මේ බස් එකේ සිංදු කියන එකාගේ හැකියාව බලපන්කො

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සිගින් හැදෙන්න නම් උගෙන ගන්න ඕනේ

    උඩට යන්න කනෙක්ශන් හදාගන්න ඕනේ එකට බස් එක්ක කියලා වැඩක් නෑ සොශල් මිඩියා තමා ලේසිම තැන ප්‍රවීණයන්ගේ ඇස ගැටෙන්න
    බස්සෙහෙක කියපු එකනෙ යකො මෙ සෝෂල් මිඩිය ගිහිං තියෙන්නෙ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    බස්සෙහෙක කියපු එකනෙ යකො මෙ සෝෂල් මිඩිය ගිහිං තියෙන්නෙ :lol:
    සොශල් මිඩියා කරන්න ඕනේ තමන් නැතුව මගියෝ නෙමෙයි . මෙහෙම එක්කින් වෛරල් යන්න පුලුවන් එත් එකට වාසනාව හෝ වෙලාව තියෙන්න ඕනේ
     
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    බස්සෙහෙක කියපු එකනෙ යකො මෙ සෝෂල් මිඩිය ගිහිං තියෙන්නෙ :lol:
    බලපන්කො ඉතින් මුගේ මොලේ තරම. මුන් එක්ක තර්ක කරනවට අපිට මඩු වල්ගෙන් තලන්න ඕනෙ. අම්මපා :rofl:
     
    • Sad
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සොශල් මිඩියා කරන්න ඕනේ තමන් නැතුව මගියෝ නෙමෙයි . මෙහෙම එක්කින් වෛරල් යන්න පුලුවන් එත් එකට වාසනාව හෝ වෙලාව තියෙන්න ඕනේ
    දැන් වෛරල් වෙලා නෙ.

    ඔදියන්ස් එක SM දානව කියන්නෙ තමන් දානවට වැඩියෙ හොදයි
     
    • Like
    Reactions: KrishanL89

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,322
    21,950
    113
    Kiyapanko
    බස්වල කොච්චිවල මහපාරේ බස් නැවතුමේ දුම්රියපොළේ... ඔය වගේ පොදු ස්ථානවල යම් ඉදිරිපත් කිරීම් කරන අය ලෝකේ කොහෙත් ඉන්නවා. බටහිර රටවල ඔය තත්වය අපේ රටට වඩා සිය දහස් ගුණයකින් වැඩියි. westminster station එකේ ඉඳන් big ben, london bridge, london eye ඔය රවුම ඇවිදගෙන යනකොට ඒ වගේ street performers කී දෙනෙක් දකින්න පුළුවන්ද? මට මතකයි කෙනෙක් හිටියා අප්‍රිකානු සුළු සංගීත නලා පිඹිනවා, ඔය වගේ නා නා ප්‍රකාර අය. king cross, green park වගේ stations වලත් එහෙමයි. baker street station එක ඉස්සරහා සුපිරිම ගිටාර් වාදකයෙක් දැකලා තියෙනවා. ඒ අය රස්සාවක් කරගන්න බැරුව හිඟාකනවා නෙමෙයි. ඒක එක විදියක විනෝදාංශයක් සහ ජනතාව අතරට යන මාධ්‍යයක්. සමහර ලෝකප්‍රකට අය පවා ඔහොම පටන් අරගෙන තියෙනවා විතරක් නෙමෙයි නොකඩවා කරගෙනත් යනවා. සමහර අය තමන්ට ලැබෙන මුදල් පුණ්‍යායතන වලට දෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,322
    21,950
    113
    මචන් @Don GasCan ඌට උගේ පාඩුවේ බස් එකක බැරිනම් කරත්තෙක ගිටාර් ගහගෙන ඉන්න කියලා උඹ සුපුරුදු පරිදි අර ඉන්දරයගේ කරෝල ගඳ හුත්තක් දිහා බලාගෙන අතේ පාරක් මරලා බුදිය ගනින් රත්තරනේ. දැන් 11.30 ත් පහු උනා 🙏
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    සිගින් හැදෙන්න නම් උගෙන ගන්න ඕනේ

    උඩට යන්න කනෙක්ශන් හදාගන්න ඕනේ එකට බස් එක්ක කියලා වැඩක් නෑ සොශල් මිඩියා තමා ලේසිම තැන ප්‍රවීණයන්ගේ ඇස ගැටෙන්න
    බලපන්කො US වල පාරවල් අයිනේ සින්දු කියන උන්ගේ හැකියාව.. එහෙම කියලත් උන් හැමදාම පාරෙමයි. ඒ කියන්නේ කොච්චර නම් හැකියාවක් තියෙන්න ඕනද mass media වල සින්දු කියන්න තරම්.

    • Love
    • Like
    Reactions: gamerlk and Lovtus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    බස්වල කොච්චිවල මහපාරේ බස් නැවතුමේ දුම්රියපොළේ... ඔය වගේ පොදු ස්ථානවල යම් ඉදිරිපත් කිරීම් කරන අය ලෝකේ කොහෙත් ඉන්නවා. බටහිර රටවල ඔය තත්වය අපේ රටට වඩා සිය දහස් ගුණයකින් වැඩියි. westminster station එකේ ඉඳන් big ben, london bridge, london eye ඔය රවුම ඇවිදගෙන යනකොට ඒ වගේ street performers කී දෙනෙක් දකින්න පුළුවන්ද? මට මතකයි කෙනෙක් හිටියා අප්‍රිකානු සුළු සංගීත නලා පිඹිනවා, ඔය වගේ නා නා ප්‍රකාර අය. king cross, green park වගේ stations වලත් එහෙමයි. baker street station එක ඉස්සරහා සුපිරිම ගිටාර් වාදකයෙක් දැකලා තියෙනවා. ඒ අය රස්සාවක් කරගන්න බැරුව හිඟාකනවා නෙමෙයි. ඒක එක විදියක විනෝදාංශයක් සහ ජනතාව අතරට යන මාධ්‍යයක්. සමහර ලෝකප්‍රකට අය පවා ඔහොම පටන් අරගෙන තියෙනවා විතරක් නෙමෙයි නොකඩවා කරගෙනත් යනවා. සමහර අය තමන්ට ලැබෙන මුදල් පුණ්‍යායතන වලට දෙනවා.
    දැන් මෙහෙම කරන අය ඉන්නව ලංකාවෙත් ෂොපින් මෝල් වල. බස්වල කියන ගොඩක් අයනන් තාම කීයක් හරි හොයාගන්නම එන අය නේද?
     
    • Like
    Reactions: Lovtus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    මචන් @Don GasCan ඌට උගේ පාඩුවේ බස් එකක බැරිනම් කරත්තෙක ගිටාර් ගහගෙන ඉන්න කියලා උඹ සුපුරුදු පරිදි අර ඉන්දරයගේ කරෝල ගඳ හුත්තක් දිහා බලාගෙන අතේ පාරක් මරලා බුදිය ගනින් රත්තරනේ. දැන් 11.30 ත් පහු උනා 🙏
    කොහේ නිදියන්නද යකෝ වත්තට උරෝ එනවා . උන් වගාව කෑවම උබද මට ජීවත් වෙන්න සල්ලි දෙන්නේ . උබල තමා රෑට ඉතින් තියන ආතල් එක 😁
     
    • Haha
    Reactions: Lovtus

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    guitar ekak have
    eka biththiya mulle heththu karala thiyenne

    player newe :cautious:
    Co8Nhp2WcAElGe9.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    බලපන්කො US වල පාරවල් අයිනේ සින්දු කියන උන්ගේ හැකියාව.. එහෙම කියලත් උන් හැමදාම පාරෙමයි. ඒ කියන්නේ කොච්චර නම් හැකියාවක් තියෙන්න ඕනද mass media වල සින්දු කියන්න තරම්.

    එක්කෝ මෙයාට තව රස්සාවක් ඇති
    එක්කෝ මේ ආතල් එකට කරන්නේ
    එක්කෝ ලැබෙන අධාර ඇති ජීවත් වෙන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,322
    21,950
    113
    දැන් මෙහෙම කරන අය ඉන්නව ලංකාවෙත් ෂොපින් මෝල් වල. බස්වල කියන ගොඩක් අයනන් තාම කීයක් හරි හොයාගන්නම එන අය නේද?
    ඔව් ඒක ඇත්ත. ලංකාවේ තාම අරවගේ සංස්කෘතියක් හරියට මුල්බැහැගෙන න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    එක්කෝ මෙයාට තව රස්සාවක් ඇති
    එක්කෝ මේ ආතල් එකට කරන්නේ
    එක්කෝ ලැබෙන අධාර ඇති ජීවත් වෙන්න
    නෑ සමහරවිට කවදම හරි ගොඩ යයි කියල හිතාගෙන ඔහොම සින්දු කියනව වෙන්නත් පුළුවන් ෆුල් ටයිම්. ටේලර් ස්විෆ්ට්ලත් ඔහොමනෙ ආවේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    නෑ සමහරවිට කවදම හරි ගොඩ යයි කියල හිතාගෙන ඔහොම සින්දු කියනව වෙන්නත් පුළුවන් ෆුල් ටයිම්. ටේලර් ස්විෆ්ට්ලත් ඔහොමනෙ ආවේ.
    ඇමරිකන් මාකට් එකයි ලංකාවේ මාකට් එකයි වෙනස් . අපේ ඉතින් සාශි නිසාදි වගේ වෛරල් උනේ නැත්තම් නෝ චාන්ස්
     
    • Sad
    Reactions: Heshan Daminda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,560
    113
    සමාජ මාධ්‍ය ප්‍රචලිත වුනාට පස්සෙ ගොඩක් දෙනෙක් බය නැතුව ඕවට ඉදිරිපත්වෙනවා ඒක නිසා දක්ෂතාවය හඳුනාගන්නත් අවස්ථාව ලැබෙනවා. ඉස්සර නම් නිකන් හිඟන්නගෙ ලෙවල් එකටයි වැටුනෙ බස් එකේ පාරේ සිංදු කියන එක.
    මෙයාගෙ නම් විශේෂත්වයක් දැක්කෙ නෑ.