රැකියාවට අමතරව සල්ලි හදන දැනට ඔයාලා කරන් යන බිස්නස් අද්දැකීම් පුන්චි වෙලාවක අරන් මෙතන ලියන්න, පටන් ගද්දි තිබුන අභියෝග, පවත්වාගෙන යද්දි තියන අභියෝග එක්ක! අනගතේ හරි මේක කියවන අයට ඔයාලගේ අදහස් වැදගත් වෙයි! ස්තුතී 

මම මේකෙ මගේ private details දාන්නෙ නැහැ කියලා හිතන් ඉන්නෙ ඩියර්. පොඩි පොඩි දේවල් ඉතින්. මහා ලොකු දේවල් නෙමෙයි. මම ලොකුවට වැඩ කරලා සල්ලි හොයන්නෙ නෑ.Nice.
මොනවද කියන්න පුලුවන්ද
කෝච්චියේ වැඩට යන ගමන් කඩල, රට කජු වගේ දේවල් අරන් කෝච්චිය පුරා විකුනනවා. ඉතුරුඋන ටික ඔපිස් එකට ගෙනිහින් විකුනනවා.
ආයේ එද්දී පිටකොටුවෙන් පෑන්/ පැන්සල් / මකන අරන් ආයෙම සැරයක් කෝච්චියේ විකුණගෙන ගෙදර යනවා.
පටන් ගද්දි තිබුන අභියෝග = ලැජ්ජාව. දැන් එක කොහෙද දන්නේ නෑ.
පවත්වාගෙන යද්දි තියන අභියෝග= වඩේ විකුණන උන්, මාළු පාන් / බනිස් විකුණන උන්.
Freelance, resin art , cup cakes wage ewa karanawadaමම මේකෙ මගේ private details දාන්නෙ නැහැ කියලා හිතන් ඉන්නෙ ඩියර්. පොඩි පොඩි දේවල් ඉතින්. මහා ලොකු දේවල් නෙමෙයි. මම ලොකුවට වැඩ කරලා සල්ලි හොයන්නෙ නෑ.
Sameමම ෆී් ලාන්සින් කරනවා..පට්ට දැනුමක් ගත්තේ...ඒවගේම මාව අන්දපු එවුන් එමටයි.පොලු ගොඩායි.!

Nice.
මොනවද කියන්න පුලුවන්ද
ම්ම දන්නව, @Geshi95 මට කියල තියේ එයාගෙ පැසිව් ඉන්කම් ගැන.
කොල්ල රට නිසා එයාට ඒ ඉන්කම් සෝස් ටික මැනේජ් කරගෙන ඉන්න පුලුවන්ලු.
කොල්ල ආව දව්සට පොඩ්ඩක් පාඩුයිලු එතකොට කස්ටමර්ස්ලව හම්බවෙන්න බෑනෙ.
මෙයා පෝර්න්හබ් චැනල් එකකුත් මැනේජ් කරන් යනවලු සිලෙක්ට් කරගත්ත එක කස්ටමර් කෙනෙක් එක්ක. ඒකෙන් සෑහෙන ගානක් මාසෙට හම්බවෙනවලු.
ඔය දෙක තමා මේන් ඉන්කම් දෙක කියල කීවෙ.
ඔව්. free promote කරලා දුන්නට තෑන්ක්ස්. ඔයාලත් මගේ චැනල් එක සබ්ස්ක්රයිබ් කරන්න. තව ප්රශ්න තියෙනවද?ම්ම දන්නව, @Geshi95 මට කියල තියේ එයාගෙ පැසිව් ඉන්කම් ගැන.
කොල්ල රට නිසා එයාට ඒ ඉන්කම් සෝස් ටික මැනේජ් කරගෙන ඉන්න පුලුවන්ලු.
කොල්ල ආව දව්සට පොඩ්ඩක් පාඩුයිලු එතකොට කස්ටමර්ස්ලව හම්බවෙන්න බෑනෙ.
මෙයා පෝර්න්හබ් චැනල් එකකුත් මැනේජ් කරන් යනවලු සිලෙක්ට් කරගත්ත එක කස්ටමර් කෙනෙක් එක්ක. ඒකෙන් සෑහෙන ගානක් මාසෙට හම්බවෙනවලු.
ඔය දෙක තමා මේන් ඉන්කම් දෙක කියල කීවෙ.
link plsඔව්. free promote කරලා දුන්නට තෑන්ක්ස්. ඔයාලත් මගේ චැනල් එක සබ්ස්ක්රයිබ් කරන්න. තව ප්රශ්න තියෙනවද?![]()
apitath dana ganna dannako . okkoma private detail thamaමම මේකෙ මගේ private details දාන්නෙ නැහැ කියලා හිතන් ඉන්නෙ ඩියර්. පොඩි පොඩි දේවල් ඉතින්. මහා ලොකු දේවල් නෙමෙයි. මම ලොකුවට වැඩ කරලා සල්ලි හොයන්නෙ නෑ.
Contact @Erzo එයාට තමයි promotions ටික කරන්න බාර දීලා තියෙන්නෙ. එවන customers ලා ගානට තමයි එයාට ගෙවන්නෙ. එයාගෙ හරහා එන්න. බෙහෙත් ගන්න සල්ලි නෑ කිව්වා.link pls