Night Club යන්න ආසයි

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    මචන්ලා මට Night Club එකකට යන්න ආසයි.

    මම මිට කලින් ගිහිල්ලා නෑ.

    බීලා නටන්න නේද තියෙන්නේ?

    වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?

    සාමාන්‍ය බජට් එකකට යන්න පුළුවන් තැන් මොනවද?

    තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා මට Night Club එකකට යන්න ආසයි.

    මම මිට කලින් ගිහිල්ලා නෑ.

    බීලා නටන්න නේද තියෙන්නේ?

    වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?

    සාමාන්‍ය බජට් එකකට යන්න පුළුවන් තැන් මොනවද?

    තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.
    yanna epa
    wadak na
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Puluwan nam set ekake ekka yanna, mama nam office ekee kollo/ kello tikath ekka giyee issara, dan nam lagakadi giyee naa

    mama nam asama Chillers, R&B,

    lagakadi dapu ekake thiyanawa "Industri" kiyala thiyanawa eka patta kiyala oya ape office ekee yana podi un kiuwaa

    owata yanawa nam addict wenne nathi wenna ona bung, mama nam giya athal gatta dan, aiyth naa

    Experience ekake ganna giyata awulake naa
     
    • Like
    Reactions: jjpala

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    mata issara monthly free thibba galadari eke. free nisa gihin resturant eke bila, kala, ita passe night club ekata gihin 2 hours withara wadi wela bila enawa.
    ape office samahara un SunsetBlu ekee ude 3,4 wenakam Friday

    Work stress ekama pita karanne oya 30 ta adu godak aya dan Friday night thama bung. Colombo wala okkoma house full young crowd ekan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ape office samahara un SunsetBlu ekee ude 3,4 wenakam Friday

    Work stress ekama pita karanne oya 30 ta adu godak aya dan Friday night thama bung. Colombo wala okkoma house full young crowd ekan

    wenna athi ban. api issara night wediyenam set wenne gihans kohuwala. thawa kirulapana joint ekak thibba. ehema nethnma port eke vessel eke thamai

    ewa athal

    eka seryaka pier 3 giya, epa una
     
    • Like
    Reactions: acryan