පස් පංගුව පැකට් තියෙන්නේ කඩේ ඕන තරම්.me sare iguru thibbe na gedara e handa western medicine pihita pathuwa,
thama sema thiyenwa
kan deka lok wela wage danenne
ekath amathka wuna,පස් පංගුව පැකට් තියෙන්නේ කඩේ ඕන තරම්.
ඉඟුරු නෑනේ, ඉතිං සෙම අයින් වෙන්නෙ නෑ. ඕකට වේදනාව නම් නැති වෙනවා.ekath amathka wuna,
man koththamalli weniwelgata thamabla biwe
තැම්බුම් හොද්දට හරි රෙසිපියක් දාපන්. ඒකත් අරයගෙන් මෙයාගෙන් අහන්න කියන්න එපා. උඹ හරි කියල දන්න එක දාපන්. ආගියු කරන්න නෙවී, සිරා අහන්නෙ.ගෙදර කුස්සියේ දේවල් වලින්ම උණ හොඳ කර ගනිමු.
මේ තොරතුරු මගෙ දේවල් නෙවෙයි , ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒවයි.
1 තැම්බුම් හොදි සමඟ බෙරි බත් ආහරට ගැනීම
2 ඉගුරු ග්රෑම් 40ක් සමඟ බැදපු කොත්තමල්ලි ග්රෑම් 20ක් කෝප්ප 8 1ට සිඳලා උදේට බාගයයි හවසට බාගයයි පානය කිරීම
උණ හැදෙන්න ලංවුණාම හෝ හැදුන අළුත මේ ක්රම දෙක යෙදුවම දවස් 3ක් ඇතුලත ලෙඩේ අහවරයි.
ඩෙංගු කොරෝනා වගේ ඒවා එන්නෙ දවස් 3ක් ඇතුලත හොඳ කර ගන්නෙ නැතුව හිටියාම විතරයි.
කීසැරයක් දැම්මද කලින්තැම්බුම් හොද්දට හරි රෙසිපියක් දාපන්.
ගූගල් හරි youtube හරි search කරල බලාගනින්ඒකත් අරයගෙන් මෙයාගෙන් අහන්න කියන්න එපා.
ඕනම තැම්බුම් හොඳි රෙසිපියක් හරිඋඹ හරි කියල දන්න එක දාපන්.
මෙන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ එක.ආගියු කරන්න නෙවී, සිරා අහන්නෙ.
ඉඟුරු නෑනේ, ඉතිං සෙම අයින් වෙන්නෙ නෑ. ඕකට වේදනාව නම් නැති වෙනවා.

Link සමහන්, සිද්ධාලේප ලක් පේයාව - ඒ දෙකත් සුපිරි.watte thibba, amma ra welawe ywanna hitha dunne na,
ada hadan bonwa mcho .
mama ugullan aawa
![]()
kauruth kiyana widihe pamkak nemei una bahala thiyenawa thamunta. me mata. man ath windala thiyenawa. ath winadpu de na kiyannada yanne?පැරසිටමෝල් වලට උණ බහිනවා නම් ඔය කියන විදියට , උණ ලෙඩ්ඩු තොග පිටින් ඉස්පිරිතාලෙ ලැගගෙන ඉන්න ඕන නෑනේ.![]()
නෑ, පැරසිටමෝල් කියන්නෙ pain killer එකක් විතරයි , ඒකෙන් උණ බහින්නෙ නෑ.kauruth kiyana widihe pamkak nemei una bahala thiyenawa thamunta. me mata. man ath windala thiyenawa. ath winadpu de na kiyannada yanne?
Paracetamol walata passe panadine. oya deken aniwa wada karala thiyenawa. dan uba kiyanne mata una basse paracetamol walin nemei kiyalada?
උඹේ immunity එක වැඩි ඇති. ඒ හිංදයි බහින්න ඇත්තෙ.uba una kiyanne wena monawaharida danne na matanam haduna una basse paracetamol walin.
Pain Killers වලට උණ බහින්නෙ නෑ. බහිනව නම් ඩෙංගු වලින් ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ.uba mona pamkak da kiyanne dan?
උණ හැදෙන හැම එකාම හොස්පිටල් නවතින්නෙ නැහැනේ. කලාතුරකින් එකෙක්නේ හොස්පිටල් නතරවෙන තරමට අමාරු වෙන්නෙඑහෙනම් ඉස්පිරිතාලෙ උණ ලෙඩ්ඩු වාට්ටු වල තියන් ඉන්න ඕන නෑනේ. ගෙදර යවතෑකි නේ ඉබේ හොඳ වෙනව නම් දවස් 3න්.![]()
එහෙනම් ඉස්පිරිතාලෙ උණ ලෙඩ්ඩු පිරිල ඉන්නෙ අහවල් කලාතුරකින් ද ? උණට වෙනම ඉස්පිරිතාලයක් (IDH) පවත්වාගෙන යන්නෙ කලාතුරකින් මොකද ?උණ හැදෙන හැම එකාම හොස්පිටල් නවතින්නෙ නැහැනේ. කලාතුරකින් එකෙක්නේ හොස්පිටල් නතරවෙන තරමට අමාරු වෙන්නෙ
ඒ දොස්තර ක්රමය , සිංහල ක්රමය ඊට වෙනස්. අන්න ඒ ක්රමය තමයි මෙතන කොටල තියෙන්නේ.පොඩි උන්ට උණ හැදුනම ගොඩක් වෙලාවට දවස් දෙකෙන් වගේ උණ සනීප වෙනවා සමහර වෙලාවට තමයි දවස් 3ක් තියෙන්නෙත්. වෙන මොනවත් ලොකු අමාරු නැත්නම් දැන් බෙහෙත් ගන්න ගියත් බෙහෙත් දෙන්නෙ නැහැනේ උණ විතරක් තියනවා කිවුවම. පැනඩෝල් වගේ එකක් දීලා කන්න බොන්න දීලා තියාගන්න කියලානේ කියන්නෙ ලොකු අමාරුවක් හරි ගොඩක්ම දරුනූවට උණ ආවොත් විතරක් හොස්පිටල් එකකට ගිහින් පෙන්නන්න කියලානේ කියන්නෙ
ඒ බටහිර මතය. පෙරදිග මතය නෙවෙයියකුනේ උන කියන්නේ රෝගයක් නෙවෙයි, රෝග ලක්ෂණයක්.
එකවත් තේරෙන් නැති උන් එක්ක ඉතින්..
කිසිම වැඩක් කරන නැති කෙනෙක් bus එකට ටිකක් දිව්ව්වත් පහුවදාට උන වගේ..