ලාබෙට iPhone විකුනන්නෙ ඇයි?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    දන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    u kiyanawa... kattiya call karanawa godak e nisa adavance ekak dila badu wen karaganna kiynawa...eka gaththata passe pora dismiss wenna puluwn.. 20ka 30ka labe balanna epa.. genuine thanakin ganin machan
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ikman එකේ නම් ඔය වගේ දේවල් ගනිද්දි පරිස්සමෙන්. reviews වත් බලන්න නෑනෙ
    Ikman eken ganna epa. Hora badu sahenna wikunanawa. Sealed pack pitin hora badu denawa.
    u kiyanawa... kattiya call karanawa godak e nisa adavance ekak dila badu wen karaganna kiynawa...eka gaththata passe pora dismiss wenna puluwn.. 20ka 30ka labe balanna epa.. genuine thanakin ganin machan

    Ikman එකේ කියන්නේ එකේ ad දාලා තියෙන්නේ liberty plaza වගේ තැන් වල ෂොප් තියෙන අය. එවල reviews shape

    Probably, this could be a scam. If you can buy an iPhone 14, that 20,000 is almost negligible amount. So, It is much better to buy these things from reputed sellers than from these shady marketplaces.
    20000 is a lot when it's not your money. I'm already stretching the budget by more than 40k😅

    Fake කියලා කියන්න පුළුවන්නේ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    දන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
    Link
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
    Scam ponnayo.
     
    • Like
    Reactions: tclanki and Any.key

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Ikman එකේ කියන්නේ එකේ ad දාලා තියෙන්නේ liberty plaza වගේ තැන් වල ෂොප් තියෙන අය. එවල reviews shape
    https://www.facebook.com/profile.php?id=100083395876568&sk=reviews

    ඔය එක shop එකක්වත් අවු 5ක්වත් නෑ. හොඳ shop එකක් නම් ගත්ත අය ඕනි තැනක recommend කරනවා. Liberty Plaza එක ඉස්සර ඉඳන්ම mobile phones වලට ප්‍රසිද්ධ වුණාට එතන පස්සෙ අටවගත්ත පොඩි shops තියෙනවා. legal විදියට import කරපු ඒවාට වඩා ඇත්තෙ වෙන වෙන විදියට ගෙන්නපුවා. ඒ හින්දා warranty ගැන හිතනවා නම් හොඳට හොයලා බලලා ගන්න
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    දන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
    China walinma refurbished karala genapuwa. Aye loweth hoyanna ba owa
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේකේ කව්රු හරි දාල තිබ්බ ඇපල් කොලිටියටම sealed pack ගහනවා ලංකාවට ගෙනත්
    ඔය ඕනේ තරම් apple පෙට්ටි විකුණන්න තියෙන්නේ. එකක් 500 යි. පෙට්ටිය ගත්තා සීල් එක ගැහුවා. යක්ක පුත්තු ඉතින් ඇපල් කියපුවාම අයේ
     
    • Like
    Reactions: Xi Jinping