Buddhism question

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    ලංකාවේ 90%ක්ම බුදුදහම පටලවගෙන ඉන්නේ.
    -සමහරු නොයක් ජුජාවන් කරමින් නිවනක් පතනවා

    -සමහරු අරක කොහොමද මේක කොහොමද වෙන්නේ කියලා තර්ක විතර්ක කරනවා.

    ඇත්තටම මෙතන තියෙන්නේ දුකෙන් මිදෙන ක්‍රමය. ඉපදීම නැතිකරන ක්‍රමය.

    ඉතින් ඔබට දුකක් තේරෙන්නේ නැත්තං ඔබට බුදු දහම අවශ්‍ය නෑ. කාලා බීලා ආතල් එකේ ඉඳපං
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මගෙ නැතිවුන සංයෝජන ධර්ම ගැන නම් කිසිම idea එකක් නැහැ lankalk මහත්තය, නමුත් ඔබතුමාගෙ comment එකෙන් මතුවුන ප්‍රශ්න දෙකක් තියෙනව...

    කාලයක ඉදලා මටත් තිබ්බ ප්‍රශ්නයක් ඔක, ඔකට හෙතුව විදියට තෙරුනෙ පට්ච්චසමුප්පාදය (අවිද්‍යාමුල පටිච්චසමුප්පාදය) තෙරුනාට මිදෙන ක්‍රමෙ දැකලා නැ කුසල මුල පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක කරන්න දන්නෙ නැ, කුසල මුල පච්චයා කුසල මුල සංකාරා, රාග දෙශ මොහ කපන්න නම්, කුසල මුල පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක කරන්න ඔන,

    අව්ද්‍යා නිරොදො සංකාර නිරොදො දැනිම ප්‍රමානවත් නැ, කුසල මුල පච්චයා කුසල මුල සංකාරා, කුසල මුල විඤ්ඤාණං, කුසල මුල නාම රුපා, .......... , කුසල මුල පටිච්චසමුප්පාදයෙ අවිද්‍යාව තන්හාව උපාදාන නැ,

    රාග මුල දෙශ මුල මොහ මුල උදුරලා දාන්න අවබොද වෙලා තියෙන්න ඔන, මුල, මුල කපන්න තෙරුම් ගන්න ඔන,

    දිට්ටිය කාඩා ගන්න උත්සාහා කරන්න, සංකාර වලට මුල බලන්න, සංකාර ගොඩ නැගෙන විදිය බලන්න, සංකාර නිරොද කරන ක්‍රමය කුසල මුලය ඇප්ලයි කරන විදිය තෙරුම් ගන්න,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602

    waharaka hamduruwange video balala tamai e tika terum gatte oba thuma kivva widiyata
     
    • Like
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඔබතුමාගෙ මේ point එකට මම කලිනුත් එකඟ වුනානෙ. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ මම දන්න දහම ගැන, ඒ කියන්නේ මම ඔය පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එක... එකෙන් මට පුළුවන් මගෙ ලෝකයේ සිදුවෙන දේවල් interpret කරන්න. ඒක හරිද වැරදිද කියන එක වෙනම දෙයක්, ඔබතුමාට මතක ඇති මම එකෙන් දෙයක් විස්තර කලාම ඔබතුමා කිව්වා ඒක වෙනම eco-system එකක්, ගැලපිල හරි වගෙ පෙනුනට ගැටළු සහිතයි කියල. ඒක ගැටළු සහිත වෙන්න පුළුවන් මොකද මම ඔය පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එක හරි දහම නම් මම සෝතාපන්න වත් වෙලා තියෙන්න ඕනිනෙ...

    ඔව්, ඔබතුමා දන්න පටිච්චසමුපාදය, ඔබතුමාට හරි, බුදුන් කිව්වෙත් ඒ පටිච්ච්සමුපාදය...මමත් පටිච්චසමුපාදයක් පෙන්නුවොත් මෙහෙමයි කියල..ඒක මට හරි...මට අනුව ඒක තමයි බුදුන් කිව්ව පටිච්චසමුපාදය...කවුරුවත්, වැරදි කියල දැන දැන, බුදුන් කිව්වෙ මේක නෙවේ කියල දැන දැන යම්කිසි දෙයක් ගන්නෙ නැ නෙ...ඒකෙ අවුලක් නැ.

    මට මෙතන කියන්න ඕනෙ වෙන්නෙ, ඔබතුමාගේ පටිච්චසමුපදය වැරදි, මගේ හරි කියන්න නෙවේ...යම්කිසි පුතක්ජනයෙක් පටිච්චසමුපාදය කියල යම්ම කිසි දෙයක් හිතනවද...ඒක හිතලුවක්, නැතිනම් මන්නනාවක් විතරයිම කියල පෙන්නන්න...මොකද කලින් කිව්වවගේ, පරමාර්ත දර්ම කියල යම්කිසි දෙයක් අපි හිතුවද...අපි හිතන්නෙම පරමාර්ත දර්ම යටපත් වෙලා, විද්යමාන වෙලා පේන ප්‍රජ්නප්ති... ප්‍රජ්නප්ති වල සම්බන්ද තා..මේ ප්‍රජ්නප්ති වල අපි දකින් යම්කිසි සබදතාවයකින් අපිට පරමාත දර්ම් වල කිසිම් දෙයක් තේරුම ගන්න/ වෙරිෆ්යි කරන්න බැ කියන එකට ඔබතුම එකග වෙයි මම හිතන්නෙ..

    අපි දන්න පටිච්චසමුපාදයක් වෙරිෆ්යිඩ් වෙනව කියන්නෙ...අපි ඔය පරමාර්ත දර්මවලට ලවුකිකව ගත්ත් තේරුම් ටික...ලවුකිකව අපේ එක්ස්පිරියන්ස් ( ලවුකික / ප්‍රජ්නප්ති ලෝකය ) සමග මැච් වෙනව කියන එක විතරමයි, දර්ම මාර්ගයට කිසිම සම්බන්දතාවයක් නැ කියන එකටත් ඔබතුමා එකග වේ මම හිතන්නෙ..

    ගොඩක් හාමුදුරුවනුත් කරන දෙයක් නෙ, පටිච්චසමුපාදය තේරුම ගන්න යන එක..උඩ ඉදන් පහලටයි, පහල ඉදන් උඩටයි...කිසිම තේරුමක් නැති මගේ තේරුමට අනුව...මේ ත්‍රෙඩ් එකෙත් එහෙම ස්යිඩ් එකෙන් යන සීන් තියෙනව..ඔබතුමාට පෙනවනම්... ;-)

    ඔව්,
    ඔබ විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු කරලයි ඉන්නේ. සක්කාය දිට්ටි ය සෙලවෙමින් තියෙන්නේ ලංකාවේ ශ්‍රද්ධා මාර්ගය ඔබට ඔබ ගැන නැවත බැලීමක් කරන්න දැනුම නොසපයන නිසයි. මේ මොහොතේ ඔබ දන්නා විධර්ශනවට හිත යොමු කලොත් රඟ පෙනේවි.(ඔබ ඉන්නා තැන දකීවි) ලේසි වෙන එකක් නෑ. හේතුව ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රක්ඥ මාර්ගය විවර කරගන්න උත්සහ කරන නිසා.

    දර්මයට අනුවනම්, ඔය තුන නැතිවෙන්නෙ..සොවාන් පල සිතෙන් පස්සෙ...ඔය කියපු දෙක කැඩිලනම්..අනිත් එක නොකැඩි තියෙන්න විදිහක් නැ...සක්කය දිට්ටිය කැඩිලනම්, මුල්දෙක නොකැඩෙන්න විද්හක් නැ..

    සක්කාය දිට්ටියෙ අවුල දකින කෙනාට තමයි, විචිකිච්චාව නැති වෙන්නෙ
    ------ Post added on Jan 17, 2024 at 12:32 AM

    ධර්මය ප්‍රසිද්දියේ උගන්වන්නේ බුද්ධගෝෂ ටයිප් ගුරුවරු. ඒ හේතුවෙන් කළුවරේ යන ගමනක් වෙලා තියෙන්නේ. (හැබැයි හැමෝම ධර්මය තමා කියන්නේ.) බුද්ධ ධර්මය කියන්නේ ඇත්තටම මොකක්ද කියල කවුරුවත් දන්නේ නෑ.

    ඔබත් මාත් අහල තියෙන මුගලන් හාමුදුරුවන්ගේ විශ්ව ගවේෂණය හරියට අධ්‍යනය කලොත් වැටහෙයි.

    බුද්දගෝශ ටයිප් ගුරුවරු කියන්නෙ කවුද?...එයාලගේ අවුල මොකක්ද?
    ------ Post added on Jan 17, 2024 at 12:33 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඔව්, ඔබතුමා දන්න පටිච්චසමුපාදය, ඔබතුමාට හරි, බුදුන් කිව්වෙත් ඒ පටිච්ච්සමුපාදය...මමත් පටිච්චසමුපාදයක් පෙන්නුවොත් මෙහෙමයි කියල..ඒක මට හරි...මට අනුව ඒක තමයි බුදුන් කිව්ව පටිච්චසමුපාදය...කවුරුවත්, වැරදි කියල දැන දැන, බුදුන් කිව්වෙ මේක නෙවේ කියල දැන දැන යම්කිසි දෙයක් ගන්නෙ නැ නෙ...ඒකෙ අවුලක් නැ.

    මට මෙතන කියන්න ඕනෙ වෙන්නෙ, ඔබතුමාගේ පටිච්චසමුපදය වැරදි, මගේ හරි කියන්න නෙවේ...යම්කිසි පුතක්ජනයෙක් පටිච්චසමුපාදය කියල යම්ම කිසි දෙයක් හිතනවද...ඒක හිතලුවක්, නැතිනම් මන්නනාවක් විතරයිම කියල පෙන්නන්න...මොකද කලින් කිව්වවගේ, පරමාර්ත දර්ම කියල යම්කිසි දෙයක් අපි හිතුවද...අපි හිතන්නෙම පරමාර්ත දර්ම යටපත් වෙලා, විද්යමාන වෙලා පේන ප්‍රජ්නප්ති... ප්‍රජ්නප්ති වල සම්බන්ද තා..මේ ප්‍රජ්නප්ති වල අපි දකින් යම්කිසි සබදතාවයකින් අපිට පරමාත දර්ම් වල කිසිම් දෙයක් තේරුම ගන්න/ වෙරිෆ්යි කරන්න බැ කියන එකට ඔබතුම එකග වෙයි මම හිතන්නෙ..

    අපි දන්න පටිච්චසමුපාදයක් වෙරිෆ්යිඩ් වෙනව කියන්නෙ...අපි ඔය පරමාර්ත දර්මවලට ලවුකිකව ගත්ත් තේරුම් ටික...ලවුකිකව අපේ එක්ස්පිරියන්ස් ( ලවුකික / ප්‍රජ්නප්ති ලෝකය ) සමග මැච් වෙනව කියන එක විතරමයි, දර්ම මාර්ගයට කිසිම සම්බන්දතාවයක් නැ කියන එකටත් ඔබතුමා එකග වේ මම හිතන්නෙ..
    ඔව් පරමාර්ථ ධර්ම verify කරන්න බැහැ කියන එක කොහොමත් පිළිගන්න වෙනව. මම කිසිම විටක මේකෙන් ඉන්ද්‍රිය ගෝචර නොවන domain එකේ දේවල් verify කරනව කියල කිව්වේ නැහැ. කිව්වේ අපේ experience එක, අපි පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එකෙන් verify කරන්න පුළුවන් කියල.

    ධර්ම මාර්ගය කියන්නේ මේක නෙමෙයි, ධර්ම මාර්ගය කියන්නේ ගෝචර නොවන domain එක explore කරන්න යන එකත් නෙමෙයි, ධර්ම මාර්ගය කියන්නෙ සතර සතිපට්ඨානය වැඩීම, ඒකට guidelines වෙනම දීල තියෙනවනෙ. guidelines follow කලොත් ගෝචර නොවන domain එක දැනගන්න අවශ්‍ය ඉන්ද්‍රිය ඇතිවෙනව.
    ගොඩක් හාමුදුරුවනුත් කරන දෙයක් නෙ, පටිච්චසමුපාදය තේරුම ගන්න යන එක..උඩ ඉදන් පහලටයි, පහල ඉදන් උඩටයි...කිසිම තේරුමක් නැති මගේ තේරුමට අනුව...මේ ත්‍රෙඩ් එකෙත් එහෙම ස්යිඩ් එකෙන් යන සීන් තියෙනව..ඔබතුමාට පෙනවනම්... ;-)
    ඔව්, අදහස් දක්වපු අනික් මහත්වරු කිව්වා සංකාර වලට මුල බලන්න කියල නමුත් technically මේක කරන්න පුලුවන්ද? එහෙම පුළුවන් එකම ක්‍රමය ඔය අපි දන්නා පටිච්චසමුප්පාදය apply කිරීම විතරයි. නමුත් ඒක බුදුන් දේශනා කල තනි හිතක ඇතිවෙන පටිච්චසමුප්පාදයද? ඒක අපිට ගොචරද? :-)
     
    • Like
    Reactions: ek_rosh

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව්, අදහස් දක්වපු අනික් මහත්වරු කිව්වා සංකාර වලට මුල බලන්න කියල නමුත් technically මේක කරන්න පුලුවන්ද? එහෙම පුළුවන් එකම ක්‍රමය ඔය අපි දන්නා පටිච්චසමුප්පාදය apply කිරීම විතරයි. නමුත් ඒක බුදුන් දේශනා කල තනි හිතක ඇතිවෙන පටිච්චසමුප්පාදයද? ඒක අපිට ගොචරද? :-)

    ඔකත් අපි හැමොටම තියෙන ප්‍රශ්නයක්, අපි දෙවල් දිහා බලන්නෙ අපි හාදා ගත්ත එකතු කර ගත්ත දත්ත වලින්,

    අවිද්‍යාවෙන් කරන සංකාර වලට මුල, රාග දෙශ මොහ බලලා කපන්න ඔන, රාග දෙශ මොහ තෙරුන් නැත්තන් අවිද්‍යාවෙන් සංකාර කර කර ඉන්නවා,

    පන්චස්කන්දය නැති කරන්න බැ, පන්චස්කන්දයට තියෙන සම්බන්දය නැති කරන්න පුලුවන්, උපාදානස්කන්දය අයින් කරන්න පුලුවන්,

    අපිට තාම දර්මාවබොදය ප්‍රමානවත් නැත, චතු අරිය සච්ච පිලිබදව පැහැදිලි අවබොදයක් නැත,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    අවිද්‍යාවෙන් කරන සංකාර වලට මුල, රාග දෙශ මොහ බලලා කපන්න ඔන, රාග දෙශ මොහ තෙරුන් නැත්තන් අවිද්‍යාවෙන් සංකාර කර කර ඉන්නවා,

    රාගයයි, ද්වෙශයයි අදුන ගත්ත කියමුකො...ඔතන මෝහය අදුන ගන්නෙ කොහොමද?

    මෝහයයි, අවිජ්ජාවයි අතර වෙනස මොකක්ද?

    මේක මම කලිනුත් ඇහුව..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    රාගයයි, ද්වෙශයයි අදුන ගත්ත කියමුකො...ඔතන මෝහය අදුන ගන්නෙ කොහොමද?

    මෝහයයි, අවිජ්ජාවයි අතර වෙනස මොකක්ද?

    මේක මම කලිනුත් ඇහුව..
    Ekak nethi karoth anith dekama auto nethi wenawane?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඔව් පරමාර්ථ ධර්ම verify කරන්න බැහැ කියන එක කොහොමත් පිළිගන්න වෙනව. මම කිසිම විටක මේකෙන් ඉන්ද්‍රිය ගෝචර නොවන domain එකේ දේවල් verify කරනව කියල කිව්වේ නැහැ. කිව්වේ අපේ experience එක, අපි පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එකෙන් verify කරන්න පුළුවන් කියල.

    ඔව් මෙහෙම වෙරිෆ්යි කිරීමක් තබ සතයක් වත් වැඩක් නැ කියල ඔබතුමා පිලිගන්නවනෙ?

    ධර්ම මාර්ගය කියන්නේ මේක නෙමෙයි, ධර්ම මාර්ගය කියන්නේ ගෝචර නොවන domain එක explore කරන්න යන එකත් නෙමෙයි, ධර්ම මාර්ගය කියන්නෙ සතර සතිපට්ඨානය වැඩීම, ඒකට guidelines වෙනම දීල තියෙනවනෙ. guidelines follow කලොත් ගෝචර නොවන domain එක දැනගන්න අවශ්‍ය ඉන්ද්‍රිය ඇතිවෙනව.

    මෙන්න මෙතන අපි අනික් ත්‍රෙඩ් එකේ කතා කල තව පොයින්ට් එකකට එන්න පුලුවන්...ඔබතුමා ප්‍රශ්න කලානෙ...කිසිම ප්‍රත්යක්ශයක් නැතිනම් තේරුමක් නැනෙ කියන එක... (මට මතක විදිහට ) අනෙක් ආගමක් වගේම නේද විශවාසය මත රදා පවතින නිසා...ග්‍රීන්තන්ඩර් මහත්තයත් උදාහරනයක් දුන්නා අර දුන්න සෙට් කරල තියෙන්නෙ...බුදුන් ගැන විස්වාසය තියල විදින්න තමයි තියෙන්නෙ කියල...(මතක විදිහට )

    ඔන්න ඔය පොයින්ට් එක දැන් වැඩි දුර කතා කරන්න පුලුවන්...මෙතෙක් කතාකල දේවල් වලින් නිවනක් තියෙනවද වත්, පරමාර්ත දර්මයක් වත් කිසිම දෙයක්, අපිට කිසිම විදිහකට අපේ ඉන්ඩ්‍රිය වලින් වෙරිෆයි කර ගන්න බැරි එකේ..යම්කිසි මාර්ගයක් (සතිපට්ටානය ) වැඩීමෙන් ඔය කියන ඒවා ලැබෙනවද කියල වත් වේරිෆයි/ප්‍රත්යක්ශ කරගන්න බැ නෙ...ඉතින් මෙතනදි බුදුන් කෙරෙහි තියෙන විශ්වාසය අරෙන්න..වෙන කිසිවක් නැ කියන එක මෙතන ඔබතුමාට පැහදිලි මම හිතන්නෙ දැන්

    මේ මොහොතෙ දි අපිට (පෘතක්ජනයට ) නිවන කියන්නෙත් විශ්වාසයක්...අනිත් අගම් වගේ...(මම එකෙන් කියන්නෙ නැ ඔය දෙක සමාන කරන්න පුලුවන් කියල )

    ඔව්, අදහස් දක්වපු අනික් මහත්වරු කිව්වා සංකාර වලට මුල බලන්න කියල නමුත් technically මේක කරන්න පුලුවන්ද? එහෙම පුළුවන් එකම ක්‍රමය ඔය අපි දන්නා පටිච්චසමුප්පාදය apply කිරීම විතරයි. නමුත් ඒක බුදුන් දේශනා කල තනි හිතක ඇතිවෙන පටිච්චසමුප්පාදයද? ඒක අපිට ගොචරද? :-)

    එතුමන්ලම මේකට පිලිතුරක් දුන්න නම් වටිනව..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඔව් මෙහෙම වෙරිෆ්යි කිරීමක් තබ සතයක් වත් වැඩක් නැ කියල ඔබතුමා පිලිගන්නවනෙ?
    ඔව් කලින් වගේම දැනුත් මම ඒක පිළිගන්නව.

    මෙන්න මෙතන අපි අනික් ත්‍රෙඩ් එකේ කතා කල තව පොයින්ට් එකකට එන්න පුලුවන්...ඔබතුමා ප්‍රශ්න කලානෙ...කිසිම ප්‍රත්යක්ශයක් නැතිනම් තේරුමක් නැනෙ කියන එක... (මට මතක විදිහට ) අනෙක් ආගමක් වගේම නේද විශවාසය මත රදා පවතින නිසා...ග්‍රීන්තන්ඩර් මහත්තයත් උදාහරනයක් දුන්නා අර දුන්න සෙට් කරල තියෙන්නෙ...බුදුන් ගැන විස්වාසය තියල විදින්න තමයි තියෙන්නෙ කියල...(මතක විදිහට )

    ඔන්න ඔය පොයින්ට් එක දැන් වැඩි දුර කතා කරන්න පුලුවන්...මෙතෙක් කතාකල දේවල් වලින් නිවනක් තියෙනවද වත්, පරමාර්ත දර්මයක් වත් කිසිම දෙයක්, අපිට කිසිම විදිහකට අපේ ඉන්ඩ්‍රිය වලින් වෙරිෆයි කර ගන්න බැරි එකේ..යම්කිසි මාර්ගයක් (සතිපට්ටානය ) වැඩීමෙන් ඔය කියන ඒවා ලැබෙනවද කියල වත් වේරිෆයි/ප්‍රත්යක්ශ කරගන්න බැ නෙ...ඉතින් මෙතනදි බුදුන් කෙරෙහි තියෙන විශ්වාසය අරෙන්න..වෙන කිසිවක් නැ කියන එක මෙතන ඔබතුමාට පැහදිලි මම හිතන්නෙ දැන්

    මේ මොහොතෙ දි අපිට (පෘතක්ජනයට ) නිවන කියන්නෙත් විශ්වාසයක්...අනිත් අගම් වගේ...(මම එකෙන් කියන්නෙ නැ ඔය දෙක සමාන කරන්න පුලුවන් කියල )
    ඔව් මම ඒ ප්‍රශ්නෙ ඇහුව, මෙන්න මෙතන තමයි ප්‍රශ්නය... මම දන්නෙ නැහැ greenthunder මහත්තය වැරදියට තේරුම් ගත්තද නැත්නම් එතුමා තමන්වම contradict කරගත්ත නිසා නිශ්ශබ්ද උනාද කියල නමුත් ඔබතුමාට මතකද දන්නෙ නැහැ එතුමාම කිව්ව මෙන්න මේක
    ඔව්, මුලික ප්‍රත්‍යක්ෂ වීම මත ඉහල දේවල් හරි ඇතියි කියලා ඇතිවෙන විශ්වාසය කියන ශ්‍රද්ධාව මත තමා අපි ඉහල ගැඹුරු ප්‍රත්‍යක්ෂ කරා ගමන් කරන්නෙ. අපි පිලිපදින්නෙ ශ්‍රද්ධාව මත පදනම්ව තමා. තමන් තුලින් තමන්ටම අවබෝධ වෙන්න හැරීම තම අපේ ක්‍රමය. මෙහෙම කියන එක හරි.
    මෙතන මුලික ප්‍රත්‍යක්ෂ වීම කොහොමද වෙන්නෙ? මෙන්න මේ reasoning එක ගැන මම කියන්නෙ, ඔය reasoning process එක වෙන්නෙ අපි දන්න දහම තුලින්. මම කොහෙවත්ම කිව්වේ නැහැ ඔය එතුමා අදහස් කරන "ඉහල ගැඹුරු ප්‍රත්‍යක්ෂ" අපි දන්න දහමෙන් ප්‍රත්‍යක්ෂ කරනව කියල.... ඔය මුලික ප්‍රත්‍යක්ෂ වීම තමයි මාර්ගය වැඩීමත් සමග ඉහල ගැඹුරු ප්‍රත්‍යක්ෂ කරා යන්නෙ...
    මම හිතනව ඔබතුමාට මම කිව්ව දේ grasp වෙන්න ඇති කියල.

    එතුමන්ලම මේකට පිලිතුරක් දුන්න නම් වටිනව..
    ඔව් ඇත්තටම, ඒක අනෙක් අයටත් උපකාරයක් වේවි...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    උදා - ලෝකේ තියෙන හැමදේම එක්කෝ පාත්තයෙක් නැත්නම් පාත්තයෙක් "නෙමේ". නෙමේ කියන අන්තය අපිට දැනගන්නම බෑ .

    wow.
    මෙච්චර හොද කල්‍යාණ මිත්‍රයෙක් ඉදලා, @MalSeven උයි, @ek_rosh උයි අවුරුදු දෙකක් ගිහිනුත් තාම වලේ එකයි දුකයි.

    if you don't mind me asking, මේවා මෙහෙම තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන skill එක හදාගන්න ධර්මාවබෝධයෙන් පස්සේ කොච්චර කල් ගියාද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    wow.
    මෙච්චර හොද කල්‍යාණ මිත්‍රයෙක් ඉදලා, @MalSeven උයි, @ek_rosh උයි අවුරුදු දෙකක් ගිහිනුත් තාම වලේ එකයි දුකයි.

    if you don't mind me asking, මේවා මෙහෙම තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන skill එක හදාගන්න ධර්මාවබෝධයෙන් පස්සේ කොච්චර කල් ගියාද?
    දුක නැති කරගන්න try කරන්න පුතා :lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    නැති කරන්න කොහෙද තියෙන්නේ? 😊
    ඔය කියල තියෙන්නෙ රෝෂ් මහත්තයයි, මං ගැනයි දුකයි කියල...
    wow.
    මෙච්චර හොද කල්‍යාණ මිත්‍රයෙක් ඉදලා, @MalSeven උයි, @ek_rosh උයි අවුරුදු දෙකක් ගිහිනුත් තාම වලේ එකයි දුකයි.
     
    • Love
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    මේ තියෙන්නෙ WOW කියලත් දාල 👇
    1756266322732.png
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    වර්ණ ස්වභාවයන් ටිකක් විතරයි මටනම් දැනෙන්නේ.
    ඇස් ලෙඩක්ද දන්නැහැ අන්කල් දැන් වයසත් එක්කනේ. 😋
    ඒක තමයි, හතලිස් ඇඳිරියනෙ.... දැන් වර්ණ විතරද පුතාට පේන්නෙ? කලින් කතා කරපු වෙලාවෙ හැඩතල පෙනුන වගෙ මතකයි :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    ඒක තමයි, හතලිස් ඇඳිරියනෙ.... දැන් වර්ණ විතරද පුතාට පේන්නෙ? කලින් කතා කරපු වෙලාවෙ හැඩතල පෙනුන වගෙ මතකයි :lol:

    වර්ණ කියන්නේ මොනාද?
    මන් වර්ණ කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයා දන්නැ, ඔයා කියන්නේ ඔයා දන්න දෙයක් ගැනනේ.
    අනිත් එක, මගේ "වර්ණ" කියන වචනෙට definition එකක් ඇත්තෙම නැත්තම්, මන් කියපු දේ ඔයාට දැනගන්න පුලුවන්ද? කවද හරි පුලුවන් වෙයිද දැනගන්න?

    ඇස් එක්කම මොලෙත් චෙක් කරන්න වෙනවා දැන්නම්. 😋
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    වර්ණ කියන්නේ මොනාද?
    මන් වර්ණ කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයා දන්නැ, ඔයා කියන්නේ ඔයා දන්න දෙයක් ගැනනේ.
    අනිත් එක, මගේ "වර්ණ" කියන වචනෙට definition එකක් ඇත්තෙම නැත්තම්, මන් කියපු දේ ඔයාට දැනගන්න පුලුවන්ද? කවද හරි පුලුවන් වෙයිද දැනගන්න?

    ඇස් එක්කම මොලෙත් චෙක් කරන්න වෙනවා දැන්නම්. 😋
    වර්ණ කියන්නෙ මොනාද කියල මගෙන් අහන්නෙ ඇයි පුතා? මාර්ගඵල ලබල නේද ඉන්නෙ? මාර්ගඵල ලබල පාටක් දකින්න ඔච්චර තටමනව කියන්නෙ මොකක් හරි අවුලක් නෙමෙයිද? "වර්ණ" කියන වචනෙට definition හොයනව, වර්ණ කියන්නෙ මොනවද අහහනව... අනේ මන්ද පුතා... හතලිස් ඇඳිරිය තියාගෙනත් අපිට බොඳ වෙල හරි පාට පේනවනෙ 🤷‍♂️. Gen z අවුලක්ද? 😂