usd වැටෙනවා නේ sinhalu

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සතුටු වෙන්න ද දුක් වෙන්නද දන්නේ නැහැ usd වැටෙනවා මේ සීසන් කාලේ නිසාද ?
    imf සල්ලි ආවෙත් නැහැනේ තාම
    නය ගෙවන්න ගත්තත් 2028 ඉදන් නේ ගෙවන තියෙන්නේ
    කමක් නැහැ බඩු මිලත් අඩු වෙනවා නම්


    4qj5tg.jpg
    තාම import restrictions තියෙනවා. ගොඩක් දේවල් වලට ඩිමාන්ඩ් එක අඩු වෙලා කෑම බීම දේවල් තමයි ගොඩක්ම මිනිස්සු ෆෝකස් කරන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,158
    29,142
    113
    තාම import restrictions තියෙනවා. ගොඩක් දේවල් වලට ඩිමාන්ඩ් එක අඩු වෙලා කෑම බීම දේවල් තමයි ගොඩක්ම මිනිස්සු ෆෝකස් කරන්නෙ.
    monewada restrictions?
     
    • Like
    Reactions: BLJboss

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    746
    1,519
    93
    ගිය අවුරුද්දේ 280ට බැහැලා ආපහු 330ට අප් උනා වගේ වෙයිද
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,644
    6,985
    113
    Gedara
    Usd labbak neme. රැපියල ශක්තිමත් වෙනවා. VAT/tax/ නියමිත මුදල ගෙවලා සෙවා ලබා ගැනීම වගේ( current bill) ඔය වගේ හේතු ගොඩක් නිසා
     
    • Haha
    Reactions: krizta