සිංහලු බත් කන ගමන් බලන video මොනවද?
මන් බලන්නෙ මාලු කපන එව්වා, කලුවො දෙන්නා පස් හාරලා ගෙවල් හදන එව්වා, ජපන් කෑලි වගා කරන එව්වා
මන් බලන්නෙ මාලු කපන එව්වා, කලුවො දෙන්නා පස් හාරලා ගෙවල් හදන එව්වා, ජපන් කෑලි වගා කරන එව්වා

Himin himin kanne bn kalpanawak daagena ithinEchxhara wela Kanna puluwanda ban?

Chinese awa baluwoth bath kawa wage thiyei..Indian street food videos on tiktok
ජපන් කියලා උබ බලලා තියෙන්නෙ වියට්නාම් කෙල්ලෙක් පැල හිටවන ඒවනෙ යකොජපන් කෑලි වගා කරන එව්වා![]()
kamak na lassanaine kaalla kohomahriජපන් කියලා උබ බලලා තියෙන්නෙ වියට්නාම් කෙල්ලෙක් පැල හිටවන ඒවනෙ යකො![]()