බස්සෙහෙක කියපු එකනෙ යකො මෙ සෝෂල් මිඩිය ගිහිං තියෙන්නෙසිගින් හැදෙන්න නම් උගෙන ගන්න ඕනේ
උඩට යන්න කනෙක්ශන් හදාගන්න ඕනේ එකට බස් එක්ක කියලා වැඩක් නෑ සොශල් මිඩියා තමා ලේසිම තැන ප්‍රවීණයන්ගේ ඇස ගැටෙන්න

බස්සෙහෙක කියපු එකනෙ යකො මෙ සෝෂල් මිඩිය ගිහිං තියෙන්නෙසිගින් හැදෙන්න නම් උගෙන ගන්න ඕනේ
උඩට යන්න කනෙක්ශන් හදාගන්න ඕනේ එකට බස් එක්ක කියලා වැඩක් නෑ සොශල් මිඩියා තමා ලේසිම තැන ප්‍රවීණයන්ගේ ඇස ගැටෙන්න

සොශල් මිඩියා කරන්න ඕනේ තමන් නැතුව මගියෝ නෙමෙයි . මෙහෙම එක්කින් වෛරල් යන්න පුලුවන් එත් එකට වාසනාව හෝ වෙලාව තියෙන්න ඕනේබස්සෙහෙක කියපු එකනෙ යකො මෙ සෝෂල් මිඩිය ගිහිං තියෙන්නෙ![]()
බලපන්කො ඉතින් මුගේ මොලේ තරම. මුන් එක්ක තර්ක කරනවට අපිට මඩු වල්ගෙන් තලන්න ඕනෙ. අම්මපාබස්සෙහෙක කියපු එකනෙ යකො මෙ සෝෂල් මිඩිය ගිහිං තියෙන්නෙ![]()

දැන් වෛරල් වෙලා නෙ.සොශල් මිඩියා කරන්න ඕනේ තමන් නැතුව මගියෝ නෙමෙයි . මෙහෙම එක්කින් වෛරල් යන්න පුලුවන් එත් එකට වාසනාව හෝ වෙලාව තියෙන්න ඕනේ
බස්වල කොච්චිවල මහපාරේ බස් නැවතුමේ දුම්රියපොළේ... ඔය වගේ පොදු ස්ථානවල යම් ඉදිරිපත් කිරීම් කරන අය ලෝකේ කොහෙත් ඉන්නවා. බටහිර රටවල ඔය තත්වය අපේ රටට වඩා සිය දහස් ගුණයකින් වැඩියි. westminster station එකේ ඉඳන් big ben, london bridge, london eye ඔය රවුම ඇවිදගෙන යනකොට ඒ වගේ street performers කී දෙනෙක් දකින්න පුළුවන්ද? මට මතකයි කෙනෙක් හිටියා අප්‍රිකානු සුළු සංගීත නලා පිඹිනවා, ඔය වගේ නා නා ප්‍රකාර අය. king cross, green park වගේ stations වලත් එහෙමයි. baker street station එක ඉස්සරහා සුපිරිම ගිටාර් වාදකයෙක් දැකලා තියෙනවා. ඒ අය රස්සාවක් කරගන්න බැරුව හිඟාකනවා නෙමෙයි. ඒක එක විදියක විනෝදාංශයක් සහ ජනතාව අතරට යන මාධ්‍යයක්. සමහර ලෝකප්‍රකට අය පවා ඔහොම පටන් අරගෙන තියෙනවා විතරක් නෙමෙයි නොකඩවා කරගෙනත් යනවා. සමහර අය තමන්ට ලැබෙන මුදල් පුණ්‍යායතන වලට දෙනවා.Kiyapanko
මේවටද වෛරල් වෙනවා කියන්නෙදැන් වෛරල් වෙලා නෙ.
ඔදියන්ස් එක SM දානව කියන්නෙ තමන් දානවට වැඩියෙ හොදයි
බලපන්කො US වල පාරවල් අයිනේ සින්දු කියන උන්ගේ හැකියාව.. එහෙම කියලත් උන් හැමදාම පාරෙමයි. ඒ කියන්නේ කොච්චර නම් හැකියාවක් තියෙන්න ඕනද mass media වල සින්දු කියන්න තරම්.සිගින් හැදෙන්න නම් උගෙන ගන්න ඕනේ
උඩට යන්න කනෙක්ශන් හදාගන්න ඕනේ එකට බස් එක්ක කියලා වැඩක් නෑ සොශල් මිඩියා තමා ලේසිම තැන ප්‍රවීණයන්ගේ ඇස ගැටෙන්න
singing nam nothing special but guitar skills are soooo gooooooood................
@Heshan Daminda @Solo Rider ubalath guitar players la neda? mewage puluwanda?
දැන් මෙහෙම කරන අය ඉන්නව ලංකාවෙත් ෂොපින් මෝල් වල. බස්වල කියන ගොඩක් අයනන් තාම කීයක් හරි හොයාගන්නම එන අය නේද?බස්වල කොච්චිවල මහපාරේ බස් නැවතුමේ දුම්රියපොළේ... ඔය වගේ පොදු ස්ථානවල යම් ඉදිරිපත් කිරීම් කරන අය ලෝකේ කොහෙත් ඉන්නවා. බටහිර රටවල ඔය තත්වය අපේ රටට වඩා සිය දහස් ගුණයකින් වැඩියි. westminster station එකේ ඉඳන් big ben, london bridge, london eye ඔය රවුම ඇවිදගෙන යනකොට ඒ වගේ street performers කී දෙනෙක් දකින්න පුළුවන්ද? මට මතකයි කෙනෙක් හිටියා අප්‍රිකානු සුළු සංගීත නලා පිඹිනවා, ඔය වගේ නා නා ප්‍රකාර අය. king cross, green park වගේ stations වලත් එහෙමයි. baker street station එක ඉස්සරහා සුපිරිම ගිටාර් වාදකයෙක් දැකලා තියෙනවා. ඒ අය රස්සාවක් කරගන්න බැරුව හිඟාකනවා නෙමෙයි. ඒක එක විදියක විනෝදාංශයක් සහ ජනතාව අතරට යන මාධ්‍යයක්. සමහර ලෝකප්‍රකට අය පවා ඔහොම පටන් අරගෙන තියෙනවා විතරක් නෙමෙයි නොකඩවා කරගෙනත් යනවා. සමහර අය තමන්ට ලැබෙන මුදල් පුණ්‍යායතන වලට දෙනවා.
කොහේ නිදියන්නද යකෝ වත්තට උරෝ එනවා . උන් වගාව කෑවම උබද මට ජීවත් වෙන්න සල්ලි දෙන්නේ . උබල තමා රෑට ඉතින් තියන ආතල් එකමචන් @Don GasCan ඌට උගේ පාඩුවේ බස් එකක බැරිනම් කරත්තෙක ගිටාර් ගහගෙන ඉන්න කියලා උඹ සුපුරුදු පරිදි අර ඉන්දරයගේ කරෝල ගඳ හුත්තක් දිහා බලාගෙන අතේ පාරක් මරලා බුදිය ගනින් රත්තරනේ. දැන් 11.30 ත් පහු උනා![]()
guitar ekak have
eka biththiya mulle heththu karala thiyenne
player newe![]()
බලපන්කො US වල පාරවල් අයිනේ සින්දු කියන උන්ගේ හැකියාව.. එහෙම කියලත් උන් හැමදාම පාරෙමයි. ඒ කියන්නේ කොච්චර නම් හැකියාවක් තියෙන්න ඕනද mass media වල සින්දු කියන්න තරම්.
ඔව් ඒක ඇත්ත. ලංකාවේ තාම අරවගේ සංස්කෘතියක් හරියට මුල්බැහැගෙන නදැන් මෙහෙම කරන අය ඉන්නව ලංකාවෙත් ෂොපින් මෝල් වල. බස්වල කියන ගොඩක් අයනන් තාම කීයක් හරි හොයාගන්නම එන අය නේද?
නෑ සමහරවිට කවදම හරි ගොඩ යයි කියල හිතාගෙන ඔහොම සින්දු කියනව වෙන්නත් පුළුවන් ෆුල් ටයිම්. ටේලර් ස්විෆ්ට්ලත් ඔහොමනෙ ආවේ.එක්කෝ මෙයාට තව රස්සාවක් ඇති
එක්කෝ මේ ආතල් එකට කරන්නේ
එක්කෝ ලැබෙන අධාර ඇති ජීවත් වෙන්න
In Uk !! ( There is a huge deference )Why bro, Once Ed Sheeran was a street performer!

ඇමරිකන් මාකට් එකයි ලංකාවේ මාකට් එකයි වෙනස් . අපේ ඉතින් සාශි නිසාදි වගේ වෛරල් උනේ නැත්තම් නෝ චාන්ස්නෑ සමහරවිට කවදම හරි ගොඩ යයි කියල හිතාගෙන ඔහොම සින්දු කියනව වෙන්නත් පුළුවන් ෆුල් ටයිම්. ටේලර් ස්විෆ්ට්ලත් ඔහොමනෙ ආවේ.