මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    thoth mn wge , mama nam dn thorala thama minisunta udw karanne

    ekko uba rata planayn

    nathnam oya dura palathakta yaman oya 1 ,2 days ta
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උබ ඒකිව බැන්දෙ නැත්නම් ඒ කියන්නෙ උබ ඒකිට අහුවෙලා නෑ කියන එකනෙ...🤔🤔

    උබෙ story එක නම් දන්නෙ නෑ මම
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,473
    875
    113
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
    iwasan hitahan mchn.. hamadema hariyai..
    math heta pissuwak kelinawa habai ithin..

    උඹට හරියන්නේ ගම්මානෙක ගැමි සිරියාවට ඉන්න නංකි කෙනෙක්. පොඩ්ඩක් නිස්කලන්ක පැත්තක ගාටලා හොඳ තැනකින් පාඩුවේ ඉන්න කෙල්ලෙක් හොයාගෙන නිදහසේ ජීවත්වෙයන්.

    ඔලුව අවුල්නං මේකේ ඉන්න බේසික අපගේ මියුරු අදහස් හා ඔවදන් වලින් තවත් නට් ලූස් වීමට ඉඩ ඇත.

    හොඳ දොස්තර කෙනෙක් නැත්තං ළඟම තියෙන පන්සලටවත් පලයං.
    kollek ahinsaka una gaman ai bn game kellek hariyanawa kiyanne.. uba un gana monada danne :D
    ------ Post added on Feb 4, 2024 at 7:01 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
    ubatat tibbe hutta left wenna arinna ubanm buruwek
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    2,3,6 මටත් තියෙනවා බන්.ලොකුවටම තියෙන්නෙ නෑ,බෑ කියන්න බැරිකම.
    ඕක ඉතින් හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනව මචං.

    සාමාන්‍ය ජිවිතෙ පවත්වගෙන යන්න බැරි තරම් වදයක් නම් තමා අවුල.

    ඔය සබ්ජෙක්ට් එක ගැන ගොඩක් ආටිකල් , පොත් තියෙනව කියවල බැලුවොත් ටිප්ස් ටිකක් ගන්න පුලුවන් වෙයි. මමත් ඔය ගතිය හදාගත්තෙ එහෙමයි
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,335
    113
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
    epa bn owa cyanna matath epa wela inne
     
    • Wow
    Reactions: Heshan Daminda

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    තොට වගේම තමා මටත් උනේ උබේ වයසෙමයි මාත් .මම දැන් නම් හොද එකා සීන් එකෙන් අයින් වෙලා ඉන්නෙ .නැත්නම් පැවැත්මක් නෑ හැමදාම හුල්ල හූල්ල ඉන්න වෙන්නෙ.මෙච්චර කල් හොදට ඉදල කැ *යෙක් වෙන එක අවුල්තමා ඒත් කරන්න දෙයක් නෑ .අපේ ජීවිත කෙලවගෙන හරියන්නෙ නෑ කොහෙවත් ඉන්න බේසියො හින්ද .මට නම් ඩොකාල ගාවට ගිහින් හරි ගියෙ නෑ උන් මොල කනව තවත් .අවුල් ගන්න එක නවත්තගනින් සමාජෙ ඉන්න අනික් උන් දිහා බලල උබ ඒ වගේ වෙයන් හිත හොද අවංකය වෙන්න යන්න එපා ආයෙ උදව් කරන්න යන්නත් එපා .මම මේ කියන්නෙ උබට වගේම මටත් උන හින්ද මගෙ හිත හැදුනෙ මෙහෙම චේන්ජ් උන හින්ද ඉදල හිටල හිතේ අමාරුවක් එනව තමා ඒක ඉග්නෝ කරල ඉදින් එක පගෙක් විස්වාස කරන්න එපා මේ සමාජෙ.අපි හොද කලාට අපිට පල දෙන්නෙ නෑ මේ රටේ .. කරන්න දෙයක් නෑ අකමැත්තෙන් උනත් වෙනස්වෙයන් .උබ රැවටුනේ නෑ උබ බේරුනා ..හිතන්න එපා ආයෙ ඒව ගැන ජිම් එකකට් වගේ යමන් එතකොට ඕව හරි යනව ජය වේවා !!

    මූව විහිලුවට ගන්න එපා බං මුගෙ හිතහොද වැඩිනිසා මේම වෙන්නෙ කවුරු මොනව කිව්වත් තමන් හොදඑකාවෙලා තමන්ට කෙල වෙනකොට දැනෙන හැගීම දන්නෙ ඒම උන එකෙක් විතරයි 😌
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,842
    113
    oya kaiya gahana godak aiyala koi kaleka hari kimbak hinda gembek wela thiyenawa.

    Kimbak nisa Gembek una ekek 👇

    leonardo dicaprio GIF