ඉල්ලනවා

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    රු.1500 ක්. IT ගෲප් ක්ලාස් එකකට (OL). පාඩුද?

    ප.ලි- ලමයි පහක් ඉන්න එකක්. එක ලමයෙක්ටයි ඔය ගාණ
     
    • Like
    Reactions: icewiz

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    සර් ට ලාබයි නම් කරන්න කියපන් බන් ගනන් බලන්න එපා.ලමයි ඉස්කෝලේ යන්නෙත් බොහොම අමාරුවෙන්
    හෝල් ක්ලාස් එකකත් 1000ක් වගේ යනවා බං
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,934
    15,432
    113
    New Zealand
    හෝල් ක්ලාස් එකකත් 1000ක් වගේ යනවා බං
    දන්නෙ නැති නිසයි අහන්නෙ. දැන් 6-11 ළමයෙක්ගේ එක විෂයකට හෝල් ක්ලාස් ෆී එක කීයද මචන්? (විද්‍යාව, ගණිතය ඉංග්‍රිසී වගේ )
     
    • Like
    Reactions: Ayesh Sachintha

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    දන්නෙ නැති නිසයි අහන්නෙ. දැන් 6-11 ළමයෙක්ගේ එක විෂයකට හෝල් ක්ලාස් ෆී එක කීයද මචන්? (විද්‍යාව, ගණිතය ඉංග්‍රිසී වගේ )
    එක එක තැන වෙනස් බං. ඉස්සර නං 500ක් ගත්තෙ දැන් ආරංචි හැටියට 500 - 1000ක් අතර වත් ගන්නවා ඇති.
     

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    සාමාන්‍යයෙන් ratio එක ඉස්සර ගියේ Hall class 1500 නම් group class 2500 (AL). 1000 වැඩී
    ඕලෙවලුත් ඔය වගේ වෙනස් වෙලාද බං?

    ප.ලි.- කලින් නං ක්ලාස් ගියේ නෑ. අලුත් 10ට යද්දි ඉස්කෝලෙන් කෙරෙන ටික මදි වගේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,487
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com
    ඕලෙවලුත් ඔය වගේ වෙනස් වෙලාද බං?

    ප.ලි.- කලින් නං ක්ලාස් ගියේ නෑ. අලුත් 10ට යද්දි ඉස්කෝලෙන් කෙරෙන ටික මදි වගේ.
    ඉස්කොලෙන් කෙරන ටික මදි කොහොමත්.
     
    • Sad
    Reactions: Ayesh Sachintha

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    රු.1500 ක්. IT ගෲප් ක්ලාස් එකකට (OL). පාඩුද?

    ප.ලි- ලමයි පහක් ඉන්න එකක්. එක ලමයෙක්ටයි ඔය ගාණ
    2019 mama Maths group clz ekakata 11 di giya,lamai 3i.Rs.5000😌Dan hall clz walatath 1000 paninawa man hithanne...
     
    • Wow
    Reactions: Ayesh Sachintha