ගිය අවුරුද්දටම ඇදිලා තියෙන්නෙ එකපාරයි. කෝටි 7යි. පුකේ ලොතරැයි මණ්ඩල මේවා
10-12 වගේඋබ මාසෙට ටිකට් කීයක් ගන්නවද ?
හ්ම් ඇදුනොත්ඕව ඇදෙන්නෙ නෑ ගන්න එපා යකො
kari horu
ලංකාවෙ ටිකට්නම් කවදාවත් ලයිව් ඇදලා නෑ.FB පේජ් එකක් පටන්ගෙන සිංහලු දැනුවත් කරමුද මේ ගැන.LIVE අඳින්නේ නැති මඟුල් ගන්න ඵපා..තනිකරම හොරු..ඕක තමා ලංකාවේ ලොකුම scam ඵක..පව් මිනිස්සු..අහල බලපං වෙන රටක ඉන්න ඵකෙක්ගෙන් කවදාවත් අවුරුද්දක් තියෙන්නේ නෑ 1st price ඵක..වැඩිම මාස 2යි..අනික LIVE පෙන්නනවා දිනුම් අඳින හැටි..
මහජන සම්පත ඉදන් පාරට තියන ටිකට්වල තෑගි එකලග යවනවා ඔහොම
Live denne na bnlive TV shows?
koti 50 kiyanne almost $1.5 mil hukanawa dala ehema retire wenawaමහජන සම්පත ඉදන් පාරට තියන ටිකට්වල තෑගි එකලග යවනවා ඔහොම
බලපන් කප්රුක, මෙගාපවර් එහෙම.පලවෙනි තෑග්ග ඇදිලා නැ අවුරුදු 3කින් විතර. දැන් කෝටි 50යි
Live denne na bn
Kooti 7kuth athi bn, bus dekak aran paarata daanawa.koti 50 kiyanne almost $1.5 mil hukanawa dala ehema retire wenawa
koti 50 kiyanne almost $1.5 mil hukanawa dala ehema retire wenawa

kari ratak ne oi, jayamalla adunath eka denneth naලොල්.ඕක ඇදුන කියල උඹට සල්ලි එක සැරේ දෙන්නෙ නෑ.මාසෙට පොඩි ගානක් ගානෙ දෙන්නෙ.ඔය මුලු ගාන ලැබෙන්නෙ උඹේ මී මුනුපුරන්ට![]()
ඔතන තියෙන්නේ සම්භාවිතාව මචන් , ගණන් හදලා බලපන් කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට මිලියන 170ට 1ක් ද කොහෙද , ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහම ටිකට් 8ක් ගත්තොත්ද කොහෙද සුපිරි තෑග්ග ඇදෙන්නේ, ඒ උනාට ඒ තරම් ටිකට් ප්රින්ට් කරන්නේ නෑනේමහජන සම්පත ඉදන් පාරට තියන ටිකට්වල තෑගි එකලග යවනවා ඔහොම
බලපන් කප්රුක, මෙගාපවර් එහෙම.පලවෙනි තෑග්ග ඇදිලා නැ අවුරුදු 3කින් විතර. දැන් කෝටි 50යි
Live denne na bn
අද දිනන නම්බර් ටික නෙමේද මුන් ප්රින්ට් කරන්නේ නැත්තේ...ඔතන තියෙන්නේ සම්භාවිතාව මචන් , ගණන් හදලා බලපන් කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට මිලියන 170ට 1ක් ද කොහෙද , ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහම ටිකට් 8ක් ගත්තොත්ද කොහෙද සුපිරි තෑග්ග ඇදෙන්නේ, ඒ උනාට ඒ තරම් ටිකට් ප්රින්ට් කරන්නේ නෑනේ

Adenne na bn. owa rig karanwa. a numbers tiyena tickets eliyata daanne na. idala profit hodatama awata passe tama eka paarak eliyata danne.10-12 වගේ
හ්ම් ඇදුනොත්
mekanam watinawa.. lankawe goveemrt eken karanne maha kari wadak.ලංකාවෙ ටිකට්නම් කවදාවත් ලයිව් ඇදලා නෑ.FB පේජ් එකක් පටන්ගෙන සිංහලු දැනුවත් කරමුද මේ ගැන.