Buddhism question

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    මම තර්ක තේරුම නැ කියනව නෙවේ..මම මෙතන කියන්නෙ..එක ඩොමේන් එකක ඉදගෙන් ස්වායත්ත ඩොමේන් එකක් තර්කයෙන් ප්‍රත්යක්ශ කරන්න බැ කියල...එහෙම තර්කයක තේරුමක් නැ කියල..
    මමත් පිළිගන්නව, තර්කයෙන් ඔය එක් ඉන්ද්‍රියකට පමණක් ගෝචර වෙන domain එකේ දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න බැහැ කියල (ඒක අපි කලින් establish කළානෙ) නමුත් ඔබතුම මේ පහත ප්‍රශ්නයට දෙන පිළිතුර මොකක්ද?

    දැන් ඔබතුමා කියනව ඔය domains දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ කියල... අපි දන්නව ඕකෙන් එක domain එකක් සියලු දෙනාට ගොචරයි කියල, එහෙනම් කෙනෙක්ට යම් ප්‍රශ්නයක් එනවනම් එන්න පුළුවන් ඔය ගෝචර වෙන domain එකෙන් විතරයි කියන දේ අපිට පිළිගන්න වෙනවනෙ ... එහෙනම් ඇයි කෙනෙක් ඔය කිසිම සම්බන්ධයක් නැති ඔය ගොචර නොවෙන domain එක දැනගන්න උත්සහ කරන්නේ?
    නැ බිද වැටෙන්නෙ නැ..

    1. ඩිස්ට්‍රොටෙඩ් ඉන්ඩ්‍රියට ලබෙන දත්තවලින්...දෙවන ඩොමේන් එක සෙන්ස් කරන්න පුලුවන් ඉන්ඩ්‍රියක් ගොඩනගාගෙන, දෙවන ඩොමේන් එක සෙන්ස් කරල ප්‍රත්යක්ශ කර ගැනීම..

    2. ඩිස්ට්‍රොටෙඩ් ඉන්ඩ්‍රියවලට ලැබෙන දත්ත වලින් තර්ක කරන්න පුලුවන්...හැබයි ඒ තර්කවලින් දෙවන ඩෝමෙන් එක සෙන්ස කරන්න බැ.. ඒක නිසා ප්‍රත්යක්ශ කරන්න බැ..ඒ කාරනයට තර්ක කිරීම නිශ්පලයි..
    ඔව්, ඔබතුමා මෙතන කතා කරන්නෙ domains දෙක ගැන නම් 1 & 2 අපි කලින් establish කළා
    MalSeven said:
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න බෑ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ... තියෙනව කියන්නවත් නෑ කියන්නවත් අපේ මානසික වපසරිය මදි... මේවා වචන වලින් විස්තර කරන්න බෑ කියන දේට හොඳ නිදසුනක් :-)

    මම හිතුවෙ...ඔබතුමාගේ වපසරිය වැඩි උනාට පස්සෙ.. සියල්ලෙන් පිට යමක් කියන්න පුලුවන් කියල මෙතන අදහස් කරන්නෙ කියල
    මෙතන අදහස් කලේ සියල්ලෙන් පිට දෙයක් තියෙනව ඒ දේ අපේ මානසික වපසරිය වැඩිවීමත් සමග දැනගන්නව කියන එක නෙමෙයි, මෙතන අදහස් කරන්නෙ සියල්ලෙන් පිට කියන කියන සංකල්පයට තවම අපිට කිසිම තේරුමක් දෙන්න බෑ කියන එක.

    ඔව් කොමත් concept එකකින් නෙ කියන්නේ .
    ප්‍ර‍ංඥාව විස්තර වෙනවා රූපය අනිත්‍ය ,අනාත්ම ,දුක්ඛ අවබෝධය /වෙදනාව,ස‍ංඥාව ,ස‍ංකාර ,වි‍ංඥානය පෙ. කියලා
    එකෙ අන්තිමට තියෙන්නේ ධර්මය/ ප්‍ර‍ංඥාව අනිත්‍ය අනාත්ම ,දුක්ඛ ලෙස අවබෝධය කියලා
    ප්‍ර‍ංඥාව අයිති ලෝකයට, සසරට එකෙන් වෙනම එකක් හම්බෙන්නෙ බෑ.
    ඔයා හොයන්න යන්නෙ ඇත්තක් ඒත් හම්බෙන්නෙම බොරුවක් .
    අහලා තියෙනවා ද ධර්මය තමා ලෝකෙ තියෙන හොඳම බොරුව කියලා .😉එකෙන් කරන්නෙ ඒකත් ඇතුළුව ඔක්කොම අල්ලලා දෙන එක.
    දියුණු කිරීම කියලා ස‍ංකල්පයක් බුද්ධාගමෙ නැතුව ඇති . පාරමි රැස් කිරීම තමා තියෙන්නේ . අනික් එක කල්‍යාණ මිත්‍ර ආශ්‍රය .
    ගොඩක් අය ශුන්‍යත්වය අහුවෙනවට බයයි(ඒක සාමාන්‍ය දෙයක් ). එයාගෙ හිතින් "ඕක හරි ඒත්" කියලා පනිනවා. වෙලාව එන්න ඕන එකටත්
    ප්‍රශ්නෙ තියෙන්නෙ නිපුන් මහත්තය ඔය ශුන්‍යත්වය කියල ගොඩක් අය එන්නෙ "හිස්" (නැත) කියන තැනටනෙ... ඒක හරිද? මෙහෙම ශුන්‍යත්වයක් ගැනද තථාගත දහමේ විස්තර වෙන්නෙ?
    ------ Post added on Jan 1, 2024 at 4:29 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බුදුන් වහන්සෙ දේශනා කල දුක මොකක්ද?

    ඉච්චාව කියන්නෙ මොකක්ද?

    මෝහය කියන්නෙ?

    ඔබතුමගේ විග්‍රයහ තුල අනිච්ච දුක්ක අනත්ම කියන්නෙ මොනවද?
    දුක්කෙ ඥානන්, දුක ගැන ඥානය, දුක්ක සමුදයෙ ඥානන්,

    ඉච්චාව කැමැත්ත හෙතුවෙන් තමයි පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක කරන්නෙ, නාමංච රුපංච පටිච්ච පස්සො ඉච්චා නිදානන් පරිග්ග්‍රාහානි, ඉච්චාව නිදානය නාම රුප සම්බන්දයට,

    මොහය නිච්චයි සුකයි අත්තයි අදහාසින් සංකාර කරනවා, රාග දෙශ ඇතිවෙනවා,

    අනිච්චන් කයට්ටෙන්, දුක්කන් බයට්ටෙන, අනත්තන් ආසාරකට්ටෙනාති,

    අනිච්ච දුක්ක අනත්ත පටිච්චසමුප්පාද ක්‍රියාවලිය

    Ahata penne anathma wu rupayak nan.me mulu lokema ape karmeta mawena deyakda.Elonmusk electric cars iphones etc.
    ආත්ම නෙවෙයි, අනත්ත ආසාර අර්තයෙන් අනත්තයි,
    ------ Post added on Jan 1, 2024 at 10:50 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,907
    113
    මමත් පිළිගන්නව, තර්කයෙන් ඔය එක් ඉන්ද්‍රියකට පමණක් ගෝචර වෙන domain එකේ දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න බැහැ කියල (ඒක අපි කලින් establish කළානෙ) නමුත් ඔබතුම මේ පහත ප්‍රශ්නයට දෙන පිළිතුර මොකක්ද?

    දැන් ඔබතුමා කියනව ඔය domains දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ කියල... අපි දන්නව ඕකෙන් එක domain එකක් සියලු දෙනාට ගොචරයි කියල, එහෙනම් කෙනෙක්ට යම් ප්‍රශ්නයක් එනවනම් එන්න පුළුවන් ඔය ගෝචර වෙන domain එකෙන් විතරයි කියන දේ අපිට පිළිගන්න වෙනවනෙ ... එහෙනම් ඇයි කෙනෙක් ඔය කිසිම සම්බන්ධයක් නැති ඔය ගොචර නොවෙන domain එක දැනගන්න උත්සහ කරන්නේ?

    ඔව්. කෙනෙකුට ප්‍රශ්නයක් එන්නෙත්, තර්ක කරන්න පුලුවන් ගෝචර ඩොමේන් එකෙ විතරයි...

    කෙනෙක් කිව්වාම දෙවියන් වහනෙසෙ ලග විසදුම තියෙන්නෙ කියල එක විස්වාස කරල එතනට යනව....තව කෙනෙක් කිව්වාම මෙහෙම නොදන්න දුකක් තියෙනව..එතන විසදුම තියෙනව කිව්වාම එක හොයනව...අනිත් ත්‍රෙඩ් එකේ කිව්ව වගේ විසවාසය කියන ෆැක්ටර් එක තමයි ඔතන තියෙන්නෙ කැමති උනත් නැති උනත්..

    මෙතන අදහස් කලේ සියල්ලෙන් පිට දෙයක් තියෙනව ඒ දේ අපේ මානසික වපසරිය වැඩිවීමත් සමග දැනගන්නව කියන එක නෙමෙයි, මෙතන අදහස් කරන්නෙ සියල්ලෙන් පිට කියන කියන සංකල්පයට තවම අපිට කිසිම තේරුමක් දෙන්න බෑ කියන එක.

    සියල්ල දන්නව නම්, පිට දන්නෙ නැ කියන්න පුලුවන්ද?

    මාලුව ටැන්කියෙන් එලිය තියෙනව කියල දන්නවනම්...ඉන්නෙ ටැන්කියක කියල දන්නෙ නැති වෙන්න පුලුවන්ද?

    දුක්කෙ ඥානන්, දුක ගැන ඥානය, දුක්ක සමුදයෙ ඥානන්,

    මේ දුක මොකක්ද කියල තමයි ඇහුවෙ

    ඉච්චාව කැමැත්ත හෙතුවෙන් තමයි පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක කරන්නෙ, නාමංච රුපංච පටිච්ච පස්සො ඉච්චා නිදානන් පරිග්ග්‍රාහානි, ඉච්චාව නිදානය නාම රුප සම්බන්දයට,

    මොහය නිච්චයි සුකයි අත්තයි අදහාසින් සංකාර කරනවා, රාග දෙශ ඇතිවෙනවා,

    ඔව්, මොකක්ද මේ මෝහය කියන්නෙ?
    ------ Post added on Jan 1, 2024 at 12:11 PM
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඔව්. කෙනෙකුට ප්‍රශ්නයක් එන්නෙත්, තර්ක කරන්න පුලුවන් ගෝචර ඩොමේන් එකෙ විතරයි...

    කෙනෙක් කිව්වාම දෙවියන් වහනෙසෙ ලග විසදුම තියෙන්නෙ කියල එක විස්වාස කරල එතනට යනව....තව කෙනෙක් කිව්වාම මෙහෙම නොදන්න දුකක් තියෙනව..එතන විසදුම තියෙනව කිව්වාම එක හොයනව...අනිත් ත්‍රෙඩ් එකේ කිව්ව වගේ විසවාසය කියන ෆැක්ටර් එක තමයි ඔතන තියෙන්නෙ කැමති උනත් නැති උනත්..
    හරි අපි හිතමුකෝ ඔබතුමා කියන විදියට කෙනෙක් විශ්වාස කරනව ගෝචර වෙන domain එකේ තියෙන එයාගෙ problems වලට විසදුම් ඔය ගෝචර නැති domain එක දැන ගැනීමෙන් ලැබෙනව කියල. එහෙනම් ඒ කෙනා ඔය domains දෙක අතර සම්බන්ධයක් තියෙනව කියල තර්ක කිරීම වැරදිද?

    සියල්ල දන්නව නම්, පිට දන්නෙ නැ කියන්න පුලුවන්ද?

    මාලුව ටැන්කියෙන් එලිය තියෙනව කියල දන්නවනම්...ඉන්නෙ ටැන්කියක කියල දන්නෙ නැති වෙන්න පුලුවන්ද?
    ඉතින් අපි ඔය සියල්ලෙ කොටසක් කියල දන්නවනේ, මම කියන්නෙ පිටතක් තියෙනවද, නැද්ද, ඒ ප්‍රශ්නය වැරදිද යන්න හොයාගන්න වෙන්නේ ඔය මානසික වපසරිය ප්‍රඥා ඉන්ද්‍රිය දක්වා පුළුල් උනහම කියන එක.

    Happy new year to you and your family රෝෂ් මහත්තය :-)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93

    ප්‍රශ්නෙ තියෙන්නෙ නිපුන් මහත්තය ඔය ශුන්‍යත්වය කියල ගොඩක් අය එන්නෙ "හිස්" (නැත) කියන තැනටනෙ... ඒක හරිද? මෙහෙම ශුන්‍යත්වයක් ගැනද තථාගත දහමේ විස්තර වෙන්නෙ?
    ------ Post added on Jan 1, 2024 at 4:29 AM
    1. ඇත්තටම කෙනෙක් ශුන්‍යතාවය කිව්වත් මේ පැත්ත එක ගන්න ලැස්ති නැත්නම් ඇහෙන්නේ නැත අන්තය . (වෙලා තියෙනවා ,පස්සේ තම තේරෙන්නේ අවුල මේ පැත්තේ තිබ්බේ කියල ). කෙනක් උලුපන්නේ මේ පැත්තේ තියෙන දත්ත සෙට් එකෙන්මනේ. එතකොට point miss උනොත් වැටෙන්නේ නැත අන්තය. එක දන්නවනම් එච්චරයි. එක වටිනවා .

    2. ඇත්තටම නැත අන්තය කියන කෙනෙක් හම්බෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද එයාට කතා කරන්න බැරිවෙනවා.(කාටද කියන්නේ ?)

    3.
    "IMHO "
    ගොඩක් ය නැත කියන්නේ
    1-> මම ඉන්නවා
    (-1)-> මම නෑ
    කඩලා බලන අය මෙතැනට හිර වෙන්නේ ,

    නැත අන්තය කියන්නේ 1 න් 0 ගැන හිතාගන්න එකට, මේකේ අදහසක් ගන්න බැරි තැනක්. නින්ද වගේ ,
    සමහරු විස්තර කරනවා මෙහමත් ඔයා මාව අදුරගන්නේ ඔයාගාව තියෙන සියලුම දත්ත "නෙමේ" කියලා.
    උදා - ලෝකේ තියෙන හැමදේම එක්කෝ පාත්තයෙක් නැත්නම් පාත්තයෙක් "නෙමේ". නෙමේ කියන අන්තය අපිට දැනගන්නම බෑ .

    ශුන්‍යතාවය කියන්නේ 0 ව 0 න් අදුනගන්න එකට . එය තම 1 එන හැටි හරියටම දන්නේ

    Gateless Gate -> එහෙම එකක් තියෙන්න බෑ නේ . එත් ගේට් එකෙන් යන්න කලින් නෑ කියලා ගත්තොත් ඉවරයි. gate එක පහු උනොත් විතරයි gateless .
     
    මම හිතන්නෙ මේක හොඳ analogy එකක් නිපුන් මහත්තය... මෙහෙම කිව්වහම තමයි පෙනෙන්නෙ "හේතුං පටිච්ච සම්භුතං, හේතු භංගා නිරුජ්ජතී" කියනදෙ safe ground එකක් කියල.

    ඔබතුමාටත්, පවුලේ අයටත් happy new year! :-)
     
    Last edited:
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    මම හිතන්නෙ මේක හොඳ analogy එකක් නිපුන් මහත්තය... මෙහෙම කිව්වහම තමයි පෙනෙන්නෙ "හේතුං පටිච්ච සම්භුතං, හේතු භංගා නිරුජ්ජතී" කියනදෙ safe ground එකක් කියල.

    ඔබතුමාටත්, පවුලේ අයටත් happy new year! :-)
    ඔබතුමාටත් පවුලේ සැමටත් එසේම වේවා !!!!!!!!
     
    • Love
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,907
    113
    හරි අපි හිතමුකෝ ඔබතුමා කියන විදියට කෙනෙක් විශ්වාස කරනව ගෝචර වෙන domain එකේ තියෙන එයාගෙ problems වලට විසදුම් ඔය ගෝචර නැති domain එක දැන ගැනීමෙන් ලැබෙනව කියල. එහෙනම් ඒ කෙනා ඔය domains දෙක අතර සම්බන්ධයක් තියෙනව කියල තර්ක කිරීම වැරදිද?

    කලින් කිව්ව වගේ, ප්‍රශ්නෙ තියෙන්නෙ හරිද වැරදිද කියන එක නෙවේ තියෙනවද කියල දන්නෙවත් නැති (ගොචර වෙන්නෙ නැති ) ඩොමෙන් එකකට තර්කයක් ගොඩ නගන්නෙ කොහොමද?

    මෙහෙම හිතන්න..ඔබතුමාට හිතන්නවත් බැරි දෙයකට තර්කයක් ගොඩ නගන්න පුලුවන්ද?

    ඉතින් අපි ඔය සියල්ලෙ කොටසක් කියල දන්නවනේ, මම කියන්නෙ පිටතක් තියෙනවද, නැද්ද, ඒ ප්‍රශ්නය වැරදිද යන්න හොයාගන්න වෙන්නේ ඔය මානසික වපසරිය ප්‍රඥා ඉන්ද්‍රිය දක්වා පුළුල් උනහම කියන එක.

    Happy new year to you and your family රෝෂ් මහත්තය :-)

    එක හරියට මාලුව කියනව..මම ඉන්නෙ ටැන්කියක් ඇතුලෙ හිරවෙලා ඉන්නව කියල දන්නව...හැබයි ටැන්කියෙන් පිටක් තියෙනවද කියන්න තාම දන්නෙ නැ කියනව වගේ නෙවේ ද?

    ඔබතුමටත් සහ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...
     
    • Like
    Reactions: nipund

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේ දුක මොකක්ද කියල තමයි ඇහුවෙ

    ඔව්, මොකක්ද මේ මෝහය කියන්නෙ?
    ------ Post added on Jan 1, 2024 at 12:11 PM

    සබ්බෙ සංකාරා අනිච්චාති,
    සබ්බෙ සංකාරා දුක්කාති,
    සබ්බෙ දම්මා අනත්තාති,

    දුක සංකාර ක්‍රියාවලිය, පටිච්ච්සමුප්පාදය දැකපු නැති කෙනෙකුට සංකාර ක්‍රියාවලිය දුකක් කියලා තෙරෙන්නෙ නැ, සංකාර ක්‍රියාවලියක් නම් එක ජාති, ජාරා .............. ක්‍රියාවලියක් දුක් ක්‍රියාවලියක්,

    මොහය, නිච්චයි සුකයි අත්තයි දිට්ටිය, සංකාර ක්‍රියාවලිය නිසි සැපයි සාරායි දිට්ටිය, සොවාන් විමෙදි නැති වෙන්නෙ දිට්ටිය, සංකාර නිසි සැපයි සාරායි දිට්ටිය නැති වෙනවා, සංකාර ක්‍රියාවලිය අනිසි දුකයි ආසාරයි අවබොද වෙනවා,

    සංකාරා අනිසි දුකයි ආසාරායි දකින්න පටිච්චසමුප්පාදය දකින්න ඔන,
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    ප‍ංචස්කන්ධය = මෙ මොහොත නැත්නම් live experience එක නැත්නම් මේක කියවන බව. එකග වෙන්න පුළුවන් ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    Rahatan wahansege hathawana indriya,pirinivan pewata passe ivarada nattan ita passeth tiyenawada
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Rahatan wahansege hathawana indriya,pirinivan pewata passe ivarada nattan ita passeth tiyenawada
    හත්වෙනි ඉන්ද්‍රිය ?
    ප‍ංචස්කන්ධය = මෙ මොහොත නැත්නම් live experience එක නැත්නම් මේක කියවන බව. එකග වෙන්න පුළුවන් ද?
    පන තියෙනකන් නෙද ඔක්කොම පිස්සු නටන්නෙ,

    ඔබ මොකක් ගැනද ආහාන්නෙ මොකක්ද ප්‍රශ්නය ?,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    උබ කවුරු කියන එවාද ෆලො කරන්නෙ ?,
    rahat wahanse pirinivan pala nattan,hath weni idniryak nethiwa kohomada rupeta alenne netuwa inne?eka awaboda una dathuwa mokadda
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    rahat wahanse pirinivan pala nattan,hath weni idniryak nethiwa kohomada rupeta alenne netuwa inne?eka awaboda una dathuwa mokadda
    අසංකත දාතුව,

    සංකත සකස් වෙච්ච දාතුව, අසංකත සකස් නොවුන දාතුව,

    රියැක්ට් එක සිරො කරලා රෙසනස් සිරො කරන්න ඔන, ඇටැච් වෙනවා කියන්නෙ රෙසනස් හදනවා, කොල් උපාදාන සිරො,

    රෙසනස් සිරො උනහාම නො රියැක්ට්,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    අසංකත දාතුව,

    සංකත සකස් වෙච්ච දාතුව, අසංකත සකස් නොවුන දාතුව,

    රියැක්ට් එක සිරො කරලා රෙසනස් සිරො කරන්න ඔන, ඇටැච් වෙනවා කියන්නෙ රෙසනස් හදනවා, කොල් උපාදාන සිරො,

    රෙසනස් සිරො උනහාම නො රියැක්ට්,
    Ow eka thamai ahuwe.eka thama hath weni indriya.nattan indriyak netuwa rupa gada danenna widiyak nane.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Ow eka thamai ahuwe.eka thama hath weni indriya.nattan indriyak netuwa rupa gada danenna widiyak nane.
    එක ඉන්ද්‍රියක් නෙවෙයි,

    පන්චස්කන්දය තියෙනවා, උපාදානස්කන්දය නැ,

    පෙනවා ඇහෙනවා එවා උපාදාන නෙවෙයි,

    හිත කය වැඩ, උපාදාන නැ ඇටැච් නැ, ඇටැච් වෙලා දෙවල් හිතන්නෙ කියන්නෙ කරන්නෙ නැ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    එක ඉන්ද්‍රියක් නෙවෙයි,

    පන්චස්කන්දය තියෙනවා, උපාදානස්කන්දය නැ,

    පෙනවා ඇහෙනවා එවා උපාදාන නෙවෙයි,

    හිත කය වැඩ, උපාදාන නැ ඇටැච් නැ, ඇටැච් වෙලා දෙවල් හිතන්නෙ කියන්නෙ කරන්නෙ නැ,
    Ow anna eka awobda una dathuwa,sakas nowunu dathuwa piriwan pewata passeth tiyenawada nattan piriniwan pewata passe ekath ivarada
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Ow anna eka awobda una dathuwa,sakas nowunu dathuwa piriwan pewata passeth tiyenawada nattan piriniwan pewata passe ekath ivarada
    ඔක ආහාපු විස්තරයක් ඇහුවා, නිවන කියලා තියෙනවද කියලා, බුදුන්වාහාන්සෙ කියලා තියෙනවා නිවනක් නැත්තන් කොහෙන්ද සත්වයන්ට පිහිටක් කියලා,

    අසංකත දාතුවෙ බලයක් වශයෙන් තමයි රෙසන්ස් සිරො වෙන්නෙ, රෙසනස් නැති එක, රෙස්නස් නැති රෙන්ජ් එක,

    රෙසනස් නැති රෙන්ජ් එකත් යුනිවර්ස් එකෙ තියෙනවා හැමදාම තියෙන එකක්,

    විශ්වයෙ එකක් අසංකත දාතුව,

    පිරිනිවන් පැවට පස්සෙ වෙන්නෙ ස්කන්ද නැ,