පන්ති ගාස්තු ගෙවන්න සල්ලි නැති දුකට ජීවිතයට සමු දුන් අහිංසකාවිය

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මෙහෙම ලමයෙක් ඉන්නව නම් වස බොන්න එපා.
    පසනල් මෙසේජ් එකක් දාල කියන්න. උදවු කරනවනෙ.
    😔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    සල්ලි නැත්තම් ඔය ලස්සනවත් විකුනන්න තිබ්බා පිස්සු කෙල්ල

    ai bn hariyata salli nattan lamai haduwe? moda gon wesawo
    උබ උකන වෙලාවට ආත්මෙකට ඔවා හිතෙනවාද? බම්බුව තමා
    ------ Post added on Feb 1, 2024 at 10:42 AM
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    සල්ලි නැත්තම් ඔය ලස්සනවත් විකුනන්න තිබ්බා පිස්සු කෙල්ල

    උබ උකන වෙලාවට ආත්මෙකට ඔවා හිතෙනවාද? බම්බුව තමා
    ------ Post added on Feb 1, 2024 at 10:42 AM
    ewata tamai protection tyenne
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    @Al Baik මම අහල තියෙනවා පල්ලි වලින් සාමාන්‍යෙයන් උදැව් කරනවා කියලා මේ වගේ වෙලාවට.
    පල්ලි වලින් උදව් කරන්න පල්ලි වලට එහෙම වත්කමක් නෑ...

    පල්ලියේ වියදමත් බලාගන්නේ පල්ලිය අවට ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගෙන් එකතු කරගන්න සල්ලි වලින්..

    මේ සිද්ධිය හරහා හොඳටම ඔප්පු වෙනවා උඹලා හැමදේටම ගත්ත ගමන් කියන්නේ "මුස්ලිම් වරුන්ට නම් ඒ අයගේ පල්ලියෙන් උදව් කරනවා" කියන එක බොරුවක් කියල...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඉස්කෝලෙ බුලි වෙන සීන් එකකුත් ගැනියෙක් කියනව නේද
    ඉස්කොලේ teacher ගෙ ම class එකක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: gamerlk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    පල්ලි වලින් උදව් කරන්න පල්ලි වලට එහෙම වත්කමක් නෑ...

    පල්ලියේ වියදමත් බලාගන්නේ පල්ලිය අවට ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගෙන් එකතු කරගන්න සල්ලි වලින්..

    මේ සිද්ධිය හරහා හොඳටම ඔප්පු වෙනවා උඹලා හැමදේටම ගත්ත ගමන් කියන්නේ "මුස්ලිම් වරුන්ට නම් ඒ අයගේ පල්ලියෙන් උදව් කරනවා" කියන එක බොරුවක් කියල...
    👍
     
    • Haha
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    Lamainta uba bn kiyala katha karana pansalak petta palathe yanna epa kiyana samahara sir la ahannath kalin free card dunnata godak youtube eke bana kiyana upasaka pakku denne ehem lesiyen
    හොඳ හාමුදුරු වරුත් ඉන්නවා ඒ අතරේ පට්ටම ආත්මාර්ථකාමී ගණයොත් ඉන්නවා . වැඩිපුරම පන්සල් වල ඉන්නේ ආත්මාර්ථකාමී ගණයෝ
    අපේ එවුන්ම තමා හාමුදුරුවරු මේ තැනට ගෙනත් තියෙන්නෙත්