දැන් Bank වල රු 1000 Hold කරනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මගේ PABC Persoanl Account එකේ රු 676 තිබුනේ එක එයාල Hold කරගෙන ඉන්න මුදලක්

    ඉතින් මම හදිසියකට Com Bank Digitel Account එකෙන් PABC Bank Account එකට රු 1000/- දැම්මා මට SMS එකේ Balance එක ආවේ රු 676 කියලා Balance එක ඉතුරුයි කියලා

    Customer Care එකෙන් කතා කරල ඇහුවම කියනවා දැන් රු 1000 Hold කරනවා කියලා
    කිසි දැනුම් දීමක් කරේ නැහැ ඒගොල්ලෝ ඒ ගැන දාපු සල්ලි නිකන්ම Hold කරලා

    ------------------------

    ඔය Account එකට සල්ලි දාන්නේ නැත්තේ මේ නිසා කලින් දවසකුත් මට රු 1800/- ආවා
    Hold කරගෙන ඉන්න සල්ලි ඒගොල්ලෝ කපලා,
    අය Account Balance එකෙන් අරගෙන Hold කරගෙන ඉදලා කපපු මුදලට සමාන මුදල එකත් Hold කරලා
    ඉතුරු උනේ බොහොම පොඩි මුදලයි.
     
    • Haha
    Reactions: IndrajithGamage

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Pan Asia කියන්නෙහ් අමුම හිගනහ් බැන්ක් එකක්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    dialog genie ntb frimi paawichchi karapan sampath ndb com 0 karanna puluwan

    dote wunuth naha okkoma call eken karaganna thiyenne
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    මට මේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො. උබට එකෙක් කොළඹින් රුපියල් 1000ක් දානව. දාපු ගමන් උබ කහටගස්දිගිලියෙන් 1000 ම අරගන්නවා. ඔය විදයට අරුන් දානවා, උබ ගන්නවා. බැංකුව ණය දෙන ඒවාට, උන්ගේ වියදම් වගේ සේරම කරන්න ඕන අර විත්ද්රෝවල් එකෙන් ගන්න රුපියල් 5 න්ද??
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    නොදනී මගෙ කොම් බෑන්ක් එකවුන්ට් එකක තියෙන්නෙ 67. කීයක් දැම්මත් ඔය 67 ඉතුරු වෙන්න ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මට මේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො. උබට එකෙක් කොළඹින් රුපියල් 1000ක් දානව. දාපු ගමන් උබ කහටගස්දිගිලියෙන් 1000 ම අරගන්නවා. ඔය විදයට අරුන් දානවා, උබ ගන්නවා. බැංකුව ණය දෙන ඒවාට, උන්ගේ වියදම් වගේ සේරම කරන්න ඕන අර විත්ද්රෝවල් එකෙන් ගන්න රුපියල් 5 න්ද??
    මම කියන්නේ නැහැ බන් Free දෙන්න ඕනේ කියලා
    දැන් Com Bank වගේ ඒවගේ අදාළ දේවල් වලට වෙනම Fee අය කරනවා , ඉතින් උන්ට එහෙම ඕනේ නම් එහෙම අය කරන්න පුලුවන් නේ

    Com bank එකේ ඒවා වැඩි කරනවා නම් කලින් දැනුම් දෙනවා මේකේ එහෙම කලින් දැනුම් දීමක් කරේ නැහැ

    මට රු 1000 නිසා ප්‍රශ්නයක් නැහැ , එත් නොකියා ඉදලා සල්ලි දැම්මට පස්සේ එහෙම එක පාර Hold කරන එක අසාදාරනයි නේද

    නොදනී මගෙ කොම් බෑන්ක් එකවුන්ට් එකක තියෙන්නෙ 67. කීයක් දැම්මත් ඔය 67 ඉතුරු වෙන්න ගන්න පුලුවන්.
    මම Com Bank , BOC වල රු 0 කරලා තියෙනවා කිහිප සැරයක් ම
    ------ Post added on Feb 5, 2024 at 1:17 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි පාවිච්චි කරන්නෙ නැතුව ක්‍රිප්ටො වලට වරෙං
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,789
    1
    15,528
    113
    මගේ PABC Persoanl Account එකේ රු 676 තිබුනේ එක එයාල Hold කරගෙන ඉන්න මුදලක්

    ඉතින් මම හදිසියකට Com Bank Digitel Account එකෙන් PABC Bank Account එකට රු 1000/- දැම්මා මට SMS එකේ Balance එක ආවේ රු 676 කියලා Balance එක ඉතුරුයි කියලා

    Customer Care එකෙන් කතා කරල ඇහුවම කියනවා දැන් රු 1000 Hold කරනවා කියලා
    කිසි දැනුම් දීමක් කරේ නැහැ ඒගොල්ලෝ ඒ ගැන දාපු සල්ලි නිකන්ම Hold කරලා

    ------------------------

    ඔය Account එකට සල්ලි දාන්නේ නැත්තේ මේ නිසා කලින් දවසකුත් මට රු 1800/- ආවා
    Hold කරගෙන ඉන්න සල්ලි ඒගොල්ලෝ කපලා,
    අය Account Balance එකෙන් අරගෙන Hold කරගෙන ඉදලා කපපු මුදලට සමාන මුදල එකත් Hold කරලා
    ඉතුරු උනේ බොහොම පොඩි මුදලයි.
    Nation's Trust එකේ account එකක් හදා ගනින්. 21st century Banking කියන්නෙ මොකක්ද කියල තේරෙයි.

    අනිත් හැම හුත්තම අප්පිරියයි. ATM ලොන්තයි, app, services සේරම ගූ හතයි.

    Nation's Trust එකෙන් කොයි වැඩෙත් නියමෙට කරගන්න පුළුවන්. ATM එකෙන් ගත්තට සතයක්වත් කැපෙන් නෑ. අනික ATM වල කොලිටියත් පට්ට.

    මම දැකපු හොඳම, ඕනම දෙයක් කරගන්න පහසුම App එකත් Nation's Trust. ඊට වඩා හොඳ එකක් තියෙනවා නම් කියපන්. තියෙනවා පක. Biometrics තියෙන නිසා හැම වැඩක්ම ලේසියි. හැම හුත්තටම OTP එව එවා, Password කොට කොට ගූ වෙන්න ඕන නෑ.

    අනිත් බැංකු සල්ලි දාල තියන්න, එන එ‍්වා ගෙන්න ගන්න වගේ නම් මරු. මටත් Commercial එකයි BOC එකයි ඔය වැඩේට තියෙනවා. හැබැයි personal වැඩ සේරම Nation's Trust.

    මම කියනවට හදාගෙන බලහන්. සම්පූර්ණයෙන්ම online නිසා ඕනම Branch එකකට ගිහින් ID එකේ තියෙන තැනට අදාළ Branch එක හරහා හදා ගන්න පුළුවන්. පුරවන්න වාත මුකුත් නෑ. ID එක දීලා, sign එක ගහන්න විතරයි තියෙන්නෙ.

    මුලින් 10,000 ක් දාන්න ඕන හැබැයි හදපු ගමන් හරි 10,000 ම ගන්න පුළුවන්. Holds නෑ, ATM charges ත් නෑ. 😍