දන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
ikman එකේ නම් ඔය වගේ දේවල් ගනිද්දි පරිස්සමෙන්. reviews වත් බලන්න නෑනෙ
Ikman eken ganna epa. Hora badu sahenna wikunanawa. Sealed pack pitin hora badu denawa.
u kiyanawa... kattiya call karanawa godak e nisa adavance ekak dila badu wen karaganna kiynawa...eka gaththata passe pora dismiss wenna puluwn.. 20ka 30ka labe balanna epa.. genuine thanakin ganin machan
20000 is a lot when it's not your money. I'm already stretching the budget by more than 40kProbably, this could be a scam. If you can buy an iPhone 14, that 20,000 is almost negligible amount. So, It is much better to buy these things from reputed sellers than from these shady marketplaces.
Fake කියලා කියන්න පුළුවන්නේ?fake
Linkදන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
Scam ponnayo.දන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
https://www.facebook.com/profile.php?id=100083395876568&sk=reviewsIkman එකේ කියන්නේ එකේ ad දාලා තියෙන්නේ liberty plaza වගේ තැන් වල ෂොප් තියෙන අය. එවල reviews shape
China walinma refurbished karala genapuwa. Aye loweth hoyanna ba owaදන්නේ නැති හින්දයි අහන්නේ. ikman එකේ බලනකොට iPhone 14 sealed pack කියලා විකුණනවා market price එකෙන් 20-30k විතර අඩුවට. මෙව්වා වල මොකක්ද scn එක? Warranty එහෙමත් තියෙනවලු. මොකක්හරි හේතුවක් හින්දනේ අඩුවට දෙන්නේ.
LLA version එක මචන් ගොඩක් උන් දෙන්නෙ ඔය ගානට, බලලා ගන්න
ඔය ඕනේ තරම් apple පෙට්ටි විකුණන්න තියෙන්නේ. එකක් 500 යි. පෙට්ටිය ගත්තා සීල් එක ගැහුවා. යක්ක පුත්තු ඉතින් ඇපල් කියපුවාම අයේමේකේ කව්රු හරි දාල තිබ්බ ඇපල් කොලිටියටම sealed pack ගහනවා ලංකාවට ගෙනත්