හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    eka thmai wesige putho kiyanne, thota salli ona nam company ekata ona widiyata weda karapan,

    ai ethakota tho ara wena ekekge ganiyekta AC gaththe, appartment baluwe salli kohenda.
    මීට කලින් ජොබ් කරලා ඉතුරු කරපුවා. දැන් ඒ සල්ලි ඉවරයි
    wada nokara idapan reason : internet is not working properly
    වයිෆයි ප්‍රශ්නෙ හරිගස්සලා තියෙන්නේ හෙට ඉඳන් ඔපිස් එන්න කියලා hr එකෙන් කෝල් එකක් ආවා අද හවස :(
     
    • Haha
    Reactions: Sen-lu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මීට කලින් ජොබ් කරලා ඉතුරු කරපුවා. දැන් ඒ සල්ලි ඉවරයි

    වයිෆයි ප්‍රශ්නෙ හරිගස්සලා තියෙන්නේ හෙට ඉඳන් ඔපිස් එන්න කියලා hr එකෙන් කෝල් එකක් ආවා අද හවස :(

    ow kohedo inna ganiyekta wiyadan karanna puluwan, eth job ekak wenuwen poddak manage karanna baha ubata, hena loku kan pennanawa.

    a kiyanne heta idan ubata full time office yanna puluwa?
    yanna wenawa
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,592
    113
    Somewhere in this world
    මීට කලින් ජොබ් කරලා ඉතුරු කරපුවා. දැන් ඒ සල්ලි ඉවරයි

    වයිෆයි ප්‍රශ්නෙ හරිගස්සලා තියෙන්නේ හෙට ඉඳන් ඔපිස් එන්න කියලා hr එකෙන් කෝල් එකක් ආවා අද හවස :(
    දැන් තේ දෙන්නෙ නෑ කියල මරාගමු
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ow kohedo inna ganiyekta wiyadan karanna puluwan, eth job ekak wenuwen poddak manage karanna baha ubata, hena loku kan pennanawa.

    a kiyanne heta idan ubata full time office yanna puluwa?
    yanna wenawa
    හෙට යනවා කොහොමත්.. එන්න කියපු හින්දා
    සති දෙකක් විතර ගිහින් මොකක්හරි හේතුවක් හදාගන්න ඕනි බං
    ගෙදර ඉඳන් වැඩ කරන්න. පැය පහක් ට්‍රැවල් කරන්න කම්මැලියි..

    දැන් තේ දෙන්නෙ නෑ කියල මරාගමු
    තේ නම් ඕනි නෑ.. Mocha, Cappuccino එහෙම කීල්ස් එකේ උන් හරියට හදන්න දන්නෑ. තට්ටයගෙ කෝපිකඩේ ඒවා පට්ට ගනන් බං

    දැනට ෂේප්.. බලමු නේද ඉස්සරහට මොකක්හරි කරගන්න wfh හදාගන්න :rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    හෙට යනවා කොහොමත්.. එන්න කියපු හින්දා
    සති දෙකක් විතර ගිහින් මොකක්හරි හේතුවක් හදාගන්න ඕනි බං
    ගෙදර ඉඳන් වැඩ කරන්න. පැය පහක් ට්‍රැවල් කරන්න කම්මැලියි..

    ithin colombo board weyanko weekend eke gerada palayan. PM akkata kiyapan ubatath ekka lunch genna kiyala monthly pay karapan,.
    mekane eki lunch genwaoth uba hitanne, eki ubata love kiyala, eka nisa eka epa.
    uba ithin maha loku SE kenek nisa laksha 5ta wada gannawa athi neda, budget eka hada ganin monthly expenses. apith me rata inne hariyata kandy gewal thiyagena colombo board wela innawa wage thamai.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ithin colombo board weyanko weekend eke gerada palayan. PM akkata kiyapan ubatath ekka lunch genna kiyala monthly pay karapan,.
    mekane eki lunch genwaoth uba hitanne, eki ubata love kiyala, eka nisa eka epa.
    uba ithin maha loku SE kenek nisa laksha 5ta wada gannawa athi neda, budget eka hada ganin monthly expenses. apith me rata inne hariyata kandy gewal thiyagena colombo board wela innawa wage thamai.
    කොළඹට කිලෝමීටර් 80ක්විතර තියෙන්නේ.
    පඩිය මාසෙට ලක්ස තුනයි. කැපිලා එන්නෙ දෙකයි පනහයි

    එහෙම නතරවෙන එකට කීයටවත් අම්මයි තාත්තයි කැමති වෙන්නේ නෑ. ලබන මාසෙ ඉඳන් අම්මටයි තාත්තටයි ඉතුරුවෙන්නෙ මන් විතරයි. අයියා රට යනවා. ඒ හින්දා කොළඹ නතරවෙන කතා හරියන්නේ නෑ. එහෙම නතරවුනත් ගෙදර බිල් ගෙවන්නෙ කවුද? බිල්වලට විතරක් යනවා රුපියල් විසිපන්දහක් විතර. එතකොට ගෙදරට ගේන බඩු groceries වලය සල්ලි??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    කොළඹට කිලෝමීටර් 80ක්විතර තියෙන්නේ.
    පඩිය මාසෙට ලක්ස තුනයි. කැපිලා එන්නෙ දෙකයි පනහයි

    එහෙම නතරවෙන එකට කීයටවත් අම්මයි තාත්තයි කැමති වෙන්නේ නෑ. ලබන මාසෙ ඉඳන් අම්මටයි තාත්තටයි ඉතුරුවෙන්නෙ මන් විතරයි. අයියා රට යනවා. ඒ හින්දා කොළඹ නතරවෙන කතා හරියන්නේ නෑ. එහෙම නතරවුනත් ගෙදර බිල් ගෙවන්නෙ කවුද? බිල්වලට විතරක් යනවා රුපියල් විසිපන්දහක් විතර. එතකොට ගෙදරට ගේන බඩු groceries වලය සල්ලි??

    ehenam ara ganiyekta AC aran apartment aran settle wenna haduwe kohomda??????????????????????
    uba ehema colombo settle unahama oya uda kiyala thiyana gedra ewa karanne kawuda??????????????????????????
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ehenam ara ganiyekta AC aran apartment aran settle wenna haduwe kohomda??????????????????????
    uba ehema colombo settle unahama oya uda kiyala thiyana gedra ewa karanne kawuda??????????????????????????
    ඉතින් බන් ඒ සිංගප්පූරුවෙ ජොබ සෙට්වුනොත් කරන ඒවානෙ ඒ කිව්වෙ නැතුව මෙහෙදි එච්චර ඒවා කරන්න සල්ලි තියෙන්න විදිහක් නෑනෙ. සින්ගා ජොබ සෙට්වුනානම් 1.3m විතර ලංකාවේ සල්ලි වලින් හොයන්න තිබ්බා.

    දැන් තේ දෙන්නෙ නෑ කියල මරාගමු

    hiBMUXH.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඉතින් බන් ඒ සිංගප්පූරුවෙ ජොබ සෙට්වුනොත් කරන ඒවානෙ ඒ කිව්වෙ නැතුව මෙහෙදි එච්චර ඒවා කරන්න සල්ලි තියෙන්න විදිහක් නෑනෙ. සින්ගා ජොබ සෙට්වුනානම් 1.3m විතර ලංකාවේ සල්ලි වලින් හොයන්න තිබ්බා.

    a unata uba mehe ac ehema gaththe wena ekekge ganiyek wenuwen neda.
    ithin ubata koheda yana baduwak wenuwen ewa plan karanna puluwan, eth mehe job ekak wenuwen ewa plan karanna baha
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    a unata uba mehe ac ehema gaththe wena ekekge ganiyek wenuwen neda.
    ithin ubata koheda yana baduwak wenuwen ewa plan karanna puluwan, eth mehe job ekak wenuwen ewa plan karanna baha
    තඩියා ඒකිව කරගහන්න බලන්න ඉන්නවා කියලා දන්නවනම් මන් ලොවෙත් ඒසී එකක් ගන්නෑ. අනික ජොබ් එක වෙනුවෙන් නෙවෙයි වැඩකරන කම්පනි එක වෙනුවෙන් කොළඹ බෝඩ් වෙන්න කියලයි උඹ ඔය කියන්නේ. කොහොමද එහෙම බෝඩ් වෙලා ඉන්න අතරෙ කම්පනියට මාව ඇති වුනොත්??

    9KccZZh.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    තඩියා ඒකිව කරගහන්න බලන්න ඉන්නවා කියලා දන්නවනම් මන් ලොවෙත් ඒසී එකක් ගන්නෑ. අනික ජොබ් එක වෙනුවෙන් නෙවෙයි වැඩකරන කම්පනි එක වෙනුවෙන් කොළඹ බෝඩ් වෙන්න කියලයි උඹ ඔය කියන්නේ. කොහොමද එහෙම බෝඩ් වෙලා ඉන්න අතරෙ කම්පනියට මාව ඇති වුනොත්??

    9KccZZh.jpg

    an yako tho oka patan gathtu mul dawas wala mama kiuwe, oki ubawa andanawa kiyala, onanam balapan thread wala.

    uba hariyata weda kara nam athi wenne neha neda??
    uba ohoma WFH karana eken, athi wenna ida thiyenawa, moko uba 100% karath, uba compny rules follow kare nethnma uba wedak nethi ekek thamai.

    ubata job eka ona nam uba bord weyan eken company ekata wedakuth naha mata wedakuth naha
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    an yako tho oka patan gathtu mul dawas wala mama kiuwe, oki ubawa andanawa kiyala, onanam balapan thread wala.

    uba hariyata weda kara nam athi wenne neha neda??
    uba ohoma WFH karana eken, athi wenna ida thiyenawa, moko uba 100% karath, uba compny rules follow kare nethnma uba wedak nethi ekek thamai.

    ubata job eka ona nam uba bord weyan eken company ekata wedakuth naha mata wedakuth naha
    ඒ කියන්නේ මන් වැඩකරන්නෙ extrovert ල වෙනුවෙන් හදපු කම්පනි එකක. එහෙම නේද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඒ කියන්නේ මන් වැඩකරන්නෙ extrovert ල වෙනුවෙන් හදපු කම්පනි එකක. එහෙම නේද?

    ubage thiyana manasika ledeta uba ehema hithuwata. uba wenuwen company policy wenas wenne naha, uba digatama awoth ubata job eka thiyei, nethnma ubama resignation dila yana situation ekak company eka ubata set karala dei. anna edata nondi wela balu wela salary nathuwa bahala palayan. ubata oneth ekai

    anika uba hithan inne uba nathnam company eka naha wage neda
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    හෙට යනවා කොහොමත්.. එන්න කියපු හින්දා
    සති දෙකක් විතර ගිහින් මොකක්හරි හේතුවක් හදාගන්න ඕනි බං
    ගෙදර ඉඳන් වැඩ කරන්න. පැය පහක් ට්‍රැවල් කරන්න කම්මැලියි..

    තේ නම් ඕනි නෑ.. Mocha, Cappuccino එහෙම කීල්ස් එකේ උන් හරියට හදන්න දන්නෑ. තට්ටයගෙ කෝපිකඩේ ඒවා පට්ට ගනන් බං

    දැනට ෂේප්.. බලමු නේද ඉස්සරහට මොකක්හරි කරගන්න wfh හදාගන්න :rolleyes:
    Dan ayema Uba WFH karanna widiyak hadaganna hadannane yanne aye. Ai wedata enna one kiwwama interview eke 80km amathaka wela 8km thiyenne kiyala hithunada.
    Ube attitude awl bn. Ubata one widiyata krnna ube business ekak patan ganin. Wena ekaka weda nam e widiyata idapan.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ubage thiyana manasika ledeta uba ehema hithuwata. uba wenuwen company policy wenas wenne naha, uba digatama awoth ubata job eka thiyei, nethnma ubama resignation dila yana situation ekak company eka ubata set karala dei. anna edata nondi wela balu wela salary nathuwa bahala palayan. ubata oneth ekai

    anika uba hithan inne uba nathnam company eka naha wage neda
    මන් නැත්තං තව එකෙක් ඉන්ටව් කරලා ගන්න එපැයි
    45දෙන්නෙක් අතරින් බං මාව අරන් තියෙන්නේ. මං ඊයෙ දැක්කෙ
    Dan ayema Uba WFH karanna widiyak hadaganna hadannane yanne aye. Ai wedata enna one kiwwama interview eke 80km amathaka wela 8km thiyenne kiyala hithunada.
    Ube attitude awl bn. Ubata one widiyata krnna ube business ekak patan ganin. Wena ekaka weda nam e widiyata idapan.
    උන් කිව්වොත් ෆෝමල් අඳින්න කියලා ඒකත් කරන්න ඕනි?
    ඔපිස් එකේ චුයින්ගම් කන්න එපා කිව්වොත් ඒකත් කරන්න ඕනි?
    දවල් දෙකෙන් පස්සේ කන්න යන්න තහනම් කිව්වොත් ඒකත් කරන්න ඕනි?
    බොසා මුස්ලිම් හින්දා මුස්ලිම් කෙල්ලොත් එක්ක කතාවට යන්න එපා කිව්වොත් ඒකත් කරන්න ඕනි?
    එහෙම බැලුවොත් කිසිම නිදහසක් නැති ලබ්බකනෙ බං මන් වැඩ කරන්නේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මන් නැත්තං තව එකෙක් ඉන්ටව් කරලා ගන්න එපැයි
    45දෙන්නෙක් අතරින් බං මාව අරන් තියෙන්නේ. මං ඊයෙ දැක්කෙ

    eka thamai ithin ubagen wedak nethnam ubata yanna kiyana ekath echchars loku deyak newei. anika uba hena porak newwi, uba ektharak pissek, uba hithan inne ubage attitude company eka follow karanna ona kiyala, methanath uba katha karanne ehemai.

    උන් කිව්වොත් ෆෝමල් අඳින්න කියලා ඒකත් කරන්න ඕනි?
    ඔපිස් එකේ චුයින්ගම් කන්න එපා කිව්වොත් ඒකත් කරන්න ඕනි?
    දවල් දෙකෙන් පස්සේ කන්න යන්න තහනම් කිව්වොත් ඒකත් කරන්න ඕනි?
    බොසා මුස්ලිම් හින්දා මුස්ලිම් කෙල්ලොත් එක්ක කතාවට යන්න එපා කිව්වොත් ඒකත් කරන්න ඕනි?
    එහෙම බැලුවොත් කිසිම නිදහසක් නැති ලබ්බකනෙ බං මන් වැඩ කරන්නේ?

    owa serama company pilicy nam, aniwa karanna kiuwoth, aniwa uba karanna ona,
    ubata nidahasak nethnam, konda kelin thiyana pirimiyek weage eliyayta bahala yanna ona.
    ------ Post added on Feb 13, 2024 at 7:07 AM
     
    Similar threads