හෝල් ක්ලාස් එකකත් 1000ක් වගේ යනවා බංසර් ට ලාබයි නම් කරන්න කියපන් බන් ගනන් බලන්න එපා.ලමයි ඉස්කෝලේ යන්නෙත් බොහොම අමාරුවෙන්
දන්නෙ නැති නිසයි අහන්නෙ. දැන් 6-11 ළමයෙක්ගේ එක විෂයකට හෝල් ක්ලාස් ෆී එක කීයද මචන්? (විද්‍යාව, ගණිතය ඉංග්‍රිසී වගේ )හෝල් ක්ලාස් එකකත් 1000ක් වගේ යනවා බං
එක එක තැන වෙනස් බං. ඉස්සර නං 500ක් ගත්තෙ දැන් ආරංචි හැටියට 500 - 1000ක් අතර වත් ගන්නවා ඇති.දන්නෙ නැති නිසයි අහන්නෙ. දැන් 6-11 ළමයෙක්ගේ එක විෂයකට හෝල් ක්ලාස් ෆී එක කීයද මචන්? (විද්‍යාව, ගණිතය ඉංග්‍රිසී වගේ )
සාමාන්‍යයෙන් ratio එක ඉස්සර ගියේ Hall class 1500 නම් group class 2500 (AL). 1000 වැඩීහෝල් ක්ලාස් එකකත් 1000ක් වගේ යනවා බං
ඕලෙවලුත් ඔය වගේ වෙනස් වෙලාද බං?සාමාන්‍යයෙන් ratio එක ඉස්සර ගියේ Hall class 1500 නම් group class 2500 (AL). 1000 වැඩී
ඉස්කොලෙන් කෙරන ටික මදි කොහොමත්.ඕලෙවලුත් ඔය වගේ වෙනස් වෙලාද බං?
ප.ලි.- කලින් නං ක්ලාස් ගියේ නෑ. අලුත් 10ට යද්දි ඉස්කෝලෙන් කෙරෙන ටික මදි වගේ.
2019 mama Maths group clz ekakata 11 di giya,lamai 3i.Rs.5000රු.1500 ක්. IT ගෲප් ක්ලාස් එකකට (OL). පාඩුද?
ප.ලි- ලමයි පහක් ඉන්න එකක්. එක ලමයෙක්ටයි ඔය ගාණ
maseta dawas keeyadaරු.1500 ක්. IT ගෲප් ක්ලාස් එකකට (OL). පාඩුද?
ප.ලි- ලමයි පහක් ඉන්න එකක්. එක ලමයෙක්ටයි ඔය ගාණ
Dawas 4imaseta dawas keeyada
Student ge ගෙ පොඩි මාමා බං. මමයි කොල්ලව යවන්න හදන්නෙUba lecturer da? Uba student da?
Lecturer uba nam paduine