ලංකාවේ Cult සින් එකක්..

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිස්සු ප්‍රශ්න නිසා නෙවෙයි මැරෙන්නේ කියලා ඔය කියන්න ට්‍රයි කරන්නේ.
    උන්ගේ වෙන අවුලක් නිසා මැරෙන්නේ ...

    ඉස්සරහටත් ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා මැරෙන උන් දාන්න අලුත් කුලකයක් හදනව . රටේ අවුලක් නෑ .
    ඔව් ඒක ඇත්ත
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඉතින් මිනිස්සු මැරිලා තියනව තමයි.
    උන්ව තනි කුලකයට දාන්න තමයි කතාව හදන්නේ .

    දැන් රටේ උන්ට කන්න බොන්න නැතුව මැරුණත් උන්ව මුලින්ම දාන්නේ මේ ගොඩට නැත්නම් මේ වගේ අන්තවාදී ගොඩකට..
    මේ සින් එක නම් ඇත්ත හැබැයි.
    කොහොමත් මේ අව්රුද්දෙ බොහොමම අමාරුයි මිනිස්සුන්ට.​
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒවා බොරු සින් නේ බන්.
    මේකේ ඇත්තටම මිනිස්සු මැරිලා තියනව නේ.​


    අනිත් උන් දැන් නම් බයටම මැරෙවිද දන්නේ නැ ලංකවේ පොලිසියෙන් හොයන් එනවා කිව්වම.​
    ------ Post added on Jan 3, 2024 at 7:59 PM
    ඔව් ගෙදර පාන්පිටි තිබ්බත් අල්ලාගෙන යනවා නේ දැන්
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මාසයක් විතර ඉන්න වෙයි හරියටම දැනගන්න. දැක්කනෙ දුව අම්මා මැරුව කියල නටපු නාඩගම.
    මාත් මේ කියන්න හැදුව විතරයි

    අපේ පොලිසිය නඩු විසදන හැටි :lol:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලංකාවේ ලස්සන කතා මාලා කීයක් ඔය වගේ හදල තියනවද බන්.

    අර නිකන් ගෙවල් වල හිටපු උනුත් දාස් ගානක් උන්ගේ පැලෝපිය නාලේ දොස්තරයෙක් මිරිකුවා කියලා ඇවිත් පැමිණිලි කරේ. 🥴

    එකදිගට ගෙවල් වල ගෑස් සිලින්ඩර් පිපිරුනේ ...


    දැන් මොන ආර්ථික ප්‍රශ්නේ නිසා මිනිස්සු මැරුණත් අනිත් මිනිස්සු ඒක නිකන්ම මේ ගොඩට බැර කරනවා .
    අනේ බං නිකං හැම දේටම කතා ගොතන්නැතුව ඉඳපං. උඹ කියන්නෙ සයනයිඩ් ශරීරගත කරගෙන මැරෙන්න හැමෝටම පුලුවන්ද? අනික පවුලෙ එවුන් ඇරුනාම අර අනිත් දෙන්නා මැරුනෙත් ආර්ථික ප්‍රස්න උහුලගන්න බැරුවද??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    අනේ බං නිකං හැම දේටම කතා ගොතන්නැතුව ඉඳපං. උඹ කියන්නෙ සයනයිඩ් ශරීරගත කරගෙන මැරෙන්න හැමෝටම පුලුවන්ද? අනික පවුලෙ එවුන් ඇරුනාම අර අනිත් දෙන්නා මැරුනෙත් ආර්ථික ප්‍රස්න උහුලගන්න බැරුවද??
    ඔය ඉතින් උබ සයනයිඩ් කතාව විශ්වාස කරනවා නේ.
    කොහේ හරි තියන සිද්දි දෙක තුනක් එකට අමුණන්න ගොතන කතා වලට උබල රැවටෙනවා.

    මුස්ලිම් දොස්තරයෙක් සිංහල අම්මල දාස් ගානක් වද කරා මතකද ??
    ඒවා ත් ඔය මීඩියා වල උනුයි , පොලිස් මාධ්‍ය ප්‍රකෂකලයි තමයි ඉස්සරහට ඇවිත් කතා කරේ.
     
    • Like
    Reactions: NRTG

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1704302039658.png


    Pastor Paul Mackenzie stands accused of coercing his followers into self-starvation, promising that it would grant them immediate passage to heaven before the impending apocalypse.

    https://www.aa.com.tr/en/africa/death-toll-in-kenya-from-starvation-cult-passes-400-mark/2948211#:~:text=The death toll in Kenya,40 recently discovered mass graves.

    oya wage seen ekk.
     
    • Like
    Reactions: NRTG