හෙට (12ᵗʰ) මට ගෙදර ඉඳන් වැඩ කරන්න හේතුවක් ඕනිවෙලා තියනවා 🤔 pm අක්කිට මොකක් කියලද හෙට මම ගෙදර ඉඳන් වැඩ කරන්නේ❓

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    eka thamai ithin ubagen wedak nethnam ubata yanna kiyana ekath echchars loku deyak newei. anika uba hena porak newwi, uba ektharak pissek, uba hithan inne ubage attitude company eka follow karanna ona kiyala, methanath uba katha karanne ehemai.

    owa serama company pilicy nam, aniwa karanna kiuwoth, aniwa uba karanna ona,
    ubata nidahasak nethnam, konda kelin thiyana pirimiyek weage eliyayta bahala yanna ona.
    ------ Post added on Feb 13, 2024 at 7:07 AM
    Employee retention කියන්නෙ අදකාලෙ සෑහෙන අමාරු දෙයක් කෙනෙක් යනවා කියන්නෙ ආපහු මුල ඉඳන් පටන්ගන්නවා වගේ වැඩක්. ඒ නිසා තමයි දැන් හුඟක් තැන්වල internships නොදෙන්නෙත්.
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,653
    1,058
    113
    ඒ උනාට මට පුලුවන්නෙ ක්ලයන්‍ට් ට මේල් එකක් දාල කෙලින්ම සැලරි එක මට කම්පැනියෙන් නැතුව එයාගෙන් ඉල්ලගන්න.
    Account මාරු උනා ද මචං ? :baffled::baffled::baffled:

    @nevermindNevergiveup = @IamTheDevil ?
     
    • Haha
    Reactions: SLK_sri and Sen-lu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    mu mano wikara gaha gaha innawa watema gana actual loke neme inne
    jHRKTDF.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    Employee retention කියන්නෙ අදකාලෙ සෑහෙන අමාරු දෙයක් කෙනෙක් යනවා කියන්නෙ ආපහු මුල ඉඳන් පටන්ගන්නවා වගේ වැඩක්. ඒ නිසා තමයි දැන් හුඟක් තැන්වල internships නොදෙන්නෙත්.

    ubata mn kiuwa eka therune nedda ? ehema nethnam uba hithan inne uba hena pora kiyalada??

    කම්පනිය දන්නවනම්අයිති උන්ට මාව රිපෝට් කරනවා කියලා තියෙන්නේ මේකෙ උන්

    report karanna tharan uba hena loku dial ekak newei, ubala wage gobbayo ai company walata ganne kiyala ahanna ona echcharai
    ------ Post added on Feb 13, 2024 at 9:08 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ubata mn kiuwa eka therune nedda ? ehema nethnam uba hithan inne uba hena pora kiyalada??

    report karanna tharan uba hena loku dial ekak newei, ubala wage gobbayo ai company walata ganne kiyala ahanna ona echcharai
    ------ Post added on Feb 13, 2024 at 9:08 PM
    එහෙම ලොකු පොරක් නෙවෙයි.
    මාව අස්කරා කියන්නේ බං උන් තව එකෙක් ගන්න එපැයි.
    ඒකයි මන් කියන්නේ

    ඒවුනාට ඕන්නම් කම්පනිය හොයාගෙන මේල් එකක් ගහපන් hr එකට මන්ගැන කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    එහෙම ලොකු පොරක් නෙවෙයි.
    මාව අස්කරා කියන්නේ බං උන් තව එකෙක් ගන්න එපැයි.
    ඒකයි මන් කියන්නේ

    ඒවුනාට ඕන්නම් කම්පනිය හොයාගෙන මේල් එකක් ගහපන් hr එකට මන්ගැන කියලා

    ehenam uba hithan inne ubata kemathi widiyata inna dila company eka uda balan idi, ehema nethnma uba yannam kiuwoth yanna epa kiyala wendala thiya gani kiyalada

    uba uparima weda karath, company rules follow karanne nethnam ubawa eliyata danne ballek danawa wage
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    ehenam uba hithan inne ubata kemathi widiyata inna dila company eka uda balan idi, ehema nethnma uba yannam kiuwoth yanna epa kiyala wendala thiya gani kiyalada

    uba uparima weda karath, company rules follow karanne nethnam ubawa eliyata danne ballek danawa wage
    අද යන්නෙත් නෑ බං
    උදේ මේල් එකක් දාලා (urgent task එකක් තියනවා කියලා) නිකම් ඉන්නවා
     
    • Dislike
    • Haha
    Reactions: Sen-lu and SLK_sri

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    අද යන්නෙත් නෑ බං
    උදේ මේල් එකක් දාලා (urgent task එකක් තියනවා කියලා) නිකම් ඉන්නවා
    Kiwwata tharaha wennepa.Oyawa lagadi askarai wage.Anika digatama oya wage dewal thiyagaththoth ratakata yanna hithanna nan epa.Oyata wada qualifications nathi ayath ratawalwala wada karanawane.Mona qualifications thibbath ewai oyawage nalawanne nathiwei...:baffled:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    Kiwwata tharaha wennepa.Oyawa lagadi askarai wage.Anika digatama oya wage dewal thiyagaththoth ratakata yanna hithanna nan epa.Oyata wada qualifications nathi ayath ratawalwala wada karanawane.Mona qualifications thibbath ewai oyawage nalawanne nathiwei...:baffled:
    මාත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද

    පාන්දර හතරට ක්ලයන්ට් slack එකේ මැසේජ් දානවා urgent වැඩක් තියනවා කරන්න කියලා. Urgent හින්දා මම කරන්න ඕනි ලැස්තිවෙලා ඔපිස් ඇවිත් කරන එකද නැත්තං මේල් එකක් දාලා ගෙදර ඉඳන් කරන එකද? ඔපිස් ඇවිත් කරන්න පටන්ගත්තොත් ඒක urgent solution එකක් වෙයිද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    මාත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද

    පාන්දර හතරට ක්ලයන්ට් slack එකේ මැසේජ් දානවා urgent වැඩක් තියනවා කරන්න කියලා. Urgent හින්දා මම කරන්න ඕනි ලැස්තිවෙලා ඔපිස් ඇවිත් කරන එකද නැත්තං මේල් එකක් දාලා ගෙදර ඉඳන් කරන එකද? ඔපිස් ඇවිත් කරන්න පටන්ගත්තොත් ඒක urgent solution එකක් වෙයිද?
    @Candid-B ^^^ මේකට උත්තරයක් ??
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    මාත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද

    පාන්දර හතරට ක්ලයන්ට් slack එකේ මැසේජ් දානවා urgent වැඩක් තියනවා කරන්න කියලා. Urgent හින්දා මම කරන්න ඕනි ලැස්තිවෙලා ඔපිස් ඇවිත් කරන එකද නැත්තං මේල් එකක් දාලා ගෙදර ඉඳන් කරන එකද? ඔපිස් ඇවිත් කරන්න පටන්ගත්තොත් ඒක urgent solution එකක් වෙයිද?
    eka urgent unata ubata wada karanna thiyena time eke thama eka karanne nathuwa un urgent kiyana kiyana welawata neme anika uba report karanne client ta neme PM ta
     
    • Like
    Reactions: Kevin kj

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    eka urgent unata ubata wada karanna thiyena time eke thama eka karanne nathuwa un urgent kiyana kiyana welawata neme anika uba report karanne client ta neme PM ta
    එහෙනම් ඇයි pm අක්කි රෑ තිස්සේ එහෙම මැසේජ් දාන්නේ?
    ඒකනෙ මට එහෙම පටගාලා කරන්න හිතෙන්නේ?
     
    Similar threads