මේ පාර මාලිමාවට දීපල්ලා....

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol:

    උඹලට ආයේ අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩ පටන් අරන් :lol:l ඒ කියන්නේ election confirmed :lol:

    හෙට අනිද්දා එයි "ඇයි උඹ මම අපි කුණු ධම්මිකයට චන්දේ දෙන්න ඕන" කියාගෙන :rofl:

    මිනිස්සු අන්දලා මේ රටට කෙලවපු සාපය තාම පල දුන්නේ නැද්ද තොපිට?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ හිතන් ඉන්නෙ මේකෙ උන් උබ කියන විදියට නටනවා කියලා නේද
    ඇයි මම ගෝඨට දෙන්න කිව්වම දුන්න කියල මේකේ එවුන් කියන්නේ.... ඉතිං මේ පාරත් මම කියන දේ අහපල්ලා... වරදක් වෙන්නේ නෑ....
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මහත්තයෝ මගෙත් ඉවසිමේ සීමාවක් තියෙනව. බයියෙක් උනත් මගෙ පකත් නගිනවා. උඹේ ජෙපි ඇට දෙක පුක වටේ කැරකෙන්න ගහන්නේ. දානේ භාරගත්ත කරුණාවතීට දානේ උයන්න අඩුම කුඩුම ගන්න සල්ලි නැහැ කැරිය.
     
    • Haha
    Reactions: King kekille

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ කිවත් නැතත් මේ පාර හැමෝම මාලිමාවට තමයි, ගොට්ටෝ කීපදෙනෙක් ඇරෙන්න
    අනිවාර්යයෙන්ම.... එහෙම තමයි කරන්න ඕනේ.... රාජපක්‍ෂලා අපෙන් ගත්ත දේවල් ආයෙත් අපි ගන්න ඕන.... මාලිමාවට ජය වේවා....
     
    • Dislike
    Reactions: kolavari

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිවාර්යයෙන්ම.... එහෙම තමයි කරන්න ඕනේ.... රාජපක්‍ෂලා අපෙන් ගත්ත දේවල් ආයෙත් අපි ගන්න ඕන.... මාලිමාවට ජය වේවා....
    ගත්ත දේවල් වලට වඩා උබට නම් හම්බෙච්ච දේවල් නේ තියෙන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඕන් උබ පැල කරලා ගිය රූස්ස ගහ 🤣🤣🤣

    GZCre9n.jpg


    ew8FJKc.jpg


    uvICbjX.jpg


    PZWDlWu.jpg


    robin-schulz-oliver-tree.gif



    9tVnjBl.png


    nJMym2O.png

    QUq3iHc.png

    aKZRPgu.jpg

    WfqJd1g.png

    brC7B1C.jpg

    3RxKnTS.jpg

    b7oUtvx.jpg

    yVqibJ0.jpg

    IunNOGi.jpg

    TljYdzC.jpg

    HwrsoGq.jpg

    vvzcaIS.jpg

    YFtgEIq.jpg

    gO1hdok.jpg

    aoMUb1p.jpg

    if5UY5R.jpg

    5BOp5vx.jpg

    uVCwjFy.jpg

    Okw6od8.jpg

    20H3pdG.jpg

    B7LU9YB.jpg

    UBrv8Pa.jpg

    EASyADT.jpg

    zcYnCqn.jpg

    9o2DcG8.jpg

    DRPxJjv.jpg

    w6dhYRt.jpg

    RB0kAbC.jpg

    WgbYN1f.jpg

    6KgwTnM.jpg

    foiTBB4.jpg

    AtlpcYE.jpg

    Nvnglfg.jpg

    FIfcySg.jpg

    8FrpaBX.jpg

    V2JHJtf.jpg

    AfZhO8Y.jpg

    XpzvATi.jpg

    GVxNy6C.jpg

    ykHBgGB.jpg

    yFwvSVg.jpg

    4Is7TGz.jpg

    aTY2t34.jpg

    tzxvqVI.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් හරි කැමතියි උඹලා වගේ උන්ට කෙලවෙළා පවුල් පිටින් හැඳි ගෑවිලා යනවට මේ රටේ මිනිස්සු දුක් විඳින හැටියට...

    උඹලා වගේ උන් ඒවට වග කියන්න ඕන...හොරු බව දැන දැන උන්ට කඩේ ගිහින්, සල්ලි වලට මිනිස්සු රවට්ටන්න දේවල් කරලා රැස් කරපු දේවල් නැති භංගස්තාන වෙලා, උන් හිටි තැන් නැති වෙලා කෙලවෙලාම යන්න ඕන...දුක් විඳින මිලියන ගානක මිනිස්සුන්ගේ සාපය උඹලගේ පිටින් ගියේ නැත්තං දිට්ටධම්ම වේදය බොරුයි...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මොකෝ පැළකරපු රෑස්ස ගහේ ගෙඩි හැදිලද? ගහට කාබනික පෝර දැම්මද? දෙමළට විකුණපු කඩේ වඳ කොත්තු විකුණනවද කියල බැලුවද?

    සවුබාගෙ දැක්ම සැපද? කැනඩාවෙත් සවුබාගෙ හදමුදා?? 😹😹
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    පොහොට්ටු බයියොයි , පොන්න ගුපියොයි මාරුවෙන් මාරුවට ඇරලා දැන් පුකවල් බෝර් වෙලා තියෙන්නෙ. ආයෙ ඕකුන්ට කියලා ඇරගන්න බෑ රෙද්දක් ඇදන් ගිහින්.

    ඒ නිසා ජෙප්පන්ට ගහනවා කතිරෙ මේ පාර. තව වෙන්න දෙයක් නෑ , දැනටම රටට හොදටම කොරලා තියෙන්නෙ හිටපු උන්!
     
    • Like
    Reactions: FuBaR