ගොවිසෙත පලවෙනි තෑග්ග

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    LIVE අඳින්නේ නැති මඟුල් ගන්න ඵපා..තනිකරම හොරු..ඕක තමා ලංකාවේ ලොකුම scam ඵක..පව් මිනිස්සු..අහල බලපං වෙන රටක ඉන්න ඵකෙක්ගෙන් කවදාවත් අවුරුද්දක් තියෙන්නේ නෑ 1st price ඵක..වැඩිම මාස 2යි..අනික LIVE පෙන්නනවා දිනුම් අඳින හැටි..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kari horu

    ලංකාවෙ ටිකට්නම් කවදාවත් ලයිව් ඇදලා නෑ.FB පේජ් එකක් පටන්ගෙන සිංහලු දැනුවත් කරමුද මේ ගැන.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහජන සම්පත ඉදන් පාරට තියන ටිකට්වල තෑගි එකලග යවනවා ඔහොම
    බලපන් කප්රුක, මෙගාපවර් එහෙම.පලවෙනි තෑග්ග ඇදිලා නැ අවුරුදු 3කින් විතර. දැන් කෝටි 50යි
    live TV shows?
    Live denne na bn
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මහජන සම්පත ඉදන් පාරට තියන ටිකට්වල තෑගි එකලග යවනවා ඔහොම
    බලපන් කප්රුක, මෙගාපවර් එහෙම.පලවෙනි තෑග්ග ඇදිලා නැ අවුරුදු 3කින් විතර. දැන් කෝටි 50යි

    Live denne na bn
    koti 50 kiyanne almost $1.5 mil hukanawa dala ehema retire wenawa
     
    • Like
    Reactions: asanka+++

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එක පාරක් හීනෙන් පෙනුනා ලොකු ටැට්ටරයක් දිනුම් ඇදෙනවා. පහුවදා උදෙන්ම ගිහින් ටිකට් 20ක් අරන් ආවා. තිබුන ටැට්ටරයක් නෑ විස්සෙ කෑලි දෙක තුනක් තිබුණා. ඒවාට ගත්ත ටිකට්වලත් නම්බර් අහලින්වත් ගියෙ නෑ. එදත් එදාමයි ආයෙ හැරිලාවත් බලන්නෑ. ටිකට්වල දිනුම් ඇදලා තෑගි විදියට ටැට්ටර් දෙන්නෙත් නැද්ද කොහෙද. 😂
     
    • Haha
    Reactions: Dntec

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    koti 50 kiyanne almost $1.5 mil hukanawa dala ehema retire wenawa

    ලොල්.ඕක ඇදුන කියල උඹට සල්ලි එක සැරේ දෙන්නෙ නෑ.මාසෙට පොඩි ගානක් ගානෙ දෙන්නෙ.ඔය මුලු ගාන ලැබෙන්නෙ උඹේ මී මුනුපුරන්ට :lol:
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ලොල්.ඕක ඇදුන කියල උඹට සල්ලි එක සැරේ දෙන්නෙ නෑ.මාසෙට පොඩි ගානක් ගානෙ දෙන්නෙ.ඔය මුලු ගාන ලැබෙන්නෙ උඹේ මී මුනුපුරන්ට :lol:
    kari ratak ne oi, jayamalla adunath eka denneth na 😂
     
    • Like
    Reactions: lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මහජන සම්පත ඉදන් පාරට තියන ටිකට්වල තෑගි එකලග යවනවා ඔහොම
    බලපන් කප්රුක, මෙගාපවර් එහෙම.පලවෙනි තෑග්ග ඇදිලා නැ අවුරුදු 3කින් විතර. දැන් කෝටි 50යි

    Live denne na bn
    ඔතන තියෙන්නේ සම්භාවිතාව මචන් , ගණන් හදලා බලපන් කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට මිලියන 170ට 1ක් ද කොහෙද , ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහම ටිකට් 8ක් ගත්තොත්ද කොහෙද සුපිරි තෑග්ග ඇදෙන්නේ, ඒ උනාට ඒ තරම් ටිකට් ප්‍රින්ට් කරන්නේ නෑනේ
     
    • Like
    Reactions: Asmodeus

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔතන තියෙන්නේ සම්භාවිතාව මචන් , ගණන් හදලා බලපන් කප්රුක එකේ සම්භාවිතාව , මට මතක විදියට මිලියන 170ට 1ක් ද කොහෙද , ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහම ටිකට් 8ක් ගත්තොත්ද කොහෙද සුපිරි තෑග්ග ඇදෙන්නේ, ඒ උනාට ඒ තරම් ටිකට් ප්‍රින්ට් කරන්නේ නෑනේ
    අද දිනන නම්බර් ටික නෙමේද මුන් ප්‍රින්ට් කරන්නේ නැත්තේ...
    ඔකේ මොකක්ද වෙන්නේ :confused:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ලංකාවෙ ටිකට්නම් කවදාවත් ලයිව් ඇදලා නෑ.FB පේජ් එකක් පටන්ගෙන සිංහලු දැනුවත් කරමුද මේ ගැන.
    mekanam watinawa.. lankawe goveemrt eken karanne maha kari wadak.