පන්ති ගාස්තු ගෙවන්න සල්ලි නැති දුකට ජීවිතයට සමු දුන් අහිංසකාවිය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මුස්ලිම් නිසා හරිහමන් කසාදයක් කරගන්නත් බෑ සල්ලි නැතුව. සදාකල් දුකේ තමයි. ඉගෙනගෙන ජොබ් එකක් හොයා ගත්තොත් ශේප් ටිකක් හරි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    මූලික අවශ්‍යතාවයන්ට අමතරව එකතුවෙලා තියන විවිධ දේවල් හැමෝටම ළඟාකර ගන්න බෑ උදාහරණ: අමතර පංති යාම, ජංගම දුරකථන, ලස්සන සපත්තු ඇඳුම් වගේ දේවල්. මේ නිසා ගොඩක් ළමයි පීඩාවකින් ඉන්නවා මේ විෂමතාවය තේරුම්ගන්න බැරුව. පිරිසකට හැමදේම තියනවා අපිට පොඩි දෙයක්වත් ගන්න බෑ කියල, ඔන්න එතකොට හිතෙනවා අපි මේ සමාජයට ගැලපෙන්නෙ නෑ ජීවිතේ සතුටක්නෑ ඉඳලා වැඩක් නෑ කියලා. පව් මේ ළමයා.
     
    Last edited:

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඕක තමා අල්ලා කියලා තියෙන්නේ ගෑනුන්ට ඉගෙන ගන්න එපා කියලා.අල්ලහු අක්බර්!!
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    mewata ithin @monson , @elajani & @2osama wage kaalakannith side eken waga kiyanna ona !! neda ? @tharakaf
    Eka ekata kanna bonna ne kiyala api palida ponz. Math oya period eka gewwa 2000 mul kaaley. kotinma job ekak karanna ganna kan hitiye echara honda thanaka newi financially. Ehemai kiyala anith unta hoolla hoolla hitiye ne. Wada karala goda giya.

    Man wage ekektath puluwanam anith untath aniwa puluwan wenna ona.

    Thambi hukannala haawo wage lamai hadanawa kiyala anith un palida ban?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,047
    113
    මූලික අවශ්‍යතාවයන්ට අමතරව එකතුවෙලා තියන විවිධ දේවල් හැමෝටම ළඟාකර ගන්න බෑ උදාහරණ: අමතර පංති යාම, ජංගම දුරකථන, ලස්සන සපත්තු ඇඳුම් වගේ දේවල්. මේ නිසා ගොඩක් ළමයි පීඩාවකින් ඉන්නවා ඇත්තෙ. පව් මේ ළමයා.

    ඒක නම් සිරා.

    ඔය වයසට කොහොමත් සල්ලි ඕනි. නැත්නම් පට්ට කොන් වීමක් වෙන්නෙ. ක්ලාස් යන උන් දන්නවා. දැන් රටේ තත්වෙත් එක්ක ෆෝන් එකක් තියා, පිටු 160 CR එකක් වත් ගන්න එක අමාරුයි.

    ෆ්‍රී කාඩ් දෙන්න හැම සර්ම දන්සල් දාලා නැනෙ.

    මේ තත්වෙට රට වට්ටපු උන්ට සාප වෙන්න ඕනි 😤😠
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    වේස හම්බයන්ට ලමයෙක්ට උගනන්නවත් සල්ලි නෑ ලමයි නම් පෝලිම් දානවා.මුන්ට කොන්ඩම් නොමිලේ දෙන්න ඕන.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලමයි පන්ති ගාස්තු ගෙවාගන්න බැරුව suicide කරගන්න වෙලාවෙ, අහිංසක දුප්පත් දෙමව්පියන්ගෙ රීරි මාංස මිරිකලා ගන්න හැබැයි යූටියුබ් එකේ බණ කියන ලංකාවෙ ටියුෂන් ගුරාලා youtube interview එකකට ගියාම :-

    කෝනාර පොන්ස්:-
    මෙන්න අපේ මුතුගල සර් බස්සපු කෝටි 9යෙ Land cruiser Sahara v8 එක. කොහොමද ගැම්ම?? ඇත්තටම සර් ඇයි මෙච්චර ගානක් දීලා මේ වාහනේ ගන්න හිතුනෙ?

    මුතූ:- දැන් BMW 520 එක‍යි, ප්‍රාඩෝ එකයි පැදලම ඇතිවෙලා හිටියෙ. ඒනිසා සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ අරං දැම්මා 😎 ජීවිතේ තියෙන්නෙ විදින්නනෙ මල්ලි. ඉස්සරහට හෙලිකොප්ටර් එකකුත් ගන්න ඉන්නෙ 😎

    කෝනා පොන්ස් :- මුතුගල සර් චිත්‍රපටි නිෂ්පාදනයටත් එනවා කියන්නෙ ඇත්තද?

    මුතූ:- ඔව් අපි අපේ සිංහල සිනමා කර්මාන්තයට අත දෙන්න ඕන නේ? ඒහින්දා මම වැඩේට බැස්සා. නැතුව මේ සිනමා කර්මාන්තෙට ටැක්ස් වදින්නෙ නැති නිසා ටැක්ස් වලට වංගු ගහන්න එහෙම නෙවෙයි 🤥 🤥

    කෝනා පොන්ස්:- සර් යූටියුබ් එකේ බණ කියනවා වගේම ලමයින්ට ෆ්‍රී කාඩ් එහෙමත් දෙනවද?

    මුතූ:- ඒක මෙහෙමයි මල්ලි යම්කිසි ප්‍රමාණයක් දෙනවා හැබැයි අදාල ආයතනයෙන් තමා තීරණය කරන්නෙ අවුරුද්දකට දෙන ෆ්‍රීකාඩ් ගාන ඒ වෙලාවට ඉතිං අපිත් අසරණයි.

    කෝනා පොන්ස් හිතින්:- ඉතිං ඒ ක්ලාස් කරන ආයතනෙත් තොගෙනෙ පොන්නයො. ඔච්චර අමාරුනං ඒ ගාන වැඩිකරපන්කො

    මුතූ:- හැබැයි මල්ලි මම මහමෙව්නාවෙන් සංවිධානය කරපු බෝ මලුවෙ රන් ගඩොල් ඇතිරීමේ පිංකමටම කෝටි පහක් දුන්නා. ස්වාමින්වහන්සේලාට එහෙම මොකෙක් හරි බැන්නොත් මට යකා වැහෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පන නහගන්න දෙයක් නැහැ ගොඩක් ක්ලාස් වල Free Cards දෙනවා
    මේවා ගල් පැලෙන බොරු
     
    • Sad
    Reactions: signshop

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පන නහගන්න දෙයක් නැහැ ගොඩක් ක්ලාස් වල Free Cards දෙනවා
    මේවා ගල් පැලෙන බොරු
    Lamainta uba bn kiyala katha karana pansalak petta palathe yanna epa kiyana samahara sir la ahannath kalin free card dunnata godak youtube eke bana kiyana upasaka pakku denne ehem lesiyen
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    @Al Baik මම අහල තියෙනවා පල්ලි වලින් සාමාන්‍යෙයන් උදැව් කරනවා කියලා මේ වගේ වෙලාවට.