බත් කන ගමන් බලන්න video..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    සිංහලු බත් කන ගමන් බලන video මොනවද?

    මන් බලන්නෙ මාලු කපන එව්වා, කලුවො දෙන්නා පස් හාරලා ගෙවල් හදන එව්වා, ජපන් කෑලි වගා කරන එව්වා :eek:


     
    • Like
    • Haha
    Reactions: Dntec and Candid-B

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මන් බලන්නෙ කාටුන්.

    පරිසර හිතමිතුරෝ, කුබිච්චි, ගලිවර්ගේ සුවිසරිය, මායා බන්ධන වගේ ඒව.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,282
    3,075
    113
    මම නෙවෙයි.. පුතා හරියටම කන වෙලාවටම ඩිස්කවරියේ පිඹුරො අල්ලන ඒවා.. කොමඩෝ ඩ්‍රගන් කෙල පෙරාගෙන මස් කීතු කරන ඒවා.. කුනු කානු දිගෙ ඉන්දියන් ගෙවල් ඇතුලට සර්පයෝ එන ඒවා.. පොලව හාරන් පනුවො අල්ලන් කටේ දාගෙන හපන ඒවා තමයි බලන්නේ.
     
    • Love
    Reactions: Flappybird

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    සැරිසර බලනවා රූපවාහිනියේ
    wwe බලනවා
    මොකක් හරි සාකච්චාවක් බලනවා ඔය මතක පද,කවි දහයට ගී දහයක් වගේ.
    දේශපාලන සාකච්චා බලනවා
    මොකුත් නොබල නම් කන්නෙ නෑ
     
    • Love
    Reactions: Flappybird