රැකියාවට අමතරව බිස්නස්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රැකියාවට අමතරව සල්ලි හදන දැනට ඔයාලා කරන් යන බිස්නස් අද්දැකීම් පුන්චි වෙලාවක අරන් මෙතන ලියන්න, පටන් ගද්දි තිබුන අභියෝග, පවත්වාගෙන යද්දි තියන අභියෝග එක්ක! අනගතේ හරි මේක කියවන අයට ඔයාලගේ අදහස් වැදගත් වෙයි! ස්තුතී 🙏
     
    • Like
    Reactions: freddy and italymad

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    කෝච්චියේ වැඩට යන ගමන් කඩල, රට කජු වගේ දේවල් අරන් කෝච්චිය පුරා විකුනනවා. ඉතුරුඋන ටික ඔපිස් එකට ගෙනිහින් විකුනනවා.
    ආයේ එද්දී පිටකොටුවෙන් පෑන්/ පැන්සල් / මකන අරන් ආයෙම සැරයක් කෝච්චියේ විකුණගෙන ගෙදර යනවා.
    පටන් ගද්දි තිබුන අභියෝග = ලැජ්ජාව. දැන් එක කොහෙද දන්නේ නෑ.
    පවත්වාගෙන යද්දි තියන අභියෝග= වඩේ විකුණන උන්, මාළු පාන් / බනිස් විකුණන උන්.
     
    Nice.

    මොනවද කියන්න පුලුවන්ද
    මම මේකෙ මගේ private details දාන්නෙ නැහැ කියලා හිතන් ඉන්නෙ ඩියර්. පොඩි පොඩි දේවල් ඉතින්. මහා ලොකු දේවල් නෙමෙයි. මම ලොකුවට වැඩ කරලා සල්ලි හොයන්නෙ නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කෝච්චියේ වැඩට යන ගමන් කඩල, රට කජු වගේ දේවල් අරන් කෝච්චිය පුරා විකුනනවා. ඉතුරුඋන ටික ඔපිස් එකට ගෙනිහින් විකුනනවා.
    ආයේ එද්දී පිටකොටුවෙන් පෑන්/ පැන්සල් / මකන අරන් ආයෙම සැරයක් කෝච්චියේ විකුණගෙන ගෙදර යනවා.
    පටන් ගද්දි තිබුන අභියෝග = ලැජ්ජාව. දැන් එක කොහෙද දන්නේ නෑ.
    පවත්වාගෙන යද්දි තියන අභියෝග= වඩේ විකුණන උන්, මාළු පාන් / බනිස් විකුණන උන්.
    💪
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    මම මේකෙ මගේ private details දාන්නෙ නැහැ කියලා හිතන් ඉන්නෙ ඩියර්. පොඩි පොඩි දේවල් ඉතින්. මහා ලොකු දේවල් නෙමෙයි. මම ලොකුවට වැඩ කරලා සල්ලි හොයන්නෙ නෑ.
    Freelance, resin art , cup cakes wage ewa karanawada
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මම ෆී්‍ ලාන්සින් කරනවා..පට්ට දැනුමක් ගත්තේ...ඒවගේම මාව අන්දපු එවුන් එමටයි.පොලු ගොඩායි.!
    Same :yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Nice.

    මොනවද කියන්න පුලුවන්ද

    ම්ම දන්නව, @Geshi95 මට කියල තියේ එයාගෙ පැසිව් ඉන්කම් ගැන.
    කොල්ල රට නිසා එයාට ඒ ඉන්කම් සෝස් ටික මැනේජ් කරගෙන ඉන්න පුලුවන්ලු.
    කොල්ල ආව දව්සට පොඩ්ඩක් පාඩුයිලු එතකොට කස්ටමර්ස්ලව හම්බවෙන්න බෑනෙ.

    මෙයා පෝර්න්හබ් චැනල් එකකුත් මැනේජ් කරන් යනවලු සිලෙක්ට් කරගත්ත එක කස්ටමර් කෙනෙක් එක්ක. ඒකෙන් සෑහෙන ගානක් මාසෙට හම්බවෙනවලු.

    ඔය දෙක තමා මේන් ඉන්කම් දෙක කියල කීවෙ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998

    wtf-icegif-4.gif
     
    ඔව්. free promote කරලා දුන්නට තෑන්ක්ස්. ඔයාලත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ප්‍රශ්න තියෙනවද? 🥱
     
    • Love
    Reactions: Erzo

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔව්. free promote කරලා දුන්නට තෑන්ක්ස්. ඔයාලත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ප්‍රශ්න තියෙනවද? 🥱
    link pls
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මම මේකෙ මගේ private details දාන්නෙ නැහැ කියලා හිතන් ඉන්නෙ ඩියර්. පොඩි පොඩි දේවල් ඉතින්. මහා ලොකු දේවල් නෙමෙයි. මම ලොකුවට වැඩ කරලා සල්ලි හොයන්නෙ නෑ.
    apitath dana ganna dannako . okkoma private detail thama
     
    • Like
    Reactions: Geshi95
    Contact @Erzo එයාට තමයි promotions ටික කරන්න බාර දීලා තියෙන්නෙ. එවන customers ලා ගානට තමයි එයාට ගෙවන්නෙ. එයාගෙ හරහා එන්න. බෙහෙත් ගන්න සල්ලි නෑ කිව්වා.
     
    • Love
    Reactions: Erzo