fake ගංජා

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    short film එකකට ෆේක් ගංජා ටිකක් හදාගන්න ඕන. හැබැයි ඒ සුවද එහෙම ඔරිජිනල් වගේ තියෙනව නම් හොදයි. කොහොමද හදාගන්නෙ?

    මම කවදාවත් ඕව පාවිච්චි කරලා නෑ. ඒක නිසා මම ඒ සුවද අදුරන්නෙ නෑ. හිනා යයි. හැබැයි ඇත්ත. උපදෙස් ලැබිලා තියෙන්නෙ real විදියට ම බඩු ලක ලෑස්ති කරගන්න කියල. සපෝට් එකක් දියන් අදහසකින්.:rolleyes:
    search කරාම ආවෙ pungent skunky earthy smell එකක් තියෙන්නෙ කියලා. මට තේරෙන් නෑ බන් එහෙම ඒ සුවද ගන්නෙ කොහොමද කියලා

    ඇත්තට ම ගංජා ගන්න කියල නම් කියන්න එපා ඔන්න. මේ දවස් වල ඕව කරල කූඩුවල ලගින්න බෑ :baffled:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    short film එකකට නම් සුවදකින් ඇති වැඩේ මොකක්ද?
    ඇත්ත කියන්න, ගංජා alternative එකක් නේද හොයන්නේ ලාබෙට දිව්‍යලෝකේ යන්න
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ෆිල්ම් එකකට ? සුවද එහෙම ඔරිජිනල් වගේ තියෙන්න ඕනේ ?? :lol:
     
    • Love
    Reactions: ANAVRIN

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    short film එකකට නම් සුවදකින් ඇති වැඩේ මොකක්ද?
    ඇත්ත කියන්න, ගංජා alternative එකක් නේද හොයන්නේ ලාබෙට දිව්‍යලෝකේ යන්න

    මූ මේ කොල්ලො රවට්ටල ගංජ කියල තනකොල විකුනන සීන් එකක් කරන්න හදන්නෙ. :angry:

    film ekata mona reddakatada ban suwanda? :rolleyes:

    ෆිල්ම් එකකට ? සුවද එහෙම ඔරිජිනල් වගේ තියෙන්න ඕනේ ?? :lol:
    මොන පොන්නයො ටිකක් ද මන්ද උබල. එතකොට ඇයි හුත්තෝ ෆිල්ම් වලට ඩ්‍රාම වලට ඇත්ත ම දේවල් ගන්නෙ? සෙල්ලම් ගෙවල් වල ඉදගෙනත් ෆිල්ම් ශූට් කරන්න පුලුවන් නෙ. industry එක ගැන දන්නෙ නැති ගංජා පොන්නයො විහින් පුක දෙන්නෙ නැතුව ඉදහන් අනේ.:lol::lol::lol::lol:

    ගංජා smell එක එනවද?
    ------ Post added on Jan 30, 2024 at 9:42 PM
     
    • Haha
    Reactions: ranatheman

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    oh-really-nail-filing-salem-qnocn1d7w4zgrwt9.gif
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    තෝ ෆේක් බඩු විකුනල සල්ලි හොයන්න නේද යන්නෙ. කැරි වැඩ කරන්ඩ එපා. :angry:
     
    • Dislike
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    තෝ ෆේක් බඩු විකුනල සල්ලි හොයන්න නේද යන්නෙ. කැරි වැඩ කරන්ඩ එපා. :angry:
    ගංජා පොන්නයෝ ඇයි මේ පිස්සු වැටිලා. තො හිතුවද ඕව මේ දවස් වල කරලා මට හිරේ ලගින්න ඕන කියලා. නම්බුකාර ජොබ් එකක් මම කරනව පොන්නයෝ. තොපිට ගංජ විකුනන්න තරම් තුට්ටුවට වැටිලා නෑ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මොන පොන්නයො ටිකක් ද මන්ද උබල. එතකොට ඇයි හුත්තෝ ෆිල්ම් වලට ඩ්‍රාම වලට ඇත්ත ම දේවල් ගන්නෙ? සෙල්ලම් ගෙවල් වල ඉදගෙනත් ෆිල්ම් ශූට් කරන්න පුලුවන් නෙ. industry එක ගැන දන්නෙ නැති ගංජා පොන්නයො විහින් පුක දෙන්නෙ නැතුව ඉදහන් අනේ.:lol::lol::lol::lol:
    Invalid comparison, mamma mia

    ටකරන් වලින් ගහන සෙල්ලම් ගෙදරකයි, ඇත්ත ගෙදරකයි වෙනස audience එක දන්නවා
    ගංජා වලයි, තණකොලවලයි වෙනස දැනගන්න ඇයි උඹ 6th dimension එකකද film එක shoot කරන්නේ?