නිධන්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,872
    31,127
    113
    ඔව දන්නවා. අපි ඒ කලෙත් ජිවත් වුනානේ.
    ප්‍රේමයා නිදන් කඩන්නත් අවුරුදු බර ගානකට කලින් ඉදන්ම ඔව කලා.
    ඕකා තදින්ම විස්වාස කලා හීන කුලෙන් ඇවිත් පක්ෂයේ ඉදිරියට ආවෙම ගුරුකම් වලින් කියලා. හැම අඩියම තිබ්බේ නැකතට ගුරු කමට. ඉස්සර සටේජ් එකකට නගින්න කලින් එකෙක් ඇවිත් මතුරපු වතුර දෙනවා බොන්න. මිනිස්සු අල්ලන්න කලින් අත තෙත් කරගන්න තව එකෙක් දෙනවා ,වතුර තෙල්. ඕවා මම ඇස් දෙකෙන් දැකලා තියනවා හෝරාස්තම්බ විවෘත කරන්න ආපු වෙලාවලදි. ගැනු ළමයින් හා සත්තු සම්බන්ද කතා නම් කොච්චරද? ඕවාට සම්බන්ද කලෙත් වත්තේ වුන්මයි.

    ඊට වඩා නම් මහින්ද ටිකක් හරි සභ්‍යයි.
    ප්‍රේමදාසයා අඩුකුලේද? ගෑනු ලමයි හා සත්තු සම්බන්ධ කතා මොනවද? කියපන්කො විස්තර අපිටත් දැනගන්න 😍
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,979
    1,115
    113
    මොන බිලිද බහිරවයෝද බං? ප්‍රෙමදාස මහත්තයා චොබර් එක බැස්සුවා, ඩයිනමයිට් ගැහුවා, කැඩුවා.

    මහින්ද මත්තයා නම් දැයට කිරුලක් ගැහුවා කැඩුවා.
    Thamange parambarawata adala nethi deyak nidanwala gathoth. E paramparawa daruwo hipadinne ne passe kaladi, paramparawa winasawela yanawa, mewa takala wennath puluwan netnm awrudu 100ta passeth wenna puluwan. Nidanwala inne bairawa nemei, wena ekak. Mn ganna Yana nidahan Mata adala ekaknm eya Mata wedala nidahan ganna ida denawa sathutin.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    ප්‍රේමදාසයා අඩුකුලේද? ගෑනු ලමයි හා සත්තු සම්බන්ධ කතා මොනවද? කියපන්කො විස්තර අපිටත් දැනගන්න 😍
    හින්න කුලේ එකෙක්.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    ප්‍රේමදාසයා අඩුකුලේද? ගෑනු ලමයි හා සත්තු සම්බන්ධ කතා මොනවද? කියපන්කො විස්තර අපිටත් දැනගන්න 😍 (2)