price? and place to buy?
price? and place to buy?
https://us.roborock.com/products/roborock-s7-max-ultraprice? and place to buy?
he has paid 30k as tax only

U tax gewala 30000
Not really, coz there was a document for the 30000 break down.
12k for VAT, another 12k for some other tax... Etc. 🫠🫠
ලොල් විනාඩි දෙකට මම මුළු ගේම අතු ගානාව කොස්සෙන්.![]()
වැකුම් ක්ලීනර් අර ක්ලීනර්, මේ ක්ලීනර් හැම හුත්ත ම ගෙදර ගෙනත් දාලා. ඒ උනාට අන්තිමට කොස්සෙන් තමා ඔක්කොම කරන්නේ.
Same question from me too
just for reference :
here is the tax fee breakdown,
CUSTOMS DUTY 11,511.00
PORT AND AIRPORT DEVELOPMENT LEVY 2,878.00
VALUE ADDED TAX 13,986.00
ADVANCE PAYMENT 606.00
SOCIAL SECURITY CONTRIBUTION LEVY 1,943.00
උබ කොමද කියන්නේ වෙන් නෑ කියලා මම 30 කට ගත්ත එක අවුරුදු 3 දැන් යුස් කරනවා . අනික මේ ගෝරිල්ලෙක් වගේ ඉඩ විනාස කරන ගැජට් එකක් එන්නෙත් නෑ පොඩි චාජින් ස්ටේසන් එකක් එන්නේ.
model eka mokakda ? ali link eka denna puluwanda machan ?ILIFE අලී එකප්රස්
ILIFE බන්. මම ගත්තේ 2021 වගේ ඒ මොඩල් තියනවද දන් නෑ. උන්ගේ සයිට් එක්කුත් තියනවා . මම ගත්තේ අලී එකෙන් . දැන් නම් ගනන් කෝමද දන් නෑ . මොප් එකයි ක්ලින් කරන එකයි දෙකම තියේ මගේ එකේmodel eka mokakda ? ali link eka denna puluwanda machan ?
oops. Such an idiot I am.The levied tax depends on the declared value of the item, which is the customs officer's prerogative to raise or lower as he sees fit. You know where I'm going with this right? If it was you who went to collect the item there's a chance to negotiate. At least you could've gotten the declared value changed to the correct amount you spent.
Nah just uninformed, we learn something new every day... never use DHL or Fedex (or a courier that clears the parcel from the customs for you) if the applicable tax is more than 10% for the item you're importing. Always use EMS or standard international shipping (eBay/Aliexpress). You'll have to collect the item yourself from the nearest foreign parcel counter, but the tax you'd have to pay will be much lower.oops. Such an idiot I am.
ඕක charging station එකක් විතරක් නෙවෙයිනේ මිට්ටෝඋබ කොමද කියන්නේ වෙන් නෑ කියලා මම 30 කට ගත්ත එක අවුරුදු 3 දැන් යුස් කරනවා . අනික මේ ගෝරිල්ලෙක් වගේ ඉඩ විනාස කරන ගැජට් එකක් එන්නෙත් නෑ පොඩි චාජින් ස්ටේසන් එකක් එන්නේ.
ඔයා ඒම කියන්න එපා ....
ඕක ඉතින් කුනු ගොඩ දාන්නයි , වොසින් මැටිරියල් ස්ටෝ කරන්න නේ තියෙන්නේ . ඉතින් ඕක පොඩ්ඩක් අතින් කරානම් මැරෙනවද. මොකද ඔය ස්ටේශන් ඇවිදන් ගිහින් රීෆිල් ක්ලීන් කරගන් නෑනේ මිනිස්සු කරන්න එපැයි . ඉතින් මහා ඉඩක් ගන්න ස්ටේසන් එක්කට වඩා චාජින් ස්ටේසම විතරක් තියන එක ගත්තම ඉඩ එහෙම්ම ඉතුරුයි . කොටින්ම කබඩ් එකක් යට උනත් තියන්න පුලුවන් .ඕක charging station එකක් විතරක් නෙවෙයිනේ මිට්ටෝ