කොහොමද කොල්ලනි.......!!!!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104
    113
    පෑන නෙමෙයි මචං තුඩ කඩන්නේ.
    අත්සන දාල එහෙමම අත තද කරලා තුඩ කඩලා දානවා.
    දැන් නම් ඕවා වෙන්නේ නෑ ඉස්සර කරපුවා ඔය
    තුඩ කැඩුවම පැනේ බටේ තියෙන තින්ත ඔක්කොම මේසේ පුරා යනව නේ. ඒ කාලෙ කරපු ගොබ්බ වැඩ.
     
    • Haha
    Reactions: animation and $onny

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,626
    15,176
    113
    New Zealand
    @thanujaka

    පානදුර පොලිස් ඒරියා එකේ නඩුත් එන්නේ නුගේගොඩටද?

    @scurvy ට මොකක් හරි කරන්න බැරිද @thanujaka ? මුගේ දැන් සද්දේ වැඩියි.මූව පොඩ්ඩක් බය කරන්න බැරිද ;)
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අනේ ඌට පිස්සු බං
    මම මොකද්ද මන්දා අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් අල්ලන් ඌ මාව කන්න හැදුවා:rofl:
    ඌ ඊයේ පෙරේදා මුට්ටිය දාල බලන්න ඇවිත් තට්ටේ පලාගෙන ගියා :lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,656
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :eek:


    අවුරුද්දකින් විතර එන්න බැරි උනා
    ------ Post added on Feb 20, 2024 at 7:28 PM


    ඔව් බං කෝට් සාජන් අතේ තුණ්ඩුවක් එවලා තිබ්බා.
    එච්චර ලොකුවට මම දන්න කෙනෙක් නම් නෙමෙයි
    ------ Post added on Feb 20, 2024 at 7:29 PM
    Puluwan welawata log wenna brother
    Aniwaryenma
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104
    113
    අනේ ඌට පිස්සු බං
    මම මොකද්ද මන්දා අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් අල්ලන් ඌ මාව කන්න හැදුවා:rofl:

    Umbe reply ekak nisa thamai MarkHaloce hewath White Walker karayath linde panala 3n paarak athme maaru karan awillath hari giye nathuwa yannama giye. :sorry: mage hondama yaluwa e kale.

    Hi නාකීනි

    Balliye, thoth thama pana pitinda?
    ------ Post added on Feb 20, 2024 at 9:08 PM
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,299
    5,420
    113
    කිඹුලත් දැන් නෑ වගේ නේද


    සින්නක්කර තමයි කෝවත්.
    අලුතෙන් හුගක් අය ගන්නේ දැන් බිම්සවිය
    ------ Post added on Feb 20, 2024 at 8:40 PM


    යකෝ උඹ :shocked:
    ------ Post added on Feb 20, 2024 at 8:41 PM
    kibula business eka karan innawa kiyala meke aya dala thibba
     
    • Like
    Reactions: thanujaka