https://www.betterup.com/blog/how-to-stop-being-a-people-pleaserඅඩෝ මාත් මෙහෙම එකෙක්නෙ...
6 විතරයි නැත්තෙ...
පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.
හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????
මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන.![]()
2,3,6 මටත් තියෙනවා බන්.ලොකුවටම තියෙන්නෙ නෑ,බෑ කියන්න බැරිකම.
iwasan hitahan mchn.. hamadema hariyai..පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.
හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????
මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන.![]()
kollek ahinsaka una gaman ai bn game kellek hariyanawa kiyanne.. uba un gana monada danneඋඹට හරියන්නේ ගම්මානෙක ගැමි සිරියාවට ඉන්න නංකි කෙනෙක්. පොඩ්ඩක් නිස්කලන්ක පැත්තක ගාටලා හොඳ තැනකින් පාඩුවේ ඉන්න කෙල්ලෙක් හොයාගෙන නිදහසේ ජීවත්වෙයන්.
ඔලුව අවුල්නං මේකේ ඉන්න බේසික අපගේ මියුරු අදහස් හා ඔවදන් වලින් තවත් නට් ලූස් වීමට ඉඩ ඇත.
හොඳ දොස්තර කෙනෙක් නැත්තං ළඟම තියෙන පන්සලටවත් පලයං.

ubatat tibbe hutta left wenna arinna ubanm buruwekපුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.
හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????
මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන.![]()
ඕක ඉතින් හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනව මචං.2,3,6 මටත් තියෙනවා බන්.ලොකුවටම තියෙන්නෙ නෑ,බෑ කියන්න බැරිකම.
epa bn owa cyanna matath epa wela inneපුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.
හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????
මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන.![]()
oya kaiya gahana godak aiyala koi kaleka hari kimbak hinda gembek wela thiyenawa.