්නෙ...පෘතක්ජනයෙකුට...
     
    • Like
    Reactions: MalSeven

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    ටෙක්නිකලි රුපය, රුප ස්කන්දයක්ද, රුප උපාදාන ස්කන්දයක් ද කියල හදුනවන්නෙ, රුපය හැන්ඩ්ල් වෙන විදිහටනෙ..මම හිතන විදිහට

    මේක කියද්දි රුප උපාදාන ස්කන්දයක් විදිහට තමයි ගන්න වෙන්නෙ...පෘතක්ජනයෙකුට...
    Otchara theory oneda ban.niwan dakinna lesima widiya mokadda.owa okoma oluwe purawaganne netuwa
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    ටෙක්නිකලි රුපය, රුප ස්කන්දයක්ද, රුප උපාදාන ස්කන්දයක් ද කියල හදුනවන්නෙ, රුපය හැන්ඩ්ල් වෙන විදිහටනෙ..මම හිතන විදිහට

    මේක කියද්දි රුප උපාදාන ස්කන්දයක් විදිහට තමයි ගන්න වෙන්නෙ...පෘතක්ජනයෙකුට...
    👍මෙ වෙලාවෙ කියවන බව. මෙතැනදි මම මේක කියවනවා කියලා ගන්න බෑ. කියවන බව තුල තමා කියවන කෙනා හා කියවන දේ හමුවෙන්නෙ . අනික් එවත් එවගෙ .
     
    • Like
    Reactions: Fiona Dabare