gedara hitiya athi wagee.

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,915
    27,230
    113
    adoow gedara hitiya athi wage bn, thaniyma jiwth wen asai, samnyen normal thanakata maseta 10 000kin shape wen puluwan weida, yanawanam koheda yan one, colobada?
    Rs 10 000kin ශේප් වෙන්න නම් දඹාන ට්‍රයි කරලා බලපන්. ඒකත් අමාරුවෙයි වගේ 🥴 .
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    අඩුම තරමේ 20 වෙද්දී වත් ගෙදරින් පිටවෙලා තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන.

    දැන් ඉන්න ගෑණු පිරිමි අම්මා ගාව හුරතල් වෙවී ඉඳලා එකපාරටම බැඳලා ආපහු අම්මා ගාවට යනවා තනියම කිසි දෙයක් කරගන්න බෑ කියලා
    hrytma 20i dan
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    Galla matara patten balapan, freelancing nam, hawasata beach Ea paththe rawumak dannath puluwan, ona unot Hoda restaurants uth thiyanawa yanna, suddiyek wage set wennath chance wadi 😛
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,246
    113
    New Zealand
    බඩුවක් ගහපන් වෙනසකටත් එක්ක. 👌👈
    dfsdfsdfsdf-jpg-102052-jpg.226271