itguy77

Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    me sare iguru thibbe na gedara e handa western medicine pihita pathuwa,
    thama sema thiyenwa
    kan deka lok wela wage danenne
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ගෙදර කුස්සියේ දේවල් වලින්ම උණ හොඳ කර ගනිමු.

    මේ තොරතුරු මගෙ දේවල් නෙවෙයි , ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒවයි.

    1 තැම්බුම් හොදි සමඟ බෙරි බත් ආහරට ගැනීම
    2 ඉගුරු ග්‍රෑම් 40ක් සමඟ බැදපු කොත්තමල්ලි ග්‍රෑම් 20ක් කෝප්ප 8 1ට සිඳලා උදේට බාගයයි හවසට බාගයයි පානය කිරීම

    උණ හැදෙන්න ලංවුණාම හෝ හැදුන අළුත මේ ක්‍රම දෙක යෙදුවම දවස් 3ක් ඇතුලත ලෙඩේ අහවරයි.

    ඩෙංගු කොරෝනා වගේ ඒවා එන්නෙ දවස් 3ක් ඇතුලත හොඳ කර ගන්නෙ නැතුව හිටියාම විතරයි.
    තැම්බුම් හොද්දට හරි රෙසිපියක් දාපන්. ඒකත් අරයගෙන් මෙයාගෙන් අහන්න කියන්න එපා. උඹ හරි කියල දන්න එක දාපන්. ආගියු කරන්න නෙවී, සිරා අහන්නෙ.

    ඉඟුරු, සුදු ලූණු, රතු ලූණු, කරපිංචා, ගොරකා හෝ සියඹලා, ලුණු, ගම්මිරිස්, බැදපු තුන පහ දාල තම්බන එක තමා මම දන්නෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තැම්බුම් හොද්දට හරි රෙසිපියක් දාපන්.
    කීසැරයක් දැම්මද කලින්
    ඒකත් අරයගෙන් මෙයාගෙන් අහන්න කියන්න එපා.
    ගූගල් හරි youtube හරි search කරල බලාගනින්
    උඹ හරි කියල දන්න එක දාපන්.
    ඕනම තැම්බුම් හොඳි රෙසිපියක් හරි
    ආගියු කරන්න නෙවී, සිරා අහන්නෙ.
    මෙන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ එක.

    https://m.facebook.com/story.php?st...2trgGas4wl&id=104940672993592&mibextid=RtaFA8
     
    • Like
    • Love
    Reactions: Mard and animation

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    ඉ‍ඟුරු නෑනේ, ඉතිං සෙම අයින් වෙන්නෙ නෑ. ඕකට වේදනාව නම් නැති වෙනවා.

    watte thibba, amma ra welawe ywanna hitha dunne na,
    ada hadan bonwa mcho .

    mama ugullan aawa
    :love:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    පැරසිටමෝල් වලට උණ බහිනවා නම් ඔය කියන විදියට , උණ ලෙඩ්ඩු තොග පිටින් ඉස්පිරිතාලෙ ලැගගෙන ඉන්න ඕන නෑනේ. 🤭
    kauruth kiyana widihe pamkak nemei una bahala thiyenawa thamunta. me mata. man ath windala thiyenawa. ath winadpu de na kiyannada yanne?

    Paracetamol walata passe panadine. oya deken aniwa wada karala thiyenawa. dan uba kiyanne mata una basse paracetamol walin nemei kiyalada?

    uba una kiyanne wena monawaharida danne na matanam haduna una basse paracetamol walin. uba mona pamkak da kiyanne dan?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    kauruth kiyana widihe pamkak nemei una bahala thiyenawa thamunta. me mata. man ath windala thiyenawa. ath winadpu de na kiyannada yanne?

    Paracetamol walata passe panadine. oya deken aniwa wada karala thiyenawa. dan uba kiyanne mata una basse paracetamol walin nemei kiyalada?
    නෑ, පැරසිටමෝල් කියන්නෙ pain killer එකක් විතරයි , ඒකෙන් උණ බහින්නෙ නෑ.
    uba una kiyanne wena monawaharida danne na matanam haduna una basse paracetamol walin.
    උඹේ immunity එක වැඩි ඇති. ඒ හිංදයි බහින්න ඇත්තෙ.
    uba mona pamkak da kiyanne dan?
    Pain Killers වලට උණ බහින්නෙ නෑ. බහිනව නම් ඩෙංගු වලින් ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    එහෙනම් ඉස්පිරිතාලෙ උණ ලෙඩ්ඩු වාට්ටු වල තියන් ඉන්න ඕන නෑනේ. ගෙදර යවතෑකි නේ ඉබේ හොඳ වෙනව නම් දවස් 3න්. 🤭
    උණ හැදෙන හැම එකාම හොස්පිටල් නවතින්නෙ නැහැනේ. කලාතුරකින් එකෙක්නේ හොස්පිටල් නතරවෙන තරමට අමාරු වෙන්නෙ

    පොඩි උන්ට උණ හැදුනම ගොඩක් වෙලාවට දවස් දෙකෙන් වගේ උණ සනීප වෙනවා සමහර වෙලාවට තමයි දවස් 3ක් තියෙන්නෙත්. වෙන මොනවත් ලොකු අමාරු නැත්නම් දැන් බෙහෙත් ගන්න ගියත් බෙහෙත් දෙන්නෙ නැහැනේ උණ විතරක් තියනවා කිවුවම. පැනඩෝල් වගේ එකක් දීලා කන්න බොන්න දීලා තියාගන්න කියලානේ කියන්නෙ ලොකු අමාරුවක් හරි ගොඩක්ම දරුනූවට උණ ආවොත් විතරක් හොස්පිටල් එකකට ගිහින් පෙන්නන්න කියලානේ කියන්නෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උණ හැදෙන හැම එකාම හොස්පිටල් නවතින්නෙ නැහැනේ. කලාතුරකින් එකෙක්නේ හොස්පිටල් නතරවෙන තරමට අමාරු වෙන්නෙ
    එහෙනම් ඉස්පිරිතාලෙ උණ ලෙඩ්ඩු පිරිල ඉන්නෙ අහවල් කලාතුරකින් ද ? උණට වෙනම ඉස්පිරිතාලයක් (IDH) පවත්වාගෙන යන්නෙ කලාතුරකින් මොකද ? 🤭
    පොඩි උන්ට උණ හැදුනම ගොඩක් වෙලාවට දවස් දෙකෙන් වගේ උණ සනීප වෙනවා සමහර වෙලාවට තමයි දවස් 3ක් තියෙන්නෙත්. වෙන මොනවත් ලොකු අමාරු නැත්නම් දැන් බෙහෙත් ගන්න ගියත් බෙහෙත් දෙන්නෙ නැහැනේ උණ විතරක් තියනවා කිවුවම. පැනඩෝල් වගේ එකක් දීලා කන්න බොන්න දීලා තියාගන්න කියලානේ කියන්නෙ ලොකු අමාරුවක් හරි ගොඩක්ම දරුනූවට උණ ආවොත් විතරක් හොස්පිටල් එකකට ගිහින් පෙන්නන්න කියලානේ කියන්නෙ
    ඒ දොස්තර ක්‍රමය , සිංහල ක්‍රමය ඊට වෙනස්. අන්න ඒ ක්‍රමය තමයි මෙතන කොටල තියෙන්නේ.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    යකුනේ උන කියන්නේ රෝගයක් නෙවෙයි, රෝග ලක්ෂණයක්. එකවත් තේරෙන් නැති උන් එක්ක ඉතින්..
    කිසිම වැඩක් කරන නැති කෙනෙක් bus එකට ටිකක් දිව්ව්වත් පහුවදාට උන වගේ..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකුනේ උන කියන්නේ රෝගයක් නෙවෙයි, රෝග ලක්ෂණයක්.
    ඒ බටහිර මතය. පෙරදිග මතය නෙවෙයි
    එකවත් තේරෙන් නැති උන් එක්ක ඉතින්..
    කිසිම වැඩක් කරන නැති කෙනෙක් bus එකට ටිකක් දිව්ව්වත් පහුවදාට උන වගේ..