ඔව දන්නවා. අපි ඒ කලෙත් ජිවත් වුනානේ.
ප්‍රේමයා නිදන් කඩන්නත් අවුරුදු බර ගානකට කලින් ඉදන්ම ඔව කලා.
ඕකා තදින්ම විස්වාස කලා හීන කුලෙන් ඇවිත් පක්ෂයේ ඉදිරියට ආවෙම ගුරුකම් වලින් කියලා. හැම අඩියම තිබ්බේ නැකතට ගුරු කමට. ඉස්සර සටේජ් එකකට නගින්න කලින් එකෙක් ඇවිත් මතුරපු වතුර දෙනවා බොන්න. මිනිස්සු අල්ලන්න කලින් අත තෙත් කරගන්න තව එකෙක් දෙනවා ,වතුර තෙල්. ඕවා මම ඇස් දෙකෙන් දැකලා තියනවා හෝරාස්තම්බ විවෘත කරන්න ආපු වෙලාවලදි. ගැනු ළමයින් හා සත්තු සම්බන්ද කතා නම් කොච්චරද? ඕවාට සම්බන්ද කලෙත් වත්තේ වුන්මයි.
ඊට වඩා නම් මහින්ද ටිකක් හරි සභ්‍යයි.