ලස්සනට ඉමු part 01

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,477
    113
    colombo
    1) Day cream ekai moisturizer cream ekai use karanne khmda ekata ?

    2) belle pita patta sun burn wage peno kaluwata tikak
    Ekata karanna deyak kiyapn

    1 මුලින්ම ගාන්නේ moisturizer ඊට පස්සේ, ඩේ ක්‍රීම්, අන්තිමට සන් ක්‍රීම්

    2 sunburn nam tretinoin ගාන්න රෑට affected area එකේ සතියට දවස් 3ක් වගේ ගාන්න. රෑට විතරයි ගාන්නේ
     
    • Like
    Reactions: NuwanCK

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,477
    113
    colombo
    nice post but .......

    i dont get this :oo::confused::eek:
    ------ Post added on Jan 24, 2024 at 6:57 PM

    facewashes and cleansers are 2 different things. If you incorporate sunscreen in your skincare routine. You have to cleanse otherwise your pores will get clogged. This is my new skincare routine, as I have started using sunscreen. You can wash your face with water only if you have very sensitive skin. I did that with no issues (I have suggested the same in another post).
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    facewashes and cleansers are 2 different things. If you incorporate sunscreen in your skincare routine. You have to cleanse otherwise your pores will get clogged. This is my new skincare routine, as I have started using sunscreen. You can wash your face with water only if you have very sensitive skin. I did that with no issues (I have suggested the same in another post).
    මමත් ලඟදි මූණ ගැන හිතන්න පටන්ගත්තෙ බං. ජොබ් එකයි ස්ටඩියි දෙකම නිසා මූණ ගන්න දෙයක් නෑ.

    දැනට මේවා යූස් කරන්නෙ (දවස් තුනක් වගේ)

    උදේට
    1706105591114.png

    මේකෙන් පස්සෙ මේක (දවස පුරා ඉන්නවා)
    1706105563951.png

    හවස නාද්දි ආයෙම මේක ගාල හෝදනවා
    1706105591114.png

    එච්චරයි

    මූනෙ වලවල් තියෙනවා මොනව කරත් යන්නෑ :(
    නලලත් දුඹුරු පාටයි

    මූණ සුදු කරලා එලිය කරගන්න පුලුවන් ප්‍රඩක්ට්ස් මොනවද තියෙන්නේ.
     
    • Like
    Reactions: NuwanCK

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,792
    113
    tep 03 - Sunscreen

    මේක නම් අනිවාර්‍යම දෙයක්.
    මේ හද්ද කළු පොන්නයෝන්ට මොන සන්ක්‍රීම්ද ගොන් පොන්නයෝ.

    ඔය සන්ක්‍රීම් මෙන්න මෙතන ගාපන් ගද කළුවා.

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,477
    113
    colombo
    මමත් ලඟදි මූණ ගැන හිතන්න පටන්ගත්තෙ බං. ජොබ් එකයි ස්ටඩියි දෙකම නිසා මූණ ගන්න දෙයක් නෑ.

    දැනට මේවා යූස් කරන්නෙ (දවස් තුනක් වගේ)

    උදේට
    View attachment 223257
    මේකෙන් පස්සෙ මේක (දවස පුරා ඉන්නවා)
    View attachment 223256
    හවස නාද්දි ආයෙම මේක ගාල හෝදනවා
    View attachment 223257
    එච්චරයි

    මූනෙ වලවල් තියෙනවා මොනව කරත් යන්නෑ :(
    නලලත් දුඹුරු පාටයි

    මූණ සුදු කරලා එලිය කරගන්න පුලුවන් ප්‍රඩක්ට්ස් මොනවද තියෙන්නේ.

    micro needling or Tretinoin
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Skin tone: Olive - light brown (except for crouch)
    Hair color: Black

    අව්වේ විනාඩි 10ක් හිටියත් ඇති. නලල හරිය රැලි වැටිලා මූණම dark වෙනවා
    හිස් හොරිද මන්දා කොන්ඩේ ගසද්දි මොනවදෝ වැටෙනවා 🤷‍♂️

    මේකට මොනවද කරන්න ඕන, මට නම් ෂැක ලොකු ප්‍රශ්නයක්ද කියලා
    ඩොකෙක් මීට් වුණා නම් හරි වගේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,477
    113
    colombo
    Skin tone: Olive - light brown (except for crouch)
    Hair color: Black

    අව්වේ විනාඩි 10ක් හිටියත් ඇති. නලල හරිය රැලි වැටිලා මූණම dark වෙනවා
    හිස් හොරිද මන්දා කොන්ඩේ ගසද්දි මොනවදෝ වැටෙනවා 🤷‍♂️

    මේකට මොනවද කරන්න ඕන, මට නම් ෂැක ලොකු ප්‍රශ්නයක්ද කියලා
    ඩොකෙක් මීට් වුණා නම් හරි වගේ

    could be dry scalp. Yea, better meet a doctor
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,477
    113
    colombo
    Moisturizer eka widihata vaseline muune gaana eka hodaida bn? godak aya kiyanne honda na kiyalane. wena monada alternatives?

    vaseline blue tub eken nam moisturize wenne na ban eken wenne thiyena moisture eka lock karana eka. Cetaphil and cera ve thama best