gedara hitiya athi wagee.

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    adoow gedara hitiya athi wage bn, thaniyma jiwth wen asai, samnyen normal thanakata maseta 10 000kin shape wen puluwan weida, yanawanam koheda yan one, colobada?
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    Mama 15 gewanawa maseta room ekata with attached bathroom and cooking area. Kama walata 20 wage yanawa hamadama uyanna bari nisa.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,118
    113
    Mother Earth
    කොච්චි ස්ටේෂන් එකක නිදා ගනින්.
    පිස්සු කෙළින්නැතුව ගෙදර හිටපන්. මොකද්ද ප්‍රශ්නේ ගෙදර ඉන්න බැරි?
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    කොච්චි ස්ටේෂන් එකක නිදා ගනින්.
    පිස්සු කෙළින්නැතුව ගෙදර හිටපන්. මොකද්ද ප්‍රශ්නේ ගෙදර ඉන්න බැරි?
    kammaline bn,jiwithe ekama wdyne:baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    kammaline bn,jiwithe ekama wdyne:baffled:

    කම්මැලියි කියන්නෙ කරන්න කැමති වැඩක් නෑ කියන එක නේ :yes: 10,000 න් මොකක් හරි ආසා වැඩක් කළා නං හරි. නිකං රෙන්ට් ගෙවන්නෙ අපරාදෙ ගෙයක් තියාගෙන
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    You need average 40k-50k for an average living with all expenses including rental, foods, utility, transportation and other miscellaneous; if you cook yourself. otherwise it may up to 60-70k for a month.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    අඩුම තරමේ 20 වෙද්දී වත් ගෙදරින් පිටවෙලා තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන.

    දැන් ඉන්න ගෑණු පිරිමි අම්මා ගාව හුරතල් වෙවී ඉඳලා එකපාරටම බැඳලා ආපහු අම්මා ගාවට යනවා තනියම කිසි දෙයක් කරගන්න බෑ කියලා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,865
    1
    50,004
    113
    ප*යාගල
    sorry.com
    එකපාරටම බැඳලා ආපහු අම්මා ගාවට යනවා තනියම කිසි දෙයක් කරගන්න බෑ කියලා
    සිරා කතාව. අර ග්‍රෘප් එකක් තියෙනව මානසික ද මොකක්ද එකක්. ඒකෙ දානව ගෑනු, හස්බන්ඩ් අම්මගෙන් අහන්නෙ නැතුව සෙස් වත් කරන්නෙ නෑ කියල
     
    • Haha
    Reactions: Cypress