ලංකාවෙ ඉගෙනගත්තෙ නැති එකෙක් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ බං. නූගත් අඩුකුලේ ගතිය එලියට එනවා. බලපන්කො මෙලෝ දෙයක් ඉගනගන්නැතුව බෝක්කු උඩ පච කෙල කෙල හිටපු වියලි කලාපෙ ගංකබරයො කොරියා එහෙම ගිහිං ඇවිල්ලා සල්ලි හොයන් ආවම තට්ටු 3ක විතර ගෙයක් ගහන්න ගන්නවා KDH එකක් ගන්නවා ෆිනෑන්ස් දාලා ටුවරිසම් කරන්න කියලා ඔච්චර තමා. ඊටපස්සෙ ගම වටේම පාටි දදා හැමිනෙනවා මුලු අඩුකුලේ පවුලම කන පැලෙන්න සිංදු දාගෙන. අන්තිමට සල්ලි ඔක්කොම ඉවර වෙලා ගෙවාගන්න විදිහක් නැතුව KDH එක ෆිනෑන්ස් එකෙන් උස්සනවා. හදපු තට්ටු 3නේ ගේ විතරයි ඉතුරුවෙන්නෙ ඊටපස්සෙ ආය රට යන්න දගලනවා. නූගත් කමට සල්ලි එකතු උනාම තරං අඩුකුලේ කමක් තවත් නෑ.
සල්ලි නැති නූගත්තුත් කැරිම සාපයක් රටක්ට. ඒ පැත්තෙ ඉන්න නූගත් මැර කාඩ මන්ත්රී පොන්නයා ගමේ පාර හදන්න කෝටියක් පාස් කරගෙන ලක්ශ 40කින් විතර බාල විදිහට උගෙම එකෙක්ට කන්ට්රැක්ට් එක දීලා පාර අටවලා ලක්ෂ 60ක් වමට ගහලා, කැන්වසින් යන්න ඇවිත් ඌට පුක දීපු ගමේ නූගත් පින්නයො ටිකකට කම්කරු රස්සා දීලා, චන්දෙ ලංවෙලා ඌ ගමේ වැඩ වලින්ම හොරාකාපු සල්ලි වලින් ගත්ත මොන්ටෙරෝ එකේ ඇවිල්ලා ගමේ හිගන හැත්තට ටකරං ටිකක් ලැට් පෝච්චි ටිකක් බෙදලා දීපුවාම මොනවා උනත් මිනිහා ගමට වැඩක් කරා කියලා චන්දෙ දවසෙ උදේම ගිහිං කතිරෙ ගහන්නෙ. IQ එකක් නෑ. ලෝක දේශපාලනය, ලංකාවෙ දේශපාලන, නීතිය, ප්රජාතන්ත්රවාදය කියන්නෙ මොකද්ද මෙලෝ හුත්තක් දන්නෑ හැබැයි කැරි මෝඩ පණ්ඩිතකමක්නං තියනවා. සමුර්දිය අරං පිනට කනවා. ජීව්තේ ගොඩ දාගන්න ඕනෙ දියුණු වෙන්න ඕන කියලා කිසිම හැගීමක් නෑ. ඔහේ තියන වැඩක් කරගෙන ඕපදූප කියව කියව ගමේ හැමනි හම්නි ඉදලා හවසට කොහෙන්හරි තුට්ටු දෙකක් හොයාගෙන කසියා ගහලා රෑට ඇවිල්ලා කුණුහරප කියලා ඩෙගා නටලා ගෑනිටත් ගහලා ලමයින්ටත් ගහලා බත් මුට්ටියත් පොලේ ගහලා වැටිච්ච තැනක වැටිලා නිදාගන්නවා. ඕක තමා නූගත් ගංකබර අනාත සිංහලුන්ගෙ ජීවන චක්රය
12th Fail film එකේ මේ ඩයලොග් එක මෙහෙටත් හරියටම අදාලයි
"If citizens were educated, it could be a real problem for leaders."