මචන්ලා මට Night Club එකකට යන්න ආසයි.
මම මිට කලින් ගිහිල්ලා නෑ.
බීලා නටන්න නේද තියෙන්නේ?
වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?
සාමාන්‍ය බජට් එකකට යන්න පුළුවන් තැන් මොනවද?
තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.
මම මිට කලින් ගිහිල්ලා නෑ.
බීලා නටන්න නේද තියෙන්නේ?
වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?
සාමාන්‍ය බජට් එකකට යන්න පුළුවන් තැන් මොනවද?
තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.