Political drama. මේවාට අහුවෙන්නේ තණකොළ කන අය විතරයි.
ඔව් ඒක ඇත්තමිනිස්සු ප්‍රශ්න නිසා නෙවෙයි මැරෙන්නේ කියලා ඔය කියන්න ට්‍රයි කරන්නේ.
උන්ගේ වෙන අවුලක් නිසා මැරෙන්නේ ...
ඉස්සරහටත් ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා මැරෙන උන් දාන්න අලුත් කුලකයක් හදනව . රටේ අවුලක් නෑ .
ඉතින් මිනිස්සු මැරිලා තියනව තමයි.
උන්ව තනි කුලකයට දාන්න තමයි කතාව හදන්නේ .
දැන් රටේ උන්ට කන්න බොන්න නැතුව මැරුණත් උන්ව මුලින්ම දාන්නේ මේ ගොඩට නැත්නම් මේ වගේ අන්තවාදී ගොඩකට..
ඔව් ගෙදර පාන්පිටි තිබ්බත් අල්ලාගෙන යනවා නේ දැන්ඒවා බොරු සින් නේ බන්.
මේකේ ඇත්තටම මිනිස්සු මැරිලා තියනව නේ.
අනිත් උන් දැන් නම් බයටම මැරෙවිද දන්නේ නැ ලංකවේ පොලිසියෙන් හොයන් එනවා කිව්වම.------ Post added on Jan 3, 2024 at 7:59 PM
මාත් මේ කියන්න හැදුව විතරයිමාසයක් විතර ඉන්න වෙයි හරියටම දැනගන්න. දැක්කනෙ දුව අම්මා මැරුව කියල නටපු නාඩගම.

අනේ බං නිකං හැම දේටම කතා ගොතන්නැතුව ඉඳපං. උඹ කියන්නෙ සයනයිඩ් ශරීරගත කරගෙන මැරෙන්න හැමෝටම පුලුවන්ද? අනික පවුලෙ එවුන් ඇරුනාම අර අනිත් දෙන්නා මැරුනෙත් ආර්ථික ප්‍රස්න උහුලගන්න බැරුවද??ලංකාවේ ලස්සන කතා මාලා කීයක් ඔය වගේ හදල තියනවද බන්.
අර නිකන් ගෙවල් වල හිටපු උනුත් දාස් ගානක් උන්ගේ පැලෝපිය නාලේ දොස්තරයෙක් මිරිකුවා කියලා ඇවිත් පැමිණිලි කරේ.
එකදිගට ගෙවල් වල ගෑස් සිලින්ඩර් පිපිරුනේ ...
දැන් මොන ආර්ථික ප්‍රශ්නේ නිසා මිනිස්සු මැරුණත් අනිත් මිනිස්සු ඒක නිකන්ම මේ ගොඩට බැර කරනවා .
ඔය ඉතින් උබ සයනයිඩ් කතාව විශ්වාස කරනවා නේ.අනේ බං නිකං හැම දේටම කතා ගොතන්නැතුව ඉඳපං. උඹ කියන්නෙ සයනයිඩ් ශරීරගත කරගෙන මැරෙන්න හැමෝටම පුලුවන්ද? අනික පවුලෙ එවුන් ඇරුනාම අර අනිත් දෙන්නා මැරුනෙත් ආර්ථික ප්‍රස්න උහුලගන්න බැරුවද??
ඒ කොහෙද?තව එකෙක් මරිළලු නේද සයිනයිඩ් කාල..??