1) Day cream ekai moisturizer cream ekai use karanne khmda ekata ?
2) belle pita patta sun burn wage peno kaluwata tikak
Ekata karanna deyak kiyapn
1 මුලින්ම ගාන්නේ moisturizer ඊට පස්සේ, ඩේ ක්රීම්, අන්තිමට සන් ක්රීම්
2 sunburn nam tretinoin ගාන්න රෑට affected area එකේ සතියට දවස් 3ක් වගේ ගාන්න. රෑට විතරයි ගාන්නේ




