ලංකාවේ 90%ක්ම බුදුදහම පටලවගෙන ඉන්නේ.
-සමහරු නොයක් ජුජාවන් කරමින් නිවනක් පතනවා
-සමහරු අරක කොහොමද මේක කොහොමද වෙන්නේ කියලා තර්ක විතර්ක කරනවා.
ඇත්තටම මෙතන තියෙන්නේ දුකෙන් මිදෙන ක්‍රමය. ඉපදීම නැතිකරන ක්‍රමය.
ඉතින් ඔබට දුකක් තේරෙන්නේ නැත්තං ඔබට බුදු දහම අවශ්‍ය නෑ. කාලා බීලා ආතල් එකේ ඉඳපං