ඇයි මිනිස්සු ඉගෙන ගන්න ඕනි

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ඉගෙනගන්නෙ සල්ලි හොයන්න. සල්ලි හොයන්නෙ ජීවත් වෙන්න. සල්ලි හොයල හොයල පොදි බැඳල මැරුනම හිස් අතින් වලපල්ලෙ යන්න.

    හැබැයි සල්ලි එකතු කරල ඒ වලින් කුසල් රැස් කරගෙන ඊලඟ භවය (තියෙනව නම්) සුවපත් කරගන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,083
    113
    ලංකාවෙ ඉගෙනගත්තෙ නැති එකෙක් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ බං. නූගත් අඩුකුලේ ගතිය එලියට එනවා. බලපන්කො මෙලෝ දෙයක් ඉගනගන්නැතුව බෝක්කු උඩ පච කෙල කෙල හිටපු වියලි කලාපෙ ගංකබරයො කොරියා එහෙම ගිහිං ඇවිල්ලා සල්ලි හොයන් ආවම තට්ටු 3ක විතර ගෙයක් ගහන්න ගන්නවා KDH එකක් ගන්නවා ෆිනෑන්ස් දාලා ටුවරිසම් කරන්න කියලා ඔච්චර තමා. ඊටපස්සෙ ගම වටේම පාටි දදා හැමිනෙනවා මුලු අඩුකුලේ පවුලම කන පැලෙන්න සිංදු දාගෙන. අන්තිමට සල්ලි ඔක්කොම ඉවර වෙලා ගෙවාගන්න විදිහක් නැතුව KDH එක ෆිනෑන්ස් එකෙන් උස්සනවා. හදපු තට්ටු 3නේ ගේ විතරයි ඉතුරුවෙන්නෙ ඊටපස්සෙ ආය රට යන්න දගලනවා. නූගත් කමට සල්ලි එකතු උනාම තරං අඩුකුලේ කමක් තවත් නෑ.

    සල්ලි නැති නූගත්තුත් කැරිම සාපයක් රටක්ට. ඒ පැත්තෙ ඉන්න නූගත් මැර කාඩ මන්ත්‍රී පොන්නයා ගමේ පාර හදන්න කෝටියක් පාස් කරගෙන ලක්ශ 40කින් විතර බාල විදිහට උගෙම එකෙක්ට කන්ට්‍රැක්ට් එක දීලා පාර අටවලා ලක්ෂ 60ක් වමට ගහලා, කැන්වසින් යන්න ඇවිත් ඌට පුක දීපු ගමේ නූගත් පින්නයො ටිකකට කම්කරු රස්සා දීලා, චන්දෙ ලංවෙලා ඌ ගමේ වැඩ වලින්ම හොරාකාපු සල්ලි වලින් ගත්ත මොන්ටෙරෝ එකේ ඇවිල්ලා ගමේ හිගන හැත්තට ටකරං ටිකක් ලැට් පෝච්චි ටිකක් බෙදලා දීපුවාම මොනවා උනත් මිනිහා ගමට වැඩක් කරා කියලා චන්දෙ දවසෙ උදේම ගිහිං කතිරෙ ගහන්නෙ. IQ එකක් නෑ. ලෝක දේශපාලනය, ලංකාවෙ දේශපාලන, නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකද්ද මෙලෝ හුත්තක් දන්නෑ හැබැයි කැරි මෝඩ පණ්ඩිතකමක්නං තියනවා. සමුර්දිය අරං පිනට කනවා. ජීව්තේ ගොඩ දාගන්න ඕනෙ දියුණු වෙන්න ඕන කියලා කිසිම හැගීමක් නෑ. ඔහේ තියන වැඩක් කරගෙන ඕපදූප කියව කියව ගමේ හැමනි හම්නි ඉදලා හවසට කොහෙන්හරි තුට්ටු දෙකක් හොයාගෙන කසියා ගහලා රෑට ඇවිල්ලා කුණුහරප කියලා ඩෙගා නටලා ගෑනිටත් ගහලා ලමයින්ටත් ගහලා බත් මුට්ටියත් පොලේ ගහලා වැටිච්ච තැනක වැටිලා නිදාගන්නවා. ඕක තමා නූගත් ගංකබර අනාත සිංහලුන්ගෙ ජීවන චක්‍රය

    12th Fail film එකේ මේ ඩයලොග් එක මෙහෙටත් හරියටම අදාලයි

    "If citizens were educated, it could be a real problem for leaders."
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පරිසරයට ගැලපෙන්න අනුවර්තනය වෙලා ජීවත් වෙන්න :unsure:

    ඕක සමහරුන්ගෙ ඉබේම වෙනවා, සමහරුන්ගෙ වෙන්නෙම නෑ. (එහෙම වෙන්නෙ නැති අය ගැන Elakiri එකේ හොඳම උදාහරණ තියෙනවා. මටමයි වෙන්නෙ™ thread වල)
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පරිසරයට ගැලපෙන්න අනුවර්තනය වෙලා ජීවත් වෙන්න :unsure:
    සමහරු ඉගෙනගන්නව කියපු ගමන් ඔලුවට ගන්නෙ ඉස්කෝලෙ ගිහින් පාඩම් කරන එක. එහෙම අයට මේවගේ අදහස් බර වැඩියි :yes:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Agreed.

    ඉගෙනගන්නේ ලෝකෙ සවයිව් වෙන්න. මොනවහරි ඉගෙනගත්ත එකා කොහොමහරි සවයිව් වෙනව.

    PS: ඊයා @mastech උඹ ඔච්චර fragile කියල හිතුවෙ නෑ 😅
    කුඩු ගාහාන්න, හොර වැඩ ඉගෙන ගත්ත එකාත් සවයිව් වෙනවා හරි හරි ගොනා කියලා මොනවා කරන්නද,
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉගෙන ගත්තොත් සල්ලි හොයන්න පුළුවන් ඒක නැතුව වෙන උත්තර මොනවාද?
    Smart විදියට හිතුවොත් ඕනිම situation එකක් තමන්ට වාසි විදියට පෙරලගන්න පුලුවන්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කුඩු ගාහාන්න, හොර වැඩ ඉගෙන ගත්ත එකාත් සවයිව් වෙනවා හරි හරි ගොනා කියලා මොනවා කරන්නද,
    ඉගෙන ගන්නෙ සවයිව් වෙන්න තමයි මිනිහෝ 😅 පිකපොකට් ගහන එකා ඒක ඉගෙනගන්නේ ඌට සවයිව් වෙන්න මිස ගුටි කන්න ආසාවට නෙවෙයිනෙ 😅 ගොනා කියල මොනව කරන්නද ඉතින් ඉගෙනීම කියන්නෙ පොත කටපාඩම් කරන කියල හිතන් ඉන්න, හාහා එකට ඌවා වෙන fragile පරාණයක් නේ :lol:
     
    • Haha
    Reactions: NRTG and mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉගෙන ගන්නෙ සවයිව් වෙන්න තමයි මිනිහෝ 😅 පිකපොකට් ගහන එකා ඒක ඉගෙනගන්නේ ඌට සවයිව් වෙන්න මිස ගුටි කන්න ආසාවට නෙවෙයිනෙ 😅 ගොනා කියල මොනව කරන්නද ඉතින් ඉගෙනීම කියන්නෙ පොත කටපාඩම් කරන කියල හිතන් ඉන්න, හාහා එකට ඌවා වෙන fragile පරාණයක් නේ :lol:
    ලන්කාවෙ ඉගෙන ගන්නවා කියන්නෙ විබාග සාහාතික එච්චරයි,

    මිනිස්සු හැම දෙම කරන්නෙ සවයිව් වෙන්න කියලා හිතන උබලා වගෙ ගොන් පැටවු හා කමක් නැ,

    මොකක්ද උබෙ රියල් එකවුන්ට් එක පොස්ට් දානවා ඔෆ්ලයින් මොන හොරුද,
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මිනිස්සු හැම දෙම කරන්නෙ සවයිව් වෙන්න කියලා හිතන උබලා වගෙ ගොන් පැටවු හා කමක් නැ,
    හැම දේම කරන්නෙ සවයිව් වෙන්න නෙවෙයි බං ඉගෙන ගන්නෙ සවයිව් වෙන්න 😅 අපෝ හරියට කියවපංකො බං 🤦‍♂️
     
    • Haha
    Reactions: mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හැම දේම කරන්නෙ සවයිව් වෙන්න නෙවෙයි බං ඉගෙන ගන්නෙ සවයිව් වෙන්න 😅 අපෝ හරියට කියවපංකො බං 🤦‍♂️
    ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනා ආහාලා තියෙන එක තෙරුම් ගන්න ෆෙක් එක,

    ඉගෙන ගත්තොත් සල්ලි හොයන්න පුළුවන් ඒක නැතුව වෙන උත්තර මොනවාද?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනා ආහාලා තියෙන එක තෙරුම් ගන්න ෆෙක් එක,

    ඉගෙන ගත්තොත් සල්ලි හොයන්න පුළුවන් ඒක නැතුව වෙන උත්තර මොනවාද?
    සල්ලි හොයන්නෙ සවයිව් වෙන්න මිස අහවල් මගුලකටද මනුස්සයො 😅

    ඒක තමා සෝලෝ යි මමයි මුල ඉදන් කීවේ මිනිස්සු ඉගෙනගන්නෙ සවයිව් වෙන්න කියල.

    කොහෙද ඉතින් හාහා එකට ඌව උනාම උන්හිටි තැන් මතක නැ නේ :(
     
    • Haha
    Reactions: mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සල්ලි හොයන්නෙ සවයිව් වෙන්න මිස අහවල් මගුලකටද මනුස්සයො 😅

    ඒක තමා සෝලෝ යි මමයි මුල ඉදන් කීවේ මිනිස්සු ඉගෙනගන්නෙ සවයිව් වෙන්න කියල.

    කොහෙද ඉතින් හාහා එකට ඌව උනාම උන්හිටි තැන් මතක නැ නේ :(
    එකට තමයි පොස්ට් දාලා ඔෆ්ලයින් යන ෆෙක් ගොනො මුල් පොස්ට් එකෙම කියලා තිබ්බෙ ඉගෙන ගන්න බෙසික් කතන්දරෙ නැතුව දෙවල් වලින් සල්ලි හොයපු විදිය,

    උබලා වගෙ ප්‍රාතමික එවුන් පුදුම කරදරයක්,
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එකට තමයි පොස්ට් දාලා ඔෆ්ලයින් යන ෆෙක් ගොනො මුල් පොස්ට් එකෙම කියලා තිබ්බෙ ඉගෙන ගන්න බෙසික් කතන්දරෙ නැතුව දෙවල් වලින් සල්ලි හොයපු විදිය,

    උබලා වගෙ ප්‍රාතමික එවුන් පුදුම කරදරයක්,
    උබ කියල තිබ්බෙ ඉගෙනගන්නවකියන්නෙ සහතික විතරයි ලංකාවෙ එවුන් සේරම ඉගෙනන්නව කියන්නෙ එච්චරයි කියලනෙ ගොනෝ ඒකට හාහා දැම්මේ ඒ නිසා 🤣

    එක හාහා එකට ඌව වෙලා පස්සෙන් පන්නන ප්‍රථමිකය කවුද කියල ත්රෙඩ් එක බලන ඕන ගොනෙකුට තේරෙනව උඹට නොතේරුනාට :lol:
     
    • Haha
    Reactions: mastech