adoow gedara hitiya athi wage bn, thaniyma jiwth wen asai, samnyen normal thanakata maseta 10 000kin shape wen puluwan weida, yanawanam koheda yan one, colobada?
Boarding fees witharakda??samnyen normal thanakata maseta 10 000kin shape wen puluwan weida
job ek kyn ithn freelancing tmiJob eka mokadda mcn
k shapenee, koheda mchn?Mama 15 gewanawa maseta room ekata with attached bathroom and cooking area. Kama walata 20 wage yanawa hamadama uyanna bari nisa.
kammaline bn,jiwithe ekama wdyneකොච්චි ස්ටේෂන් එකක නිදා ගනින්.
පිස්සු කෙළින්නැතුව ගෙදර හිටපන්. මොකද්ද ප්‍රශ්නේ ගෙදර ඉන්න බැරි?

baduwk ghpnkammaline bn,jiwithe ekama wdyne![]()
kammaline bn,jiwithe ekama wdyne![]()
10,000 න් මොකක් හරි ආසා වැඩක් කළා නං හරි. නිකං රෙන්ට් ගෙවන්නෙ අපරාදෙ ගෙයක් තියාගෙනAthurugiriye.job ek kyn ithn freelancing tmi
15
k shapenee, koheda mchn?
------ Post added on Feb 18, 2024 at 4:22 PM
සිරා කතාව. අර ග්‍රෘප් එකක් තියෙනව මානසික ද මොකක්ද එකක්. ඒකෙ දානව ගෑනු, හස්බන්ඩ් අම්මගෙන් අහන්නෙ නැතුව සෙස් වත් කරන්නෙ නෑ කියලඑකපාරටම බැඳලා ආපහු අම්මා ගාවට යනවා තනියම කිසි දෙයක් කරගන්න බෑ කියලා